අල්ලස් කොමිසමේ වැඩ ටික හෙමිට යනවා 🔴

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    2mil dollar airbus case eka ne? 2020n passe kisi update ekak ne, yata gahala wage. namal & shashindrage account walatath salli gihin.

    අහ් ... නාමල්ව මේ අවුරුද්දෙ මුල වගෙ CID අරන් ඇවිත් පැය හතරක්ද ප්‍රශ්න කරා
    මම හිතන්නෙ නඩුව ඇදෙවි තව ඉස්සහරට ... 2013 උන එකක්ලු නෙ, අවුරුදු 12 ක් 🤥 සාක්ෂි ඒම ගල් කරල ඇත්තෙ ගානට
     
    Last edited:

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,097
    113
    ඇල්ලුවා කියලා පගාව ගන්න එක නතර කරන්නේ නෑ කවුරුත්
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    අහ් ... නාමල්ව මේ අවුරුද්දෙ මැද වගෙ CID අරන් ඇවිත් පැය හතරක්ද ප්‍රශ්න කරා
    මම හිතන්නෙ නඩුව ඇදෙවි තව ඉස්සහරට ... 2013 උන එකක්ලු නෙ, අවුරුදු 12 ක් 🤥 සාක්ෂි ඒම ගල් කරල ඇත්තෙ ගානට

    wede eddoth nam lesi wenne neti wei. oke eli una kapila chandrasenage wifege account ekata 2 mil dollars shell company ekak haraha ewala kiyala. ethanin salli tawa dennekge account walata gihilla.
    oka london court ekdi ahu une netnam mehe un ohoma ekak unaada kiyalawat danne ne.
     
    • Haha
    • Like
    Reactions: Yeezus and Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    wede eddoth nam lesi wenne neti wei. oke eli una kapila chandrasenage wifege account ekata 2 mil dollars shell company ekak haraha ewala kiyala. ethanin salli tawa dennekge account walata gihilla.
    oka london court ekdi ahu une netnam mehe un ohoma ekak unaada kiyalawat danne ne.

    Ko ara namal ge lawyer coat eka galawanna enawa kiwwa ubalage rata inna jeppa..u lankawata enne dinghy boat ekeda me tharam kal yanne?:lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Honey Bunch

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    3trlIvp.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕව ඉස්සරත් අල්ලනවා බන්, දේශපාලුවෙක්ව අල්ලලා නඩු දාල හිරේ දාපු දවසට අතේ ගහපන් 🤭 🤭

    බොරු කියන්න එපා
    ඉස්සර අල්ලන්නේ කොහොමද?
    දූශණ විරෝධී පනත රනිල් ගෙනාවේ 23 අගෝස්තු. මේ කියන්නේ අළුත් 45 වගන්තිය අනුව වැටලුවා කියලා. 😆
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,880
    113
    සේදවත්ත
    දේශපාලන පලිගැනීම් නේ
    පැයේ වැඩේට දැන් පැය 4 ඉන්න ඕනේ . මුං මේවා අල්ලන්නේ හරි හමන් සිස්ටම් එකක් හදලනම් කමක් නෑ . වැඩ කරන උන්ට කැද එකක්වත් බොන්න බැරි පඩි ගෙවලා උන්ට පොලිං පිටින් මිනිස්සූ ආවම ඉඹි ගමනේ වැඩ , අකුරට වැඩ . උත්ප්‍රේරණයක් නෑ . කියුබාව වෙලා නතර වෙන්නේ
     
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    බොරු කියන්න එපා
    ඉස්සර අල්ලන්නේ කොහොමද?
    දූශණ විරෝධී පනත රනිල් ගෙනාවේ 23 අගෝස්තු. මේ කියන්නේ අළුත් 45 වගන්තිය අනුව වැටලුවා කියලා. 😆
    ඕනතරම් පොඩි පොඩි උන් අල්ලලා ඇති බන්, අල්ලලා අවුරුදු ගනන් හිරේ දාලත් ඇති. ඕක අලුත් දෙයක් නෙවී.

    ඒත් තාම එක දේශපාලුවෙක්වත් අල්ලලා හිරේ දානව දැකලා නෑ. බොරු ශෝ නම් යනවා ඕනතරම්
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    How deep and systematically corruption has infiltrated in our society. Mahinda is the biggest culprit here, followed by his buddy Ranil. It is they who allowed rampant corruption to happen eveywhere, and personally benifitted from it too
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,897
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    දවසක ආදායම ලක්ශ 40 යි නම් මුන් කොච්චර හම්බ කරලා ඇද්ද
    දවසේ නෙමෙලු, සතියේ. සතියෙම සල්ලි එකතු කරලා සිකුරාදාට බේදාගන්නවලු. කලින් එකතු කරපු එකාව අයින් කරලා අලුත් එකෙක් දාලා ලොක්කා, එකේ මලට ඔත්තුව දීලා කියලා කියන්නේ
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Baiyyo adanawa ,itath wadaa haiyyen Gupiyo adanawa 😂😂

    Gri_YXqboAYZkwF
    ඕක බොරුවක් නේ බන් තාම නඩු තීන්දුවකින් මේ ඔක්කොම වැරදි කරුවන් කරලා නැ නේ. ඕවට කියන්න අර මෝඩ සියා කරපු මාකටින් අපහු කරනවා කියලා.

    දැනට හරියට හිරේ ගිහින් ඉන්නේ දුමුන්ද සිල්වා එකට නම් credit එක හිරුනිකා තමා.
    අනිත් පොර SM රංජිත් එකට නම් අනුරගේ ආණ්ඩුවට credit එක යනවා.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Namal Rajapaksa was interrogated by C.I.D. recently about this case
    This scandal had occurred during MR era, 2013 i think
    Case was revived in Gotabaya era
    Kapila & His wife are just PAWNS
    Who knows whose behind this 🤥

    Let's see, the case is still ongoing .....
    First Kapila C is not a Pawn but a corrupt chairman of Srilankan (he has no qualification in Aviaion or related airline , ticketing , cargo, etc) - as Airbus admitted bribe in UK High Court case and its subsidiary had provided all details as part of agreement of deferred prosecution, bribery is admitted in UK High Court judgment reads

    ""Airbus engaged the wife of a person concerned with the purchase of aircraft from SLA through a straw company (the Company of Intermediary 1). Pursuant to the engagement, Airbus employees offered up to $16.84 million to the Company of Intermediary 1 to influence SLA's purchase of 10 Airbus aircraft and the lease of an additional4 aircraft. In fact, only $2 million of the $16.84 million was paid. The Company of Intermediary 1 was approved by Airbus employees as a BP. To disguise the identity of the person behind the BP, Airbus employees misled UKEF."

    ""EARS France SAS was a subsidiary of EADS NV, and had a department within it, formed in 2008, called the Strategy and Marketing Organisation (the SMO). Importantly for present purposes, asub-division of SMO, SMO International, was responsible for Business Partner (BP) appointments and International Market Development projects (IMD projects) in relation to commercial aircraft sales. FADS France SAS became Airbus Group SAS in 2014. In 2017 Airbus Group SAS was merged into Airbus SAS, and it no longer exists as a separate entity.""

    DG was magistrate who remanded Chairman and his wife and the trail of bribe provided with bank details of wire transfer. So what do they need to prosecute ?
    If this case cannot be prosecuted all this media drama is useless.
    This case was also dealt by FCID when AKD was in control of such crimes.
    The loss to the country through cancellation of purchase of 14 airbus planes still being paid and .....
    So instead of Media shows Bull should be taken from its Horn!
    Police , RMV, customs, shool principles are low lying fruits which always on news for bribery for more than 30 decades which are only good for news with little impact on anti =bribery culture



     
    • Wow
    Reactions: Yeezus

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    දැන් අරූ ඇල්ලුවද මූ ඇල්ලුවද ගග එන්න එපා..
    හොර වැඩ කරපු උන් අල්ල්ලලා දඩුවම් දෙනවනම් කවුරු කලත් හොදයි
    එකම අවුල ඉස්සර වගේ හාල් මැස්සො විතරක් අහුවෙයිද?
    මමනම් කියන්නේ අල්ලස් කොමිසමේ උන් තමා අවුල, උන් අල්ලස් ගන්නවද කොහෙද ඔක්කොමටම කලින්.
     
    • Like
    Reactions: Alexb