Uda tika kiyawan yanakota hituwe disti didin parak kiyala
උට වෙන තැනක වැඩ සෙට් කරලා කරන එකක් කරපන් පුළුවන් නම් පොඩි ජොබක් සෙට් කරපන්
පුලුවන්නම් පොරට හරියන වෙන ජොබ් එකක් සෙට් කරන එක තමයි ඉතින් විසදුම. හැබැයි ඉතින් කොල්ලා කැමති වෙන්නත් එපැයි මචන්
Ehema police complain danna uu podi ekek nemene bn. Uuta hoda job ekak hoya diyan. Hoda kiyanne hoda thanaka.
wena job ekak hoyal diyan uta
wena ithin police complain dammata wadak nahane ban. u balawayaskarayek neweine
වෙන ගෙදරක තමා ඉතින් බලන්න වෙන්නෙ. මොන මගුල කරන්නත් ඌ කෑමති වෙන්නත් ඔනි නේ කියනවා වගේ. අනික ලොකු පඩියක් නම් ඌ යන එකකුත් නැහැනේ.![]()
කාගේ හරි යටතේ වැඩ කරන කොට ඔහොම තමා. පොලිසි ගිහින් ලමා අපචාර කරනවා කියන්නද. උබට ඕනිනම් උට වෙන ජොබක් හොයලා දීපන් ඒක තමා හොදම.
මොන මගුලෙ තෙර්ඩ්ද මන්ද මේව නම්
උබගැන නේද ත්‍රෙඩ් එකේ දාලා තියෙන්නෙ. පනික්කියා උබව කාටද විකුනුවෙ?මොන මගුලෙ තෙර්ඩ්ද මන්ද මේව නම්
පවුනේ බන් මේ කැරි ලංකාවේ ඕක තියනම සීන් එකක්, අන්ත අසරන් එකාත තමා කොයි එකත් පහර දෙන්න හදන්නේ. අවුලක් නම් නෑ මට වෙන සීන් එකකට හරි කියලා පොලීසිය ගෙන්නලා නාඩගමක් නටන්න පුලුවන් ඕනි නම්! චාටර් වෙයි ද දන්නේ නෑ නේ?sirwatama ohma ewunwa policiyta allala denna one bn oya kolla ohma awilla wada krnawa aththe uge nathi kamatane u oya ganna salary eken wennna athi uge amma thatha kala adala inne
mama kynne okawa policiyata allala denna okiwa ara kollata jobak hoyala deepn nathnm u asarana wenwa bn
Umbe intention eka hondai a unata policiyen owata karana labbak na ban. Uta puluwannan hondama de wena thenakin job ekak horen set karala dipan.මේක thread එකකින් දානවාද නැද්ද කියලා මම සති දෙකක් විතර කල්පනා කලා.
දැනට මාස 1 1/2 කලින් අපේ අල්ලපු ගෙදරට අලුතින් ජෝඩුවක් ආවා. දෙන්නාම මැදිවියේ උන් දෙන්නෙක්, ගෑනිට ලමයි නැති සීන් එකක් තියෙන්නේ, මිනිහා නිකන් ගෑනිට යට වෙලා ඉන්න වගේ පොරක් කියලා පේන්නේ. මුන් දෙන්නාට ඉන්නවා ගෙදර වැඩට කොල්ලෙක්. ඒ කොල්ලා දෙමල එකෙක්, ඌට උයන්න පිහන්න හොඳට පුලුවන් ඒ වගේම වතුපිටි වැඩ වලට එහෙම පොර කඩියා වගේ. උයන පිහන එකට අමතරව තට්ටු 2 ක ගෙයක් නඩත්තුව මේ කොල්ලාට කරන්න තියනවා. මොකද ගෙදර අයිති උන් දෙන්නා ම ගොඩක් වෙලාවට ගෙදර නෑ.
අපේ අම්මා ඉස්සර සිංහල ගුරුවරියක් අල්ලපු ගෙදර ගෑනි නිසා මේ කොල්ලාට සිංහල පුරුදු කරන්න දවසට පැයක් අපේ ගෙදර එවනවා. පොර හෙන අහින්සකයා, පුටුවක උනත් වාඩි වෙන්නේ නෑ බිම ඉඳගෙන ලියන කරන වැඩ කරන්නේ.
ඒ ගෙදර වේස ගෑනි මේ කොල්ලාට සලකන විදිය නම් හරිම අන්තිමයි. හවසට වෙනම යුද්ධ පිටියක් ඒ ගෙදර. මේ වේස ගෑනි කරන්නේ අර කොල්ලාට මොකක් හරි මගුලක් අල්ලගෙන බනින එක, සමහර වෙලාවට English වලින් එහෙමත් බනිනවා (නිකන් showoff එකට වගේ) පිඟන් පොලවේ ගහනවා, බඩු පොලවේ ගහනවා මට අනන්තවත් අැහිලා තියනවා. (ඊයේ කොල්ලාට බැන්නා බිත්තර බදින්නේ නැතුව තම්බලා කියලා)
කොල්ලාට අවුරුදු 19ක් 20ක් වගේ. මට බැරිද පොලීසියට එහෙම කතා කරලා මේ ගැන දැනුම් දෙන්න? එහෙම කරලා මම නිකන් චාටර් එකක් කයිද? (අදහස් කියාගෙන පලයල්ලා කරන්න පුලුවන් ප්‍රායෝගිය දේවල් නම් වඩාත් හොඳයි)
අසරණ උන්ට තාඩන පීඩන කරනවාට / තග දානවාට මම පට්ට විරුද්ධයි.
මචං හොදම දේ උබ ඉස්සල්ලා කොල්ලා එක්ක කතා කරපන් නැත්නම් උබ පොලීසියට කියලා පොලීසියෙන් ආවම කොල්ලා බයට හරි කිව්වොත් නෑ නෝනා මට බනින්නේ නෑ හොදට සලකනවා කියලා උබට නිකන් සවුත්තු වෙන්න වෙන්නේ. අවුරුදු දහනමයක් විතර කියන්නේ බලෙන් තියාගෙන වැඩ ගන්නවා කියලා කියන්න පුළුවන් වයසකුත් නෙවෙයිනේ. සේරටම වඩා හොදයි උබට පුළුවන් නම් කොල්ලට නතරවෙලා ඉදගෙනම කරන්න පුළුවන් පොඩ් රස්සාවක් හොයලා දෙන්න. හැබැයි එහෙම එකකට කොල්ලා කැමති වෙලා ඔතනින් අයින් වෙනවා උනත් පොලිසියකට ගිහින් ඇන්ට්‍රි එකක් දාලා ඔය ගෙදරින් අයින් වෙන්න කියපන්. එහෙම නැතුව පැදුරටත් නොකියා වෙන ජොබ් එකකට ගියොත් අර ගෙදර ගෑණිට පුළුවන් බොරු පැමිණිල්ලක් දාන්න මූ ගෙදර සල්ලි රත්තරන් බඩු වලට විදලා ගියා කියලා. ඒ නිසා ඌට උදව් කරනවා වගේම උගෙත් උබෙත් සේෆ් එක ගැනත් හිතලා කරන දේ හරියට කරපන්.මෙහෙමයි මචන්, උබත් එක්ක කිසි තරහක් නෑ මම මේ කිරියේ ඉන්න අනිත් උන් වගේ! සරලව උබට පිස්සු thread කියලා හිතෙනවා නම් ignore කරලා උබේ පාඩුවේ ඉඳන් දේශපාලන thread එකක් දෙකක් කියවලා comment එකක් දාලා හිටපන්.
අනික මම මගේ පුංචි කාලේ ඔහොම හැදුනේ නෑ මගේ යාලුවෝ මගේ පවුලේ උන් එක්ක මම පට්ට සැපේ ආතල් එකේ හිටියේ, මොකද මට අම්මා තාත්තා ඉන්න නිසා. නැතිබැරි අසරණ එකෙක් ට කරදර හිරිහැර නේ කියලා මම මේ thread එක දැම්මේ.
අැයි උබට වැල කතාවක්වත් කියවන්න ආසා වෙලාද? හිටපන් මම free වෙලාවක ලියන්නම් "Emiosගේ Aussie සිහිනය" කියලා වැල කතාවක්.Uda tika kiyawan yanakota hituwe disti didin parak kiyala
හිච්චිට හිතෙන දේවල් අම්මපා අෑGanita mala panala atte kolla ahinska wadi nisa
Gedara wada karala ganitat porak gahuwanam oya sadda nawatinawa
මට නිකමට හිතුන අනිවාරෙන් උබ මේ හුකන එකක් ගැන බලාපොරොත්තු වෙන්න ඇති කියල. යකෝ ලමයි ඉන්න තාත්ත කෙනෙක් නේද උබත්Ganita mala panala atte kolla ahinska wadi nisa
Gedara wada karala ganitat porak gahuwanam oya sadda nawatinawa
කොල්ලා එක්ක කතා කරලා ඌ කැමතිද කියලා බලහන් සේරටම කලින්පවුනේ බන් මේ කැරි ලංකාවේ ඕක තියනම සීන් එකක්, අන්ත අසරන් එකාත තමා කොයි එකත් පහර දෙන්න හදන්නේ. අවුලක් නම් නෑ මට වෙන සීන් එකකට හරි කියලා පොලීසිය ගෙන්නලා නාඩගමක් නටන්න පුලුවන් ඕනි නම්! චාටර් වෙයි ද දන්නේ නෑ නේ?
ඔව් නේ බන් එහෙමත් සීන් වෙනවා නේ, මටත් එක්ක බොරු පැමිණිල්ලක් දැම්මොත් මම ඉල්ලන් කෑවා වගේ වෙනවා නේ........ point out කලාට thank you අෑමචං හොදම දේ උබ ඉස්සල්ලා කොල්ලා එක්ක කතා කරපන් නැත්නම් උබ පොලීසියට කියලා පොලීසියෙන් ආවම කොල්ලා බයට හරි කිව්වොත් නෑ නෝනා මට බනින්නේ නෑ හොදට සලකනවා කියලා උබට නිකන් සවුත්තු වෙන්න වෙන්නේ. අවුරුදු දහනමයක් විතර කියන්නේ බලෙන් තියාගෙන වැඩ ගන්නවා කියලා කියන්න පුළුවන් වයසකුත් නෙවෙයිනේ. සේරටම වඩා හොදයි උබට පුළුවන් නම් කොල්ලට නතරවෙලා ඉදගෙනම කරන්න පුළුවන් පොඩ් රස්සාවක් හොයලා දෙන්න. හැබැයි එහෙම එකකට කොල්ලා කැමති වෙලා ඔතනින් අයින් වෙනවා උනත් පොලිසියකට ගිහින් ඇන්ට්‍රි එකක් දාලා ඔය ගෙදරින් අයින් වෙන්න කියපන්. එහෙම නැතුව පැදුරටත් නොකියා වෙන ජොබ් එකකට ගියොත් අර ගෙදර ගෑණිට පුළුවන් බොරු පැමිණිල්ලක් දාන්න මූ ගෙදර සල්ලි රත්තරන් බඩු වලට විදලා ගියා කියලා. ඒ නිසා ඌට උදව් කරනවා වගේම උගෙත් උබෙත් සේෆ් එක ගැනත් හිතලා කරන දේ හරියට කරපන්.
එලම මම අහලා බලන්නම්! මොන දේටත් පොර එක්ක කතා කරන්න ඔනි මම, අපේ අම්මා නම් කියන්නෙ මගේ පාඩුවේ ඉඳපන් කියල.Ape hardware ekata hoda kadisara kollek hoyanawa. IDH wala. Kiyapan 35000-40000 denawa with place to sleep (room). kamathi da kiyala ahapan.
මට නිකමට හිතුන අනිවාරෙන් උබ මේ හුකන එකක් ගැන බලාපොරොත්තු වෙන්න ඇති කියල. යකෝ ලමයි ඉන්න තාත්ත කෙනෙක් නේද උබත්![]()
උබේ ආකල්පය ගැන මට සතුටුයි ...උබ වගේ උන් මේ සමාජයේ ගොඩක් අඩුයි.අසරණ උන්ට තාඩන පීඩන කරනවාට / තග දානවාට මම පට්ට විරුද්ධයි.
ඔය තියෙන්නේ බං හොද job offer එකක් අහලා බලපන් කොල්ලගෙන්. කොල්ලා අර ගැණිගේ පුරුවේ ණයකාරයෙක් නෙවෙයි නම් කැමති වෙයිඔව් නේ බන් එහෙමත් සීන් වෙනවා නේ, මටත් එක්ක බොරු පැමිණිල්ලක් දැම්මොත් මම ඉල්ලන් කෑවා වගේ වෙනවා නේ........ point out කලාට thank you අෑ
එලම මම අහලා බලන්නම්! මොන දේටත් පොර එක්ක කතා කරන්න ඔනි මම, අපේ අම්මා නම් කියන්නෙ මගේ පාඩුවේ ඉඳපන් කියලා
Ahala kiyapan. Kolla hodai nam. Kadisara nam job eka set karanna bari wenne na. Api biz eka expand karanawa itin poddak hoyanawa. 2-3 awa father ekka katha karanna job eka gana. Itin poddak ikamanata kiyapan wena ekkek set wenna issella.එලම මම අහලා බලන්නම්! මොන දේටත් පොර එක්ක කතා කරන්න ඔනි මම, අපේ අම්මා නම් කියන්නෙ මගේ පාඩුවේ ඉඳපන් කියල.
------ Post added on Apr 10, 2021 at 2:45 PM