udema meka dala gedarin eliyata gihin rawela awanam nittawatama hodai
ගෙදර ජනෙල් දොරවල් කඩල තියෙයි අරු.
udema meka dala gedarin eliyata gihin rawela awanam nittawatama hodai
කොහොමදා ආආආආආආ ගානකොට මහ සද්දෙන් ගේ දෙදරන්නමේක නියම වැඩේ..ලොක්ක හොල්මන් වෙලා යන්න වැඩේ කරන්න ඕන
karala hari giya ekk thiynwnm apitatath kihan
ඒ වුණාට කරපු එකෙක් නෑ.Me solution eka athdutui prathyakshai![]()
2N3904 wage ewa hoyaganna thiyenawada ban ada kale ?
ඉතින් ඒක එයාට කියන්න සද්දෙ අපිට කරදරයි කියලා, හූනියමක් කරලා ගෙදරින් එලවන්න
ඒම නැත්තන් ඔයා පල්ලියේ ගීතිකා සද්දෙට දාන්න.
හුනියමක් කරන්න , just kiddingකොල්ලනේ අපේ ඉස්සරහ ගෙදර එකා හැමදාම පැය ගානක් බණ අහනවා අපිටත් කනක් ඇහෙන්න නැති වෙන්න. මුගේ අප්පට ගන්න මම පොතක් කියවනවා එහෙම දැක්කොත් මූ තවත් සද්දේ වැඩි කරනවා..මූට කටින් කියලා වැඩක් නැහැ.මූ රෑට ගෙදර නැහැ.. මේ වගේ බොරු සිල්වන්තයෙක්ට දෙන්න හොද පනිශ්මන්ට් එක මොකක්ද?


uba karada wisthara kiyapanMe solution eka athdutui prathyakshai![]()
ඔව් මචං එපා වෙලා ඉන්නේ .උඹ මේක ඇත්තටම නම් අහන්නෙ, උඹට කරන්න පුළුවන් දේවල් දෙකයි.
එක, පොලිසියට පැමිණිලි කරන එක
දෙක, හොද noise cancelling headphone එකක් ගන්න එක.
අනිත් වැඩ හරිගියොත් හරි වැරදුනොත් ප්රශ්න ඩබල් වෙනවා.
දැන් ඒක කරන්න වෙන්නේ නැහැ හේතුව අද හවස උගේ ගෙරද බිස්නස් එකක් කරගන්න එකෙක් ඇවිත් හිටියා.. ඌ මගේ ප්රියාදර බිරිඳට ස්..ස්... ගාන්න ආව..ඉතින් මමයි මාමණ්ඩියයි ඒ ආපු එකාට නිල් වෙන්න කෙලියා.. මාමණ්ඩියා අල්ලපු ගෙදර එකාටත් කුණුහරපෙන් බැන්නා බල්ලෝ ගෙවල් අස්සේ දාගන්න එපා කියලා..හෙට උදේ බලාගන්න පුළුවන් කලින් වගේම ලොක්කා සද්දෙට බණ දානවද කියලා.කෙලින්ම කියපන්.සමහරවිට උ අහවි උබ කියන එක.
මේක හම්බයෝ නැති පැත්තක්..උන්ට ඉඩම් දෙන්නෙත් නැහැ..අවොත් ඉන්න දෙන්නෙත් නැහැ.උබ ඕකට මොන හරි කොරල ඕක ගෙදරත් දාර හම්බයෙක්ට විකුණලා ගියාට පස්සේ අරු ඔතන පල්ලියක් ගහල උදේ හවස අල්ලාහු අක්බර් කියල මහා හයියෙන් කැ ගහන්න ගත්තම තේරේවි උබට![]()
ලොක්කා උඹේ අගේ දැන් තමයි දැනෙන්නේ....අඩෝ කැ#යා මන්න පාරක් කන්න ඕනද කියලා ඔය අසිරිමත් වොයිස් එකෙන්ම කිව්වා නම් ලොවෙත් ඌ සයිලන්ට්.Manne deepan
මේකේ ඔය නම් වලින් තියන කෑලි අරන් අමුණන්න ද ඕන ඔකේ තියන විදිහට?
මම උගේ අල්ලපු ඉඩම දැන් මාසෙකට කලින් සල්ලි වලට ගත්තා..දැන් මිනිහට ඉස්සරටත් වඩා අවුල් ඒ නිසා..ඒක නිසා තමයි ඔය වගේ කැ# වැඩ කරන්නේ මූ.ඇරියස් ඇරියස්![]()
This is a good ideaබණ අහන්නෙ රේඩියෝ එකෙන්නම් පොඩි fm ට්රාන්ස්මීටරයක් අරන් ඒ චැනල් එකට ටියුන් කරලා හොද බ්ලූ වීඩියෝ එකක කෑ ගහන එක ප්ලේ කරන්න.![]()
Equivalent තියෙනවා ඕනි තරම්. නැත්නම් ඔන්ලයින් ගන්නත් පුලුවන්2N3904 wage ewa hoyaganna thiyenawada ban ada kale ?
Yep, 5 rupees2N3904 wage ewa hoyaganna thiyenawada ban ada kale ?