ඕක හොඳයි හැබැයි එක දිගට කරන්න එපා තත්පර 10ක් විතර බයිලා සිංදු ටිකක් ප්ලේ කරපං , ඊට පස්සේ විනාඩි 5ක් 10ක් නෝමල් එකේ ඉන්න දෙන්න ආපහු හොද බ්ලූ වීඩියෝ එකක කෑ ගහන එක ප්ලේ කරන්න ඔහොම කඩ කඩ කරන්න එතකොට ඌ හිතන්නේ උගේ රේඩියෝ එකේ අවුලක් කියලා හදන්න උස්සගෙන යනවාමේක නියම වැඩේ..ලොක්ක හොල්මන් වෙලා යන්න වැඩේ කරන්න ඕන
ඔය වැඩේ ටිකක් භයානකයි බන් , සමහර උන් මේ වැඩේ කලේ අපි කියලා සක කරන්න පුළුවන් ඊට පස්සේ උන් ඇත්තටම ඒවගේ දෙවල් කරනවා අපිටඔය ප්‍රශ්නෙ විසඳන්න නන් ලේසි නෑ.
ඒත් අවිහින්සක පලිගැනීමක් කරන්න පුලුවන්.
බොරු හූනියමක් කරපන් මාට්ටු නොවෙන්න.
1) පුලුවන්නන් කනත්තකින් මිනි ඔලු කට්ටක් හොයා ගනින්. ඕක අරූගෙ ගේට්ටුව ඉස්සරහ තියල, කහ කුඩු වලින් වටේ කොටුවක් ගහල , රතු මල් දෙක තුනක් තියල , ලේ පැල්ලම් ටිකක් දාපන්. පුලුවන් නන් බෙල්ල කපපු කුකුලෙක් ලඟින් තියපන්, සී සී ටී වී තියෙනව නන් පරිස්සමින්. අරූ ඕක ගැන හිතලම ලෙඩ වෙනව, හූනියම කපන්න කපුවො පස්සෙ ගිහිල්ල සල්ලි කෙලෝ ගන්නව. (මේක අපි ප්‍රායෝගිකව කරපු එකක්, හරි ඉෆෙක්ටිව්)
2) අච්චර මහන්සි වෙන්න බැරිනන් මිනිහගේ ශේප් එකට පොඩි බෝනික්කෙක් හදල, ඌට ඉඳිකටු ගහල , ලේ පැල්ලම් ටිකක් ගහල , මිනිහගෙ දොරකොඩට වීසි කරල තියපන් පේන්න.
පලිගනීමේ තෘප්තියෙන් ඔබගේ ආත්මයට සැනසීමක් ලැබෙයි
ඔය ප්‍රශ්නෙ විසඳන්න නන් ලේසි නෑ.

Manne deepanකොල්ලනේ අපේ ඉස්සරහ ගෙදර එකා හැමදාම පැය ගානක් බණ අහනවා අපිටත් කනක් ඇහෙන්න නැති වෙන්න. මුගේ අප්පට ගන්න මම පොතක් කියවනවා එහෙම දැක්කොත් මූ තවත් සද්දේ වැඩි කරනවා..මූට කටින් කියලා වැඩක් නැහැ.මූ රෑට ගෙදර නැහැ.. මේ වගේ බොරු සිල්වන්තයෙක්ට දෙන්න හොද පනිශ්මන්ට් එක මොකක්ද?
Manne deepan
pala bayagullaEtana innakota eha gedara minihek hitiya mage landlord ge malli. U bebaddek. Hema re kassippu beela awilla Mahesh Mahesh gaala eha watten mata ahenna kegahanawa. Mawa dekkama kunuharepen baninawa beela inna kota. Mata epa wela hitiye un ekka.
ටිකක් නවෙයි හොදටම බයානකයි, අරු හරිහමන් කට්ටදියෙක් අල්ලලා අදුනක් බලලා මු කරේ කියලා දැනගත්තොත් , මුගේ පව්ල පිටින් හදිගාවෙන්න වැඩේ කරන්න බැරි නැ, එහෙම වෙච්ච එකක් මන් දැකලා තියෙනවාඔය වැඩේ ටිකක් භයානකයි බන් , සමහර උන් මේ වැඩේ කලේ අපි කියලා සක කරන්න පුළුවන් ඊට පස්සේ උන් ඇත්තටම ඒවගේ දෙවල් කරනවා අපිට

menna hitman ta bara deepan contract eka.Manne deepan

Me solution eka athdutui prathyakshaiබණ අහන්නෙ රේඩියෝ එකෙන්නම් පොඩි fm ට්‍රාන්ස්මීටරයක් අරන් ඒ චැනල් එකට ටියුන් කරලා හොද බ්ලූ වීඩියෝ එකක කෑ ගහන එක ප්ලේ කරන්න.![]()

උබත් හයියෙන් දාපං වෙන බණක් අරුගේ බණ ජෑම් වෙන්න. දෙකම එකට ඇහෙද්දී ඌට බණ එපා වෙයි. නැත්නම් හයියෙන් පිරිතක් දාපං..
නිකමට youtube එකේ බණ දෙකක් එකට දාල අහල බලපං.. අහන් ඉන්න බෑ .. ඌට උබට බනින්නත් බෑ .
බණ අහන්නෙ රේඩියෝ එකෙන්නම් පොඩි fm ට්‍රාන්ස්මීටරයක් අරන් ඒ චැනල් එකට ටියුන් කරලා හොද බ්ලූ වීඩියෝ එකක කෑ ගහන එක ප්ලේ කරන්න.![]()
ඌ බණ අහන්නේ රේඩියෝ චැනල් එකකින් නම් ට්‍රාන්ස්මීටර් එකක් හදලා බයිලා සිංදු ටිකක් ප්ලේ කරපං අරූගේ සෙට් එකෙන් ඇහෙන්න
More details pleaseMe solution eka athdutui prathyakshai![]()
ලේසියෙන් හදන්න පුලුවන්. හැබැයි පොඩි ඉලෙක්ට්‍රොනික් දැනුමක් ඕනි. ඉන්න සර්කිට් එක හම්බවුනොත් දාන්නම්More details pleaseවීඩියෝ එකක්වත් නැත්ද හදන හැටි...ප්ලීස්. මම හෙවුවට හොයාගන්න බැරිවුණා බන්. සමහර කෑලි කඩේ ඇත්තෙත් නැහැ
![]()
ඔව් මං ඕක ඉස්සර කරා. ආතල් කෝටියයිMe solution eka athdutui prathyakshai![]()