අල්ලාහ්ට වැරදුනාද -1

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අල්ලාහ්ට වැරදුනාද -1

    [FONT=&quot]අල්ලාට වැරදුනාද - කොටස් අංක 1 ?

    [/FONT] [FONT=&quot]Not equal are those believers who sit (at home) and those who strive and fight in the Cause of Allah..... (4.95 old version).

    [/FONT] [FONT=&quot]මේ අයාව පහල වෙන්නේ යුද්ධයට සුදානම් වෙනකොට තිබ සහබාවරුන්ගේ මජ්ලීසයක. මුහමම්ද් කෙලින්ම කියනවා මුලින්ම මෙහෙම

    "Not equal are those believers who sit (at home) and those who strive and fight in the Cause of Allah."

    [/FONT] [FONT=&quot]එතකොට ඒ සභාවේ හිටපු අන්ධ මනුශ්‍ය්යෙක් නැගිටලා අහනවා මට මොකද්ද වෙන්නේ කියලා. එතකොට තමයි අල්ලට දන්නේ ආ අන්ධ මිනිස්සුත් ඉන්නවා නේද වැරදුනා නේද මට කියලා.

    [/FONT] [FONT=&quot]ඔන්න ආයේ සංශොධන සහිතව එනවා අලුත් වර්සන් එක.

    [/FONT] [FONT=&quot]Not equal are those believers remaining - other than the disabled - and the mujahideen, in the cause of .....[/FONT]
    [FONT=&quot]මේක මාරුවෙන්නෙ ඉතාම සුළු කාල පරාසයකදි. වැඩිම වුනොත් විනාