අල්ලපු ගෙදර servant කොල්ලා වෙනුවෙන්?

HmNRazor

Well-known member
  • උට වෙන තැනක වැඩ සෙට් කරලා කරන එකක් කරපන් පුළුවන් නම් පොඩි ජොබක් සෙට් කරපන්
    පුලුවන්නම් පොරට හරියන වෙන ජොබ් එකක් සෙට් කරන එක තමයි ඉතින් විසදුම. හැබැයි ඉතින් කොල්ලා කැමති වෙන්නත් එපැයි මචන්
    Ehema police complain danna uu podi ekek nemene bn. Uuta hoda job ekak hoya diyan. Hoda kiyanne hoda thanaka.
    wena job ekak hoyal diyan uta
    wena ithin police complain dammata wadak nahane ban. u balawayaskarayek neweine
    :yes: :yes:

    කාගේ හරි යටතේ වැඩ කරන කොට ඔහොම තමා. පොලිසි ගිහින් ලමා අපචාර කරනවා කියන්නද. උබට ඕනිනම් උට වෙන ජොබක් හොයලා දීපන් ඒක තමා හොදම.
    වෙන ගෙදරක තමා ඉතින් බලන්න වෙන්නෙ. මොන මගුල කරන්නත් ඌ කෑමති වෙන්නත් ඔනි නේ කියනවා වගේ. අනික ලොකු පඩියක් නම් ඌ යන එකකුත් නැහැනේ.
     
    • Like
    Reactions: vito and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඌට 18ට වැඩි නන් උබට පොලිසි ගියා කියල කොරන්න පුලුවන් දෙයක් නෑ නෙහ්. 🥴

    උට පුලුවන් නන් වෙන් ජොබක් හොයල දෙන්න තමා තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG and HmNRazor

    HmNRazor

    Well-known member
  • sirwatama ohma ewunwa policiyta allala denna one bn oya kolla ohma awilla wada krnawa aththe uge nathi kamatane u oya ganna salary eken wennna athi uge amma thatha kala adala inne

    mama kynne okawa policiyata allala denna okiwa ara kollata jobak hoyala deepn nathnm u asarana wenwa bn
    පවුනේ බන් මේ කැරි ලංකාවේ ඕක තියනම සීන් එකක්, අන්ත අසරන් එකාත තමා කොයි එකත් පහර දෙන්න හදන්නේ. අවුලක් නම් නෑ මට වෙන සීන් එකකට හරි කියලා පොලීසිය ගෙන්නලා නාඩගමක් නටන්න පුලුවන් ඕනි නම්! චාටර් වෙයි ද දන්නේ නෑ නේ?
     
    • Like
    Reactions: vito

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    මේක thread එකකින් දානවාද නැද්ද කියලා මම සති දෙකක් විතර කල්පනා කලා.

    දැනට මාස 1 1/2 කලින් අපේ අල්ලපු ගෙදරට අලුතින් ජෝඩුවක් ආවා. දෙන්නාම මැදිවියේ උන් දෙන්නෙක්, ගෑනිට ලමයි නැති සීන් එකක් තියෙන්නේ, මිනිහා නිකන් ගෑනිට යට වෙලා ඉන්න වගේ පොරක් කියලා පේන්නේ. මුන් දෙන්නාට ඉන්නවා ගෙදර වැඩට කොල්ලෙක්. ඒ කොල්ලා දෙමල එකෙක්, ඌට උයන්න පිහන්න හොඳට පුලුවන් ඒ වගේම වතුපිටි වැඩ වලට එහෙම පොර කඩියා වගේ. උයන පිහන එකට අමතරව තට්ටු 2 ක ගෙයක් නඩත්තුව මේ කොල්ලාට කරන්න තියනවා. මොකද ගෙදර අයිති උන් දෙන්නා ම ගොඩක් වෙලාවට ගෙදර නෑ.

    අපේ අම්මා ඉස්සර සිංහල ගුරුවරියක් අල්ලපු ගෙදර ගෑනි නිසා මේ කොල්ලාට සිංහල පුරුදු කරන්න දවසට පැයක් අපේ ගෙදර එවනවා. පොර හෙන අහින්සකයා, පුටුවක උනත් වාඩි වෙන්නේ නෑ බිම ඉඳගෙන ලියන කරන වැඩ කරන්නේ.

    ඒ ගෙදර වේස ගෑනි මේ කොල්ලාට සලකන විදිය නම් හරිම අන්තිමයි. හවසට වෙනම යුද්ධ පිටියක් ඒ ගෙදර. මේ වේස ගෑනි කරන්නේ අර කොල්ලාට මොකක් හරි මගුලක් අල්ලගෙන බනින එක, සමහර වෙලාවට English වලින් එහෙමත් බනිනවා (නිකන් showoff එකට වගේ) පිඟන් පොලවේ ගහනවා, බඩු පොලවේ ගහනවා මට අනන්තවත් අැහිලා තියනවා. (ඊයේ කොල්ලාට බැන්නා බිත්තර බදින්නේ නැතුව තම්බලා කියලා)

    කොල්ලාට අවුරුදු 19ක් 20ක් වගේ. මට බැරිද පොලීසියට එහෙම කතා කරලා මේ ගැන දැනුම් දෙන්න? එහෙම කරලා මම නිකන් චාටර් එකක් කයිද? (අදහස් කියාගෙන පලයල්ලා කරන්න පුලුවන් ප්‍රායෝගිය දේවල් නම් වඩාත් හොඳයි)

    අසරණ උන්ට තාඩන පීඩන කරනවාට / තග දානවාට මම පට්ට විරුද්ධයි.
    Umbe intention eka hondai a unata policiyen owata karana labbak na ban. Uta puluwannan hondama de wena thenakin job ekak horen set karala dipan.
     
    • Like
    Reactions: HmNRazor

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113

    මෙහෙමයි මචන්, උබත් එක්ක කිසි තරහක් නෑ මම මේ කිරියේ ඉන්න අනිත් උන් වගේ! සරලව උබට පිස්සු thread කියලා හිතෙනවා නම් ignore කරලා උබේ පාඩුවේ ඉඳන් දේශපාලන thread එකක් දෙකක් කියවලා comment එකක් දාලා හිටපන්.

    අනික මම මගේ පුංචි කාලේ ඔහොම හැදුනේ නෑ මගේ යාලුවෝ මගේ පවුලේ උන් එක්ක මම පට්ට සැපේ ආතල් එකේ හිටියේ, මොකද මට අම්මා තාත්තා ඉන්න නිසා. නැතිබැරි අසරණ එකෙක් ට කරදර හිරිහැර නේ කියලා මම මේ thread එක දැම්මේ.
    මචං හොදම දේ උබ ඉස්සල්ලා කොල්ලා එක්ක කතා කරපන් නැත්නම් උබ පොලීසියට කියලා පොලීසියෙන් ආවම කොල්ලා බයට හරි කිව්වොත් නෑ නෝනා මට බනින්නේ නෑ හොදට සලකනවා කියලා උබට නිකන් සවුත්තු වෙන්න වෙන්නේ. අවුරුදු දහනමයක් විතර කියන්නේ බලෙන් තියාගෙන වැඩ ගන්නවා කියලා කියන්න පුළුවන් වයසකුත් නෙවෙයිනේ. සේරටම වඩා හොදයි උබට පුළුවන් නම් කොල්ලට නතරවෙලා ඉදගෙනම කරන්න පුළුවන් පොඩ් රස්සාවක් හොයලා දෙන්න. හැබැයි එහෙම එකකට කොල්ලා කැමති වෙලා ඔතනින් අයින් වෙනවා උනත් පොලිසියකට ගිහින් ඇන්ට්‍රි එකක් දාලා ඔය ගෙදරින් අයින් වෙන්න කියපන්. එහෙම නැතුව පැදුරටත් නොකියා වෙන ජොබ් එකකට ගියොත් අර ගෙදර ගෑණිට පුළුවන් බොරු පැමිණිල්ලක් දාන්න මූ ගෙදර සල්ලි රත්තරන් බඩු වලට විදලා ගියා කියලා. ඒ නිසා ඌට උදව් කරනවා වගේම උගෙත් උබෙත් සේෆ් එක ගැනත් හිතලා කරන දේ හරියට කරපන්.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    Ape hardware ekata hoda kadisara kollek hoyanawa. IDH wala. Kiyapan 35000-40000 denawa with place to sleep (room). kamathi da kiyala ahapan.
     
