තාම බොහොම ටික කාලයයි නේ ගියේ අලුත් ජනාධිපති පත් වෙලා. තව ටික දවසක් යවලා බලමු කියන, කියපු දේවල් කරනවද කියලා. දන්නවනේ සින්හල මිනිස්සුන්ගේ හිත් කෑඩුනොත් මේ ආණ්ඩුව ඉවරයි. මොකද කවදාවත් එයාලට දෙමළ මුස්ලිම් චන්ද ලෑබෙන්නේ නෑ. ඒ හින්දා ආණ්ඩුවට අනිවාර්යයෙන්ම මිනිස්සුන් බලාපොරොත්තු වෙන දේ කරන්න වෙනවා. අවුරුදු දෙකකට පස්සේ හිතා ගන්න පුලුවන් ඒ කියපු වෑඩ කරන විරුවමද ඉන්නේ කියලා. මගේ එකම ප්රාර්ථනාව එහෙම වෙන්න කියලා. රට පිරිසිදු කරලා, දූෂණය නෑවෑත්තුවොත් එච්චරයි ඕනේ. අනිවා රට නිකන්ම දියුණු වෙනවා. එහෙම වේවා කියලා ප්රාර්ථනා කරමු. අනික ගෝඨා කෑමති නෑ මහින්ද පත් කලේ ඒවා අදාල නෑ. මොකද මේ තියෙන්නේ ආණ්ඩුව එයාලගේ. වගකීම එයාලට.