අල්ලස් ගන්නා නිලධාරීන් ගැලවීමට කියන්නේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    රාජ්‍ය සේවෙන් වෙන්න ඕන සේවාවන් පැහැර හරින දූෂිත සේවකයින් බහුතරේ මහජන ප්‍රශ්න වලට කියන්නේ අධිකරණයේ නඩුවක් දාන්න කියලා...
    මොකටද රාජ්‍ය ආයතන, සේවකයෝ ඉන්නේ මිනිස්සු අතින් වියදං කරගෙන කාලෙ කාගෙන නඩු දාගන්න කියන්න නම්, මෙහෙම කියන උන්ගෙන් ප්‍රවේසම් වෙන්න කියලා, උන් වැඩ කරන්නෙ නැහැ එක එකාගේ කිමට මග ඇර ඇර ඉන්නවා මිනිස්සුන්ට නඩු දාගන්න කියාගෙන, නඩු නිකං කියනවද?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,878
    1
    51,855
    113
    ප*යාගල
    sorry.com
    රාජ්ය සේවය කියන්නෙ සාපයක්.ඔකුන්ගෙන් 50% කට වඩා අයින් කරන්න ඔනි. හැබැයි කවදාවත් කරන්නෙ නෑ. අඩුමගානෙ මුන්ට් ටික රට පටවන්න හරි තිබ්බ නම් හොදයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    රාජ්ය සේවය කියන්නෙ සාපයක්.ඔකුන්ගෙන් 50% කට වඩා අයින් කරන්න ඔනි. හැබැයි කවදාවත් කරන්නෙ නෑ. අඩුමගානෙ මුන්ට් ටික රට පටවන්න හරි තිබ්බ නම් හොදයි
    රට ගියත් අයිස් ගහල වැඩ කරන උන්ගෙත් වීස කෙළවයි,
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    රාජ්ය සේවය කියන්නෙ සාපයක්.ඔකුන්ගෙන් 50% කට වඩා අයින් කරන්න ඔනි. හැබැයි කවදාවත් කරන්නෙ නෑ. අඩුමගානෙ මුන්ට් ටික රට පටවන්න හරි තිබ්බ නම් හොදයි
    ලංකාවේ රජයේ සේවකයො වැඩි හරියක් ඉන්නේ පොලිසිය,හමුදාවේ. එතකොට ඒවයින් බාගයක් අයින් කරන්න එකඟද? ඉස්කෝලවල ඉන්න ගුරුවරු,රෝහල්වල වෛද්‍යවරු,හෙදියො අඩු වෙනවට එකඟද? ඔය ප්‍රශ්නේ හිතනවට වඩා සංකීර්ණයි.
     
    • Like
    Reactions: NRTG

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ලංකාවේ රජයේ සේවකයො වැඩි හරියක් ඉන්නේ පොලිසිය,හමුදාවේ. එතකොට ඒවයින් බාගයක් අයින් කරන්න එකඟද? ඉස්කෝලවල ඉන්න ගුරුවරු,රෝහල්වල වෛද්‍යවරු,හෙදියො අඩු වෙනවට එකඟද? ඔය ප්‍රශ්නේ හිතනවට වඩා සංකීර්ණයි.
    හමුදාවේ බාගයක් අයින් kalama mokakda awula? ඉස්කෝලවල ඉන්න ගුරුවරු,රෝහල්වල වෛද්‍යවරු,හෙදියො denatath madi. gon katha kiyanna epa bn.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    nindenuth අනුර ආපුවහම අනුර ආපුවහමඅනුර ආපුවහම kiyagenada ban inne uba???

