අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,382
    2,425
    113
    ඌ බණ කියන වෙලාව බලලා උඹ කුරානේ හරි බයිබලේ හරි හයියෙන් කියවපං
     
    • Haha
    Reactions: Boralugoda01

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    මේක නියම වැඩේ..ලොක්ක හොල්මන් වෙලා යන්න වැඩේ කරන්න ඕන
    ඕක හොඳයි හැබැයි එක දිගට කරන්න එපා තත්පර 10ක් විතර බයිලා සිංදු ටිකක් ප්ලේ කරපං , ඊට පස්සේ විනාඩි 5ක් 10ක් නෝමල් එකේ ඉන්න දෙන්න ආපහු හොද බ්ලූ වීඩියෝ එකක කෑ ගහන එක ප්ලේ කරන්න ඔහොම කඩ කඩ කරන්න එතකොට ඌ හිතන්නේ උගේ රේඩියෝ එකේ අවුලක් කියලා හදන්න උස්සගෙන යනවා

    ඔය ප්‍රශ්නෙ විසඳන්න නන් ලේසි නෑ.
    ඒත් අවිහින්සක පලිගැනීමක් කරන්න පුලුවන්.
    බොරු හූනියමක් කරපන් මාට්ටු නොවෙන්න.

    1) පුලුවන්නන් කනත්තකින් මිනි ඔලු කට්ටක් හොයා ගනින්. ඕක අරූගෙ ගේට්ටුව ඉස්සරහ තියල, කහ කුඩු වලින් වටේ කොටුවක් ගහල , රතු මල් දෙක තුනක් තියල , ලේ පැල්ලම් ටිකක් දාපන්. පුලුවන් නන් බෙල්ල කපපු කුකුලෙක් ලඟින් තියපන්, සී සී ටී වී තියෙනව නන් පරිස්සමින්. අරූ ඕක ගැන හිතලම ලෙඩ වෙනව, හූනියම කපන්න කපුවො පස්සෙ ගිහිල්ල සල්ලි කෙලෝ ගන්නව. (මේක අපි ප්‍රායෝගිකව කරපු එකක්, හරි ඉෆෙක්ටිව්)

    2) අච්චර මහන්සි වෙන්න බැරිනන් මිනිහගේ ශේප් එකට පොඩි බෝනික්කෙක් හදල, ඌට ඉඳිකටු ගහල , ලේ පැල්ලම් ටිකක් ගහල , මිනිහගෙ දොරකොඩට වීසි කරල තියපන් පේන්න.

    පලිගනීමේ තෘප්තියෙන් ඔබගේ ආත්මයට සැනසීමක් ලැබෙයි
    ඔය වැඩේ ටිකක් භයානකයි බන් , සමහර උන් මේ වැඩේ කලේ අපි කියලා සක කරන්න පුළුවන් ඊට පස්සේ උන් ඇත්තටම ඒවගේ දෙවල් කරනවා අපිට
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    උබ ඕකට මොන හරි කොරල ඕක ගෙදරත් දාර හම්බයෙක්ට විකුණලා ගියාට පස්සේ අරු ඔතන පල්ලියක් ගහල උදේ හවස අල්ලාහු අක්බර් කියල මහා හයියෙන් කැ ගහන්න ගත්තම තේරේවි උබට :ROFLMAO:
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    ඔය ප්‍රශ්නෙ විසඳන්න නන් ලේසි නෑ.
    ඒත් අවිහින්සක පලිගැනීමක් කරන්න පුලුවන්.
    බොරු හූනියමක් කරපන් මාට්ටු නොවෙන්න.

    1) පුලුවන්නන් කනත්තකින් මිනි ඔලු කට්ටක් හොයා ගනින්. ඕක අරූගෙ ගේට්ටුව ඉස්සරහ තියල, කහ කුඩු වලින් වටේ කොටුවක් ගහල , රතු මල් දෙක තුනක් තියල , ලේ පැල්ලම් ටිකක් දාපන්. පුලුවන් නන් බෙල්ල කපපු කුකුලෙක් ලඟින් තියපන්, සී සී ටී වී තියෙනව නන් පරිස්සමින්. අරූ ඕක ගැන හිතලම ලෙඩ වෙනව, හූනියම කපන්න කපුවො පස්සෙ ගිහිල්ල සල්ලි කෙලෝ ගන්නව. (මේක අපි ප්‍රායෝගිකව කරපු එකක්, හරි ඉෆෙක්ටිව්)

    2) අච්චර මහන්සි වෙන්න බැරිනන් මිනිහගේ ශේප් එකට පොඩි බෝනික්කෙක් හදල, ඌට ඉඳිකටු ගහල , ලේ පැල්ලම් ටිකක් ගහල , මිනිහගෙ දොරකොඩට වීසි කරල තියපන් පේන්න.

    පලිගනීමේ තෘප්තියෙන් ඔබගේ ආත්මයට සැනසීමක් ලැබෙයි

    අවිහින්සක පලිගැනීමක් :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Boralugoda01

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,371
    41,334
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කොල්ලනේ අපේ ඉස්සරහ ගෙදර එකා හැමදාම පැය ගානක් බණ අහනවා අපිටත් කනක් ඇහෙන්න නැති වෙන්න. මුගේ අප්පට ගන්න මම පොතක් කියවනවා එහෙම දැක්කොත් මූ තවත් සද්දේ වැඩි කරනවා..මූට කටින් කියලා වැඩක් නැහැ.මූ රෑට ගෙදර නැහැ.. මේ වගේ බොරු සිල්වන්තයෙක්ට දෙන්න හොද පනිශ්මන්ට් එක මොකක්ද?
    Manne deepan
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔය වැඩේ ටිකක් භයානකයි බන් , සමහර උන් මේ වැඩේ කලේ අපි කියලා සක කරන්න පුළුවන් ඊට පස්සේ උන් ඇත්තටම ඒවගේ දෙවල් කරනවා අපිට
    ටිකක් නවෙයි හොදටම බයානකයි, අරු හරිහමන් කට්ටදියෙක් අල්ලලා අදුනක් බලලා මු කරේ කියලා දැනගත්තොත් , මුගේ පව්ල පිටින් හදිගාවෙන්න වැඩේ කරන්න බැරි නැ, එහෙම වෙච්ච එකක් මන් දැකලා තියෙනවා
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,905
    113
    උ ඔය විදියට බණ වලින් ගේම දෙන්නේ ඔයත් අනිවා මොනවා හරි කුප්ප වැඩක් කරන්න ඇති. එහෙම නැත්නම් ලොකු ලයින් වෙන්න ඇති.
    (මේකේ උන් දැනට දීල තියන මොන උපදෙස කලත් ඕක ලේසියෙන් ගොඩ දාගන්න බැරි සීන් එකක් වෙන්න ඉඩ තියනව). :yes:
     
    Last edited:
    • Sad
    Reactions: Boralugoda01

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    බන අහන එකේ වැරද්දක් නැහැ. හැබැයි අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට. උගේ කන් ඇහීමේ දෝෂයක් නැත්නම් කෙලින්ම ගිහින් කියපන් අපිට ඕන වෙලාවට අපි බන අහන්නම්, ඔයා අහන වෙලාවට ඔයාට විතරක් ඇහෙන්න දාගන්න කියල.
     
    • Like
    Reactions: Boralugoda01

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    බණ අහන්නෙ රේඩියෝ එකෙන්නම් පොඩි fm ට්‍රාන්ස්මීටරයක් අරන් ඒ චැනල් එකට ටියුන් කරලා හොද බ්ලූ වීඩියෝ එකක කෑ ගහන එක ප්ලේ කරන්න. 😂😂😂
    Me solution eka athdutui prathyakshai :lol::P
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,614
    17,796
    113
    උබත් හයියෙන් දාපං වෙන බණක් අරුගේ බණ ජෑම් වෙන්න. දෙකම එකට ඇහෙද්දී ඌට බණ එපා වෙයි. නැත්නම් හයියෙන් පිරිතක් දාපං..

    නිකමට youtube එකේ බණ දෙකක් එකට දාල අහල බලපං.. අහන් ඉන්න බෑ .. ඌට උබට බනින්නත් බෑ .
    FsyO5.png
     
    • Like
    Reactions: Boralugoda01

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    බණ අහන්නෙ රේඩියෝ එකෙන්නම් පොඩි fm ට්‍රාන්ස්මීටරයක් අරන් ඒ චැනල් එකට ටියුන් කරලා හොද බ්ලූ වීඩියෝ එකක කෑ ගහන එක ප්ලේ කරන්න. 😂😂😂

    ඌ බණ අහන්නේ රේඩියෝ චැනල් එකකින් නම් ට්‍රාන්ස්මීටර් එකක් හදලා බයිලා සිංදු ටිකක් ප්ලේ කරපං අරූගේ සෙට් එකෙන් ඇහෙන්න

    Me solution eka athdutui prathyakshai :lol::P
    More details please:love2: වීඩියෝ එකක්වත් නැත්ද හදන හැටි...ප්ලීස්. මම හෙවුවට හොයාගන්න බැරිවුණා බන්. සමහර කෑලි කඩේ ඇත්තෙත් නැහැ:cry:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    More details please:love2: වීඩියෝ එකක්වත් නැත්ද හදන හැටි...ප්ලීස්. මම හෙවුවට හොයාගන්න බැරිවුණා බන්. සමහර කෑලි කඩේ ඇත්තෙත් නැහැ:cry:
    ලේසියෙන් හදන්න පුලුවන්. හැබැයි පොඩි ඉලෙක්ට්‍රොනික් දැනුමක් ඕනි. ඉන්න සර්කිට් එක හම්බවුනොත් දාන්නම්