2mil dollar airbus case eka ne? 2020n passe kisi update ekak ne, yata gahala wage. namal & shashindrage account walatath salli gihin.
අහ් ... නාමල්ව මේ අවුරුද්දෙ මුල වගෙ CID අරන් ඇවිත් පැය හතරක්ද ප්රශ්න කරා
මම හිතන්නෙ නඩුව ඇදෙවි තව ඉස්සහරට ... 2013 උන එකක්ලු නෙ, අවුරුදු 12 ක්
Last edited: