අල්ලස් ගත්තම වෙන දේ

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,601
    4,355
    113
    එහෙනං වෙසක් පෝයක් අල්ලලවත් එලියට දායි 12ම ඉන්න වෙන එකක් නෑ ඔය කීවට.

    ඕකට අමාරුයි
    උබ ගිහිල්ලා බලපන් දවසක් හිටියත් අවුරුද්දක් හිටියා වගේ
     
    • Like
    Reactions: malakadss

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,000
    1
    102,584
    113
    34
    Kalutara
    8,000ට අවුරුදු 12 ක් නම් කෝටි ගානක් අල්ලස් ගහපු රාජ්‍ය ආයතන වල ලොකු ලොක්කෝ ආත්ම ගානක් හිරේ තපින්න වෙනවා.

    ඕකට අමාරුයි
    උබ ගිහිල්ලා බලපන් දවසක් හිටියත් අවුරුද්දක් හිටියා වගේ
    වැඩිය ඕන නෑ අපි කැමතිද බන් ඉස්පිරිතාලෙක නවතින්න එක දවසක් වත්, ඊට අන්ත ඇතිනේ ඉතින් හිරේ.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    හොඳයි...ලොකු තැන් ටිකත් ඔහොම්මම අල්ලුවනම් තමයි හොඳ
    ජනාධිපතිව අල්ලන්න බෑලු මුක්තිය තියන නිසා. නැත්නම් මිග් ගනුදෙනුව එහෙම අල්ලයි.
    දැක්කනේ එයා ලංකා සීන් එක. ලෝයර් කාරයා විවුර්ත අධිකරණයේදීම කිවුවෙ සල්ලි ගත්ත කෙනා සල්ලි දීපු අනිත් අයගෙ එකවුන්ට් විවුර්ත අධිකරණයේදී කියන්න බෑ කියල.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,231
    29,237
    113
    ආයෙත් අහුවුනොත් පරණ ඒවත් එක්ක අල්ලලා දඬුවම් දෙන සිද්දියක් වෙනව නේද එතකොට මාත් හරියට දන්නේ නෑ.
    Monewa unath paw kiyela hithuna..ara mini marapu ekath 10 n de koheda my3 nidahas kare
     
    • Like
    Reactions: malakadss

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,008
    113
    🇬🇧
    සමහර නඩුකාරයො පොඩි පොඩි වංචා වලට, කොල්ලො කොල්ලො ගහගත්ත ඒවට අත් හිටෝපු හිර දඬුවම් දීලා විත්තිකාරයව එදා දවසෙ නඩු අහල ඉවර වෙනකන් උසාවි රිමාන්ඩ් එකේ දාලා තියනවා. මම දන්න එකෙක්ට එහෙම කරා. ඌ අපිටත් බණක් කිවුව කවදාවත් ඒකට යන්න වෙන වැඩක්නම් කරන්න එපා කියල.
     
    • Like
    Reactions: malakadss

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,443
    19,649
    113
    Colombo
    ඔය ගොඩක් ලොකු ඩයල් අල්ලස් වලට වඩා ගන්නෙ කොමිස් නේද, ඇත්තටම ඒක ලීගල් සීන් එකක්නේ
    අල්ලස් ගන්නෙ සාමාන්‍යෙන් ටිකක් පොඩි එවුන් තමයි, ඔය TO ලා එහෙම ප්ලෑන් approve කරන්න එහෙම අනිවාර්යෙන් අල්ලස් ගන්න සීන් එහෙමත් තියනවනේ
    සමහරවිට දිගටම අල්ලස් ගනිපු ඩයල් එකක්ද දන්නෙ නැහැ,
    ගනිපු ගානෙ හැටියට කාලෙ වැඩියි තමයි, නමුත් එක අතකින් ඕක ඔහොම වෙන්න ඕන මොකද ඕක ප්‍රසිද්ධ උනාම කොහොමත් පොඩි ගනන් වල ගන්න එවුන් පට්ටෙට බය වෙනවනේ, රුපියල් හාර පන්දාහකට අවුරුදු ගනන් හිරේ යන්න උනොත් සේරම ඉවර නිසා
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,601
    4,355
    113
    සමහර නඩුකාරයො පොඩි පොඩි වංචා වලට, කොල්ලො කොල්ලො ගහගත්ත ඒවට අත් හිටෝපු හිර දඬුවම් දීලා විත්තිකාරයව එදා දවසෙ නඩු අහල ඉවර වෙනකන් උසාවි රිමාන්ඩ් එකේ දාලා තියනවා. මම දන්න එකෙක්ට එහෙම කරා. ඌ අපිටත් බණක් කිවුව කවදාවත් ඒකට යන්න වෙන වැඩක්නම් කරන්න එපා කියල.

    Ow bn
    Apaye gya wage thama
    Khma htyath inna ba
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    කෝටි ගණන් ගත්ත එවුන් එළියෙ 😂😂😂 ඇයි මුන් ඇමතිලගෙ වත්කම් ගැන කතා නොකරන්නෙ?
    රවීලා රනිල් ලා ඇයි තාම එලියේ?
    විමල්ගෙ අර මන්දිරේ ඉබේද හැදුනේ?
    පව් අප්පා මුං😂😂😂😂😂😂😂😂😂😂
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,886
    1,583
    113
    කෝටි ගණන් ගත්ත එවුන් එළියෙ 😂😂😂 ඇයි මුන් ඇමතිලගෙ වත්කම් ගැන කතා නොකරන්නෙ?
    රවීලා රනිල් ලා ඇයි තාම එලියේ?
    විමල්ගෙ අර මන්දිරේ ඉබේද හැදුනේ?
    පව් අප්පා මුං😂😂😂😂😂😂😂😂😂😂
    Ow ban lankawe neethi dekak thiyenawa,podi minihata eka wvidiyakuth,sallikarayanata ,balaya thiyena ayata thawa vidiyakuth
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    පූ** එළියේ දාගෙන උබ කොල්ලො ටකල් කරනවද මල් පොන්නයෝ 😂 😂 😂
    මලේ මලේ ඔය නාමල නෙලා වරෙන්..අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්.. :lol:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇත්තම කියන්නම් . සුවර් එකටම දේශපාලනේ කරන එකෙක් හරි ඇල්ලුන එකාගේ ලොක්කාට කුට්ටිය දීලා නැති සින් එකක් තියෙන්නේ ,

    දේශපාලනේ ගවුනු එකෙක් අල්ලස් වෙච්ච දවසක් දැකලා තියනවාද ????

    කොහොම හරි මෙහෙම හරි අල්ලස් ගන්න ලොකු පොඩි වුන් මාට්ටු වෙනවානම් ලොකුම ලොකු දෙයක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,798
    73,090
    113
    මාලඹේ
    මලේ මලේ ඔය නාමල නෙලා වරෙන්..අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්.. :lol:
    මලේ මලේ පුක නොපල ගෙන ගෙදර වරෙන්🤣🤣🤣
    පිළියන්දල නාකිය තෝ 😀😀