අල්ලයි මගේ නැට්ට

dilann

Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    ඌ පොඩ්ඩක් හැරිල බැලුව පඩයක් ගියාද කියල වෙන්න ඇති
    ඌ හැරිලා බැලුවේ කැමරා කරන එකා දිහා බන්. ඌ හිටියේ නැත්නම් එහෙමවත් අරුන් දෙන්නව ගණන් ගන්නේ නැතිව පාරේ බල්ලෝ අයින් කරල යනවා වගේ යන්නේ. 😬
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අල්ලයි මගෙ නැට්ට නෙවෙයි....තව පොඩ්ඩෙන් පොලිස් මෑන් හැප්පෙනවනේ.
    වංගුවක් තියෙන තැනක පාර මැද සුදු ඉරේ ඉන්නෙත්...
    ඉස්සෙල්ලා පොලිස් මෑන්ට දඩ ගහන්න ඕනි හරිනම්
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මුන් මොකක් හරි බොරුවක් කියාගෙන ලෝයර් කෙනෙක්ගේ මාර්ගෙන් බාර වෙයි. - ගෙදර ලෙඩෙක් හිටියා ඒකයි ගියේ, හදිසියේ පිටිපස්සේ එකාට අසනීප උනා අරක මේක කියලා - ඊළඟට උසාවි දැම්මට පස්සේ වැඩේ ශේප්.
    ඉස්සරහින් යන එකා කැමරා වලට කැමතියි වගේ. දැන් නළුවෙක් කියල හිතං ඉන්නවා ඇති.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මැගසින් බාගයක් විතර තියල දෙකක් වැදුනනං ඇට කුඩුවෙන්න, මළගෙවල් දෙකයි Breaking News එකයි.
     
    • Haha
    Reactions: sannsa