අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    රෑට ගෙට පැනල බණ දාන එක කුඩු කරලා වරෙන්. කඩපු එක ආයේ හදලා බණ දැම්මොත් ඊලග දවසෙත් ගෙට පැනලා ඒක කඩලා වරෙන්. හදන හදන පාරට කඩපන් බණ දාන එක
     
    • Haha
    Reactions: Boralugoda01

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,905
    113
    karala hari giya ekk thiynwnm apitatath kihan
    :ROFLMAO: :ROFLMAO: ඊළඟ ත්‍රෙඩ් එක "අනේ මචන් උබල කියපු විදියට කළා, ඊට පස්සේ අකුලෝලම ගියා දැන්මොකෝ කරන්නේ" වගේ එකක් වෙන්න ඉඩ තියනව.
     
    • Haha
    Reactions: Boralugoda01

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    More details please:love2: වීඩියෝ එකක්වත් නැත්ද හදන හැටි...ප්ලීස්. මම හෙවුවට හොයාගන්න බැරිවුණා බන්. සමහර කෑලි කඩේ ඇත්තෙත් නැහැ:cry:


    මේක හදාගන්න. ගේ ලග නිසා මේක ඇති.
    ------ Post added on Dec 18, 2023 at 8:10 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඉතින් ඒක එයාට කියන්න සද්දෙ අපිට කරදරයි කියලා, හූනියමක් කරලා ගෙදරින් එලවන්න
    ඒම නැත්තන් ඔයා පල්ලියේ ගීතිකා සද්දෙට දාන්න.

    ඇරියස් ඇරියස් 😂
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    කොල්ලනේ අපේ ඉස්සරහ ගෙදර එකා හැමදාම පැය ගානක් බණ අහනවා අපිටත් කනක් ඇහෙන්න නැති වෙන්න. මුගේ අප්පට ගන්න මම පොතක් කියවනවා එහෙම දැක්කොත් මූ තවත් සද්දේ වැඩි කරනවා..මූට කටින් කියලා වැඩක් නැහැ.මූ රෑට ගෙදර නැහැ.. මේ වගේ බොරු සිල්වන්තයෙක්ට දෙන්න හොද පනිශ්මන්ට් එක මොකක්ද?
    හුනියමක් කරන්න , just kidding
     
    • Haha
    Reactions: Boralugoda01

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අපේ තාත්තත් ඔහොමයි බං
    රෑට නිදාගන්නත් නෑ මහ හයියෙන් බණ දානව රේඩියෝ එකේ
    චැනල් ඒක හරියට අහුවෙන්නෙත් නෑ සෝ සද්දෙ එක්ක :baffled:
    බණ දාල තාත්ත නිදි අපි රෑ තිස්සෙ අවදියෙන් :rofl:

    ඒක නෙමෙයි උබලගේ එහාගෙදර එකා කිව්වෙ ගල්පාතද?
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    උඹ මේක ඇත්තටම නම් අහන්නෙ, උඹට කරන්න පුළුවන් දේවල් දෙකයි.

    එක, පොලිසියට පැමිණිලි කරන එක
    දෙක, හොද noise cancelling headphone එකක්‌ ගන්න එක.

    අනිත් වැඩ හරිගියොත් හරි වැරදුනොත් ප්‍රශ්න ඩබල් වෙනවා.
    ඔව් මචං එපා වෙලා ඉන්නේ .
    කෙලින්ම කියපන්.සමහරවිට උ අහවි උබ කියන එක.
    දැන් ඒක කරන්න වෙන්නේ නැහැ හේතුව අද හවස උගේ ගෙරද බිස්නස් එකක් කරගන්න එකෙක් ඇවිත් හිටියා.. ඌ මගේ ප්‍රියාදර බිරිඳට ස්..ස්... ගාන්න ආව..ඉතින් මමයි මාමණ්ඩියයි ඒ ආපු එකාට නිල් වෙන්න කෙලියා.. මාමණ්ඩියා අල්ලපු ගෙදර එකාටත් කුණුහරපෙන් බැන්නා බල්ලෝ ගෙවල් අස්සේ දාගන්න එපා කියලා..හෙට උදේ බලාගන්න පුළුවන් කලින් වගේම ලොක්කා සද්දෙට බණ දානවද කියලා.
    උබ ඕකට මොන හරි කොරල ඕක ගෙදරත් දාර හම්බයෙක්ට විකුණලා ගියාට පස්සේ අරු ඔතන පල්ලියක් ගහල උදේ හවස අල්ලාහු අක්බර් කියල මහා හයියෙන් කැ ගහන්න ගත්තම තේරේවි උබට :ROFLMAO:
    මේක හම්බයෝ නැති පැත්තක්..උන්ට ඉඩම් දෙන්නෙත් නැහැ..අවොත් ඉන්න දෙන්නෙත් නැහැ.
    Manne deepan
    ලොක්කා උඹේ අගේ දැන් තමයි දැනෙන්නේ....අඩෝ කැ#යා මන්න පාරක් කන්න ඕනද කියලා ඔය අසිරිමත් වොයිස් එකෙන්ම කිව්වා නම් ලොවෙත් ඌ සයිලන්ට්.


    මේක හදාගන්න. ගේ ලග නිසා මේක ඇති.
    ------ Post added on Dec 18, 2023 at 8:10 PM
    මේකේ ඔය නම් වලින් තියන කෑලි අරන් අමුණන්න ද ඕන ඔකේ තියන විදිහට?
    ඇරියස් ඇරියස් 😂
    මම උගේ අල්ලපු ඉඩම දැන් මාසෙකට කලින් සල්ලි වලට ගත්තා..දැන් මිනිහට ඉස්සරටත් වඩා අවුල් ඒ නිසා..ඒක නිසා තමයි ඔය වගේ කැ# වැඩ කරන්නේ මූ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    බණ අහන්නෙ රේඩියෝ එකෙන්නම් පොඩි fm ට්‍රාන්ස්මීටරයක් අරන් ඒ චැනල් එකට ටියුන් කරලා හොද බ්ලූ වීඩියෝ එකක කෑ ගහන එක ප්ලේ කරන්න. 😂😂😂
    This is a good idea 💡
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    2N3904 wage ewa hoyaganna thiyenawada ban ada kale ?
    Equivalent තියෙනවා ඕනි තරම්. නැත්නම් ඔන්ලයින් ගන්නත් පුලුවන්

    ට්‍රාන්සිස්ටර් ඩේටා බුක් එකක බලන්න.
    ------ Post added on Dec 19, 2023 at 1:16 AM


    ------ Post added on Dec 19, 2023 at 5:47 AM

    ඔන්න හදන්න බැරි අය ගෙන්න ගන්න. පොඩි ගානක් වෙන්නෙ
    ------ Post added on Dec 19, 2023 at 5:47 AM