ජොබටත් කෙල වෙනවා නේද
නැතුව බන්....අවරුදු 10ක් පඩි සහිත නිවාඩු දීල නෙමෙයිනේ
ජොබටත් කෙල වෙනවා නේද
එහෙනං වෙසක් පෝයක් අල්ලලවත් එලියට දායි 12ම ඉන්න වෙන එකක් නෑ ඔය කීවට.
වැඩිය ඕන නෑ අපි කැමතිද බන් ඉස්පිරිතාලෙක නවතින්න එක දවසක් වත්, ඊට අන්ත ඇතිනේ ඉතින් හිරේ.ඕකට අමාරුයි
උබ ගිහිල්ලා බලපන් දවසක් හිටියත් අවුරුද්දක් හිටියා වගේ
ජනාධිපතිව අල්ලන්න බෑලු මුක්තිය තියන නිසා. නැත්නම් මිග් ගනුදෙනුව එහෙම අල්ලයි.හොඳයි...ලොකු තැන් ටිකත් ඔහොම්මම අල්ලුවනම් තමයි හොඳ
Monewa unath paw kiyela hithuna..ara mini marapu ekath 10 n de koheda my3 nidahas kareආයෙත් අහුවුනොත් පරණ ඒවත් එක්ක අල්ලලා දඬුවම් දෙන සිද්දියක් වෙනව නේද එතකොට මාත් හරියට දන්නේ නෑ.
සමහර නඩුකාරයො පොඩි පොඩි වංචා වලට, කොල්ලො කොල්ලො ගහගත්ත ඒවට අත් හිටෝපු හිර දඬුවම් දීලා විත්තිකාරයව එදා දවසෙ නඩු අහල ඉවර වෙනකන් උසාවි රිමාන්ඩ් එකේ දාලා තියනවා. මම දන්න එකෙක්ට එහෙම කරා. ඌ අපිටත් බණක් කිවුව කවදාවත් ඒකට යන්න වෙන වැඩක්නම් කරන්න එපා කියල.
මහ හොරුයි මහ කුඩුකාරයොයි එලියෙ. ඔන්න පු* එලියෙදැන් තමා හොරු ටික ඇතුලට යන්නේ

Ow ban lankawe neethi dekak thiyenawa,podi minihata eka wvidiyakuth,sallikarayanata ,balaya thiyena ayata thawa vidiyakuthකෝටි ගණන් ගත්ත එවුන් එළියෙඇයි මුන් ඇමතිලගෙ වත්කම් ගැන කතා නොකරන්නෙ?
රවීලා රනිල් ලා ඇයි තාම එලියේ?
විමල්ගෙ අර මන්දිරේ ඉබේද හැදුනේ?
පව් අප්පා මුං![]()
පූ** එළියේ දාගෙන උබ කොල්ලො ටකල් කරනවද මල් පොන්නයෝමහ හොරුයි මහ කුඩුකාරයොයි එලියෙ. ඔන්න පු* එලියෙ![]()
මලේ මලේ ඔය නාමල නෙලා වරෙන්..අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්..පූ** එළියේ දාගෙන උබ කොල්ලො ටකල් කරනවද මල් පොන්නයෝ![]()
![]()
![]()
මලේ මලේ පුක නොපල ගෙන ගෙදර වරෙන්මලේ මලේ ඔය නාමල නෙලා වරෙන්..අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්..![]()
නාමල්ගෙ හොර ෂොට් එකමලේ මලේ පුක නොපල ගෙන ගෙදර වරෙන්
පිළියන්දල නාකිය තෝ![]()