    • Like
    Reactions: HmNRazor

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    Ganita mala panala atte kolla ahinska wadi nisa
    Gedara wada karala ganitat porak gahuwanam oya sadda nawatinawa
    මට නිකමට හිතුන අනිවාරෙන් උබ මේ හුකන එකක් ගැන බලාපොරොත්තු වෙන්න ඇති කියල. යකෝ ලමයි ඉන්න තාත්ත කෙනෙක් නේද උබත් 😂
     
    • Haha
    Reactions: HmNRazor

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පවුනේ බන් මේ කැරි ලංකාවේ ඕක තියනම සීන් එකක්, අන්ත අසරන් එකාත තමා කොයි එකත් පහර දෙන්න හදන්නේ. අවුලක් නම් නෑ මට වෙන සීන් එකකට හරි කියලා පොලීසිය ගෙන්නලා නාඩගමක් නටන්න පුලුවන් ඕනි නම්! චාටර් වෙයි ද දන්නේ නෑ නේ?
    කොල්ලා එක්ක කතා කරලා ඌ කැමතිද කියලා බලහන් සේරටම කලින්
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • මචං හොදම දේ උබ ඉස්සල්ලා කොල්ලා එක්ක කතා කරපන් නැත්නම් උබ පොලීසියට කියලා පොලීසියෙන් ආවම කොල්ලා බයට හරි කිව්වොත් නෑ නෝනා මට බනින්නේ නෑ හොදට සලකනවා කියලා උබට නිකන් සවුත්තු වෙන්න වෙන්නේ. අවුරුදු දහනමයක් විතර කියන්නේ බලෙන් තියාගෙන වැඩ ගන්නවා කියලා කියන්න පුළුවන් වයසකුත් නෙවෙයිනේ. සේරටම වඩා හොදයි උබට පුළුවන් නම් කොල්ලට නතරවෙලා ඉදගෙනම කරන්න පුළුවන් පොඩ් රස්සාවක් හොයලා දෙන්න. හැබැයි එහෙම එකකට කොල්ලා කැමති වෙලා ඔතනින් අයින් වෙනවා උනත් පොලිසියකට ගිහින් ඇන්ට්‍රි එකක් දාලා ඔය ගෙදරින් අයින් වෙන්න කියපන්. එහෙම නැතුව පැදුරටත් නොකියා වෙන ජොබ් එකකට ගියොත් අර ගෙදර ගෑණිට පුළුවන් බොරු පැමිණිල්ලක් දාන්න මූ ගෙදර සල්ලි රත්තරන් බඩු වලට විදලා ගියා කියලා. ඒ නිසා ඌට උදව් කරනවා වගේම උගෙත් උබෙත් සේෆ් එක ගැනත් හිතලා කරන දේ හරියට කරපන්.
    ඔව් නේ බන් එහෙමත් සීන් වෙනවා නේ, මටත් එක්ක බොරු පැමිණිල්ලක් දැම්මොත් මම ඉල්ලන් කෑවා වගේ වෙනවා නේ........ point out කලාට thank you අෑ (y)

    Ape hardware ekata hoda kadisara kollek hoyanawa. IDH wala. Kiyapan 35000-40000 denawa with place to sleep (room). kamathi da kiyala ahapan.
    එලම මම අහලා බලන්නම්! මොන දේටත් පොර එක්ක කතා කරන්න ඔනි මම, අපේ අම්මා නම් කියන්නෙ මගේ පාඩුවේ ඉඳපන් කියල.