    nahinna epa nikan, basil rajapaksha janapathi wenne
    අනුර රාජ්ය සේවකයන් අඩු කරනවා ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    basil rajapaksha janapathi unahama anura kohomada adu karanne kiyapanko??
    ඒ කියන්නේ මේ පාරත් ජනාධිපති අනුර නෙවෙයි බැසිල් කියලා ද🤣🤣
    ලැජ්ජයි හුත්තෝ එක ඡන්දයක් වත් නැති බැසිල් එක්ක වත් තරග කරලා පච අනුරයට දිනන්න බැහැ කියන කොට🤣🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒ කියන්නේ මේ පාරත් ජනාධිපති අනුර නෙවෙයි බැසිල් කියලා ද🤣🤣
    ලැජ්ජයි හුත්තෝ එක ඡන්දයක් වත් නැති බැසිල් එක්ක වත් තරග කරලා පච අනුරයට දිනන්න බැහැ කියන කොට🤣🤣🤣🤣

    wesa baiyo baya wela inne anura janapathi wei kiyalada ponnayo??
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    wesa baiyo baya wela inne anura janapathi wei kiyalada ponnayo??
    ඇයි අනුර ජනාධිපති වෙන්නේ නැද්ද දැන්🤣🤣🤣
    ප්‍රාදේශීය සභා ඡන්දෙ දිනලා අනුර ජනාධිපති වෙනවා කියලා නේද ජෙප්පෝ FB එකේ කෑ ගැහුවේ🤦🏿
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඇයි අනුර ජනාධිපති වෙන්නේ නැද්ද දැන්🤣🤣🤣
    ප්‍රාදේශීය සභා ඡන්දෙ දිනලා අනුර ජනාධිපති වෙනවා කියලා නේද ජෙප්පෝ FB එකේ කෑ ගැහුවේ🤦🏿

    onn adekka neda uba baya wela inna hari,

    mama achchara kiyanawa basil janadipathi wenawa kiyala. uba ahanawa anura ge
    na.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    onn adekka neda uba baya wela inna hari,

    mama achchara kiyanawa basil janadipathi wenawa kiyala. uba ahanawa anura ge
    na.
    අපි නම් අනුර ජනාධිපති වෙනකම් බලාගෙන ඉන්නේ නැත්නම් උදේ ඉඳන් හවස් වෙනකම් FB එකේ JVP එවුන්ගේ මළ ඇඩියාව අහගෙන ඉන්න බැහැ🤮
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අපි නම් අනුර ජනාධිපති වෙනකම් බලාගෙන ඉන්නේ නැත්නම් උදේ ඉඳන් හවස් වෙනකම් FB එකේ JVP එවුන්ගේ මළ ඇඩියාව අහගෙන ඉන්න බැහැ🤮

    ubata wena weda nathuwad FB eke ewa balanne. basilge campaign eka karala eda wela hoyagena issara wage hitapanko
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ubata wena weda nathuwad FB eke ewa balanne. basilge campaign eka karala eda wela hoyagena issara wage hitapanko
    අනුර ජනාධිපති උනා නම් හොඳ හොඳ ආතල් ටිකක් බලාගන්න තිබ්බා 🤣🤣
    මුන්ගේ ඇඩියාවත් ඉවරයි 😛
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අනුර ජනාධිපති උනා නම් හොඳ හොඳ ආතල් ටිකක් බලාගන්න තිබ්බා 🤣🤣
    මුන්ගේ ඇඩියාවත් ඉවරයි 😛

    a kiyanna uba balan inne anura janapathi wenaka???
    ithin ai ehenam pohottuwata puka denne, diyanko anurata
     
    • Haha
    Reactions: shenat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,878
    1
    51,855
    113
    ප*යාගල
    sorry.com
    රජයේ සේවකයො වැඩි හරියක් ඉන්නේ පොලිසිය,හමුදාවේ. එතකොට ඒවයින් බාගයක් අයින් කරන්න එකඟද? ඉස්කෝලවල ඉන්න ගුරුවරු,රෝහල්වල වෛද්‍යවරු,හෙදියො අඩු වෙනවට එකඟද?
    නෑ. අන්වශ්ය සුලු සේවකයො ඉන්න්ව ගොඩක්. ඒ ඔක්කොම චන්දෙට දීපු රස්සාවල්.ඒව තමයි අයින් කරන්න ඕනෙ. මම නිකන් කිව්වට රාජ්ය සේවකයො 50% අයින් කරන්න ඔනි කියල අහන එකා ඒකෙ හර බර ඇරල ගන්න ඔනි.
     
    • Like
    Reactions: ttj and Any.key