මචන්ලා පොඩි advice එකක් ඕනි මේකෙ ඉන්න experience කොල්ලොන්ගේන්. මචන්ලා දැන් බැදලා rent එකට ඉන්නේ Annex එකක අවුරුදු 2ක ඉදන්. Wifeta ලගදී බබා හම්බ වෙලා අම්මලාගේ ගෙදර ඉන්නේ. වැඩට යන්න ලේසි නිසා මම තාම annex එකේ තමයි ඉන්නේ. උදේ හවස වැඩට යන්නේ එන්නේ කාර් එකේ තනියම..
අපේ annex එකට ගෙවල් 2ක් එහායින් ඉන්නවා සුපිරි කෑල්ලක්. අවුරුදු 25-28 වගේ. හැමදාම උදේට මම කාර් එක එලියට ගන්නකොට මේකි පයින් යනවා ජොබ් එකට අපේ ගෙදර ඉස්සරහින්...මම හැමදාම මේකි දිහා බලලා පොඩි ලයින් පාරක් දාන්න හැදුවා.ඒත් මේකි බලන්නවෙත් නෑ. මම ඊට පස්සේ ඒක වැඩිය care කරෙ නෑ ටිකදදවසක්...
කොහොමහරි අදත් මම වාහනේ එලියට ගන්නකොට මේකි යනවා...ඕන මගුලක් වෙද්දෙන් කියලා මම කාර් එක 50m විතර අරන් ගිහිල්ලා නැවත්තුවා මේකි ගාව..මම ඇහුවා ඉස්‍සරහා හන්දිය පැත්තට යනවා නම් එන්න කියලා..මේකි හිනා උනේවත් නෑ. කතා කරෙත් නෑ ඇවිල්ලා කෙලින්ම වාඩි උනා කාර් එකේ ඉස්සරහා ෂීට් එකේ.මට ඒක වැඩිය ඇල්ලුවේ නෑ...මම ඇහුවා නංගි කොහෙටද යන්නේ මම ඔයාව මගින් බස්සනම් කියලා. ඒකි කිව්වා හ්හන්දියට යන්න ඔනී...ඒ උනාට යන තැනකින් දාන්න කියලා...මම පොඩි කතාවට අල්ලොගෙන් විස්තර ඇහුවා. බොරැල්ලෙ ලු වැඩ කරන්නේ food processing company එකක..අන්තිමට මම හන්දියෙන් දාලා ගියා එකීව
Next week ආයි පාරක් meet වෙන නිසා ගොඩක් කතා කෙේ නැ මම. කව්රුහරී මට කියලා දිපල්ලොකො මේකිව දගෙන් ආතල් එකක් ගන්න විදිහක්..මේකේ ඉන්නවානේ ඕවගේ වැඩ වලට ඔස්තාර්ලා
Please guys help me