    මට නිකමට හිතුන අනිවාරෙන් උබ මේ හුකන එකක් ගැන බලාපොරොත්තු වෙන්න ඇති කියල. යකෝ ලමයි ඉන්න තාත්ත කෙනෙක් නේද උබත් 😂

    අපේ කැරි හිච්චියා නේ බන්!! චාන්ස් එකක් දියන් ඕකා මොනා කිව්වත්............. :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Apr 10, 2021 at 2:45 PM
     
    • Haha
    Reactions: spunkyisii

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අසරණ උන්ට තාඩන පීඩන කරනවාට / තග දානවාට මම පට්ට විරුද්ධයි.
    උබේ ආකල්පය ගැන මට සතුටුයි ...උබ වගේ උන් මේ සමාජයේ ගොඩක් අඩුයි.

    නමුත් මචෝ ප්‍රස්නයක අපි දකින පැත්තට වඩා ගොඩක් වෙනස් පැති තියනවා. ඉස්සල්ලම කොල්ලත් එක්ක ටිකක් කතා කරලා බලපං . උබට ප්‍රශ්නයක් උනාට ඌට ප්‍රශ්නයක් නැතිද දන්නේ නෑනේ . එහෙම උනොත් උබ නිකන් අමාරුවේ වැටෙනවා. කොල්ලත් ඒකෙන් විදවනවනම් ඒ ප්‍රශ්නය උබ විසදන්න යනබව පෙන්වන්නේ නැතුව ඌට නොතේරෙන විදිහට ක්‍රියාමාර්ගයක් ගනිමු. කොච්චර අහිංසක උනත් මෝඩ මිනිස්සුත් එක්ක වැඩකරනකොට ටිකක් පරිස්සමින් ..උනුත් නාලා අපිත් අනාත කරනවන උනුත් දන්නේ නැතුවම .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,346
    113
    34
    Kalutara
    අවුරුදු 16ට අඩු උන් වැඩට ගත්තොත් තමා ළමා මෙහෙකාර සේවය යටතේ නඩු දාන්න පුළුවන්. ඌ පොඩි එකෙක් නෙමෙයිනේ. උඹ අමුතුවෙන් ඌ වෙනුවෙන් පෙනී ඉන්න ඕන නෑ. උට ඕන නම් ඌ පොලිසියට යයිනේ. පොඩි එකෙක් නෙමෙයිනේ. උඹ ඕන නම් උගෙන් අහපන් මම වෙන තැනක් සෙට් කරලා දෙන්නද. ඔය ගෙදර මිනිස්සු හැමදාම වද දෙනවා නේද කියල.
     
    • Like
    Reactions: HmNRazor

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔව් නේ බන් එහෙමත් සීන් වෙනවා නේ, මටත් එක්ක බොරු පැමිණිල්ලක් දැම්මොත් මම ඉල්ලන් කෑවා වගේ වෙනවා නේ........ point out කලාට thank you අෑ (y)


    එලම මම අහලා බලන්නම්! මොන දේටත් පොර එක්ක කතා කරන්න ඔනි මම, අපේ අම්මා නම් කියන්නෙ මගේ පාඩුවේ ඉඳපන් කියලා
    ඔය තියෙන්නේ බං හොද job offer එකක් අහලා බලපන් කොල්ලගෙන්. කොල්ලා අර ගැණිගේ පුරුවේ ණයකාරයෙක් නෙවෙයි නම් කැමති වෙයි
     
    • Like
    Reactions: HmNRazor

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    එලම මම අහලා බලන්නම්! මොන දේටත් පොර එක්ක කතා කරන්න ඔනි මම, අපේ අම්මා නම් කියන්නෙ මගේ පාඩුවේ ඉඳපන් කියල.




    ------ Post added on Apr 10, 2021 at 2:45 PM
    Ahala kiyapan. Kolla hodai nam. Kadisara nam job eka set karanna bari wenne na. Api biz eka expand karanawa itin poddak hoyanawa. 2-3 awa father ekka katha karanna job eka gana. Itin poddak ikamanata kiyapan wena ekkek set wenna issella.

    Father Elata wada karana eunta hondata salakanawa. Rs10000 hamotama bonus dunnwa new year ekatath.