අල්ලස්_අරන් ඉවරයි

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    පාර්ලිමේන්තුවේ ඉන්නෙ රාජයේ සෙවකයෝ නෙමේද​...
    දවස් 2 කට කලින් සුදර්මන් රදලියගොඩ ITN එකට දැම්මෙත් ගෝටා නෙද​
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    පාර්ලිමේන්තුවේ ඉන්නෙ රාජයේ සෙවකයෝ නෙමේද​...
    දවස් 2 කට කලින් සුදර්මන් රදලියගොඩ ITN එකට දැම්මෙත් ගෝටා නෙද​

    Aniwa... eth Gota virudda welath MR thamai appoint kala kiyanne Sudarman pons wa
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,758
    1,492
    113
    Oya kiyana dewal podi sewakayata wagema ihalama sewakayatath sidda wenawa nam hoda dewal. Naththan wadak na.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තාම බොහොම ටික කාලයයි නේ ගියේ අලුත් ජනාධිපති පත් වෙලා. තව ටික දවසක් යවලා බලමු කියන, කියපු දේවල් කරනවද කියලා. දන්නවනේ සින්හල මිනිස්සුන්ගේ හිත් කෑඩුනොත් මේ ආණ්ඩුව ඉවරයි. මොකද කවදාවත් එයාලට දෙමළ මුස්ලිම් චන්ද ලෑබෙන්නේ නෑ. ඒ හින්දා ආණ්ඩුවට අනිවාර්යයෙන්ම මිනිස්සුන් බලාපොරොත්තු වෙන දේ කරන්න වෙනවා. අවුරුදු දෙකකට පස්සේ හිතා ගන්න පුලුවන් ඒ කියපු වෑඩ කරන විරුවමද ඉන්නේ කියලා. මගේ එකම ප්‍රාර්ථනාව එහෙම වෙන්න කියලා. රට පිරිසිදු කරලා, දූෂණය නෑවෑත්තුවොත් එච්චරයි ඕනේ. අනිවා රට නිකන්ම දියුණු වෙනවා. එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අනික ගෝඨා කෑමති නෑ මහින්ද පත් කලේ ඒවා අදාල නෑ. මොකද මේ තියෙන්නේ ආණ්ඩුව එයාලගේ. වගකීම එයාලට.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,350
    12,620
    113
    Piliyandala
    Medical ganna thena Security ekage loku kama puduma widihata. ballanta wage kathaa karanne. hondama wedak implement karaganna puluwan unoth...