රාජ්ය සේවෙන් වෙන්න ඕන සේවාවන් පැහැර හරින දූෂිත සේවකයින් බහුතරේ මහජන ප්‍රශ්න වලට කියන්නේ අධිකරණයේ නඩුවක් දාන්න කියලා...
මොකටද රාජ්‍ය ආයතන, සේවකයෝ ඉන්නේ මිනිස්සු අතින් වියදං කරගෙන කාලෙ කාගෙන නඩු දාගන්න කියන්න නම්, මෙහෙම කියන උන්ගෙන් ප්‍රවේසම් වෙන්න කියලා, උන් වැඩ කරන්නෙ නැහැ එක එකාගේ කිමට මග ඇර ඇර ඉන්නවා මිනිස්සුන්ට නඩු දාගන්න කියාගෙන, නඩු නිකං කියනවද?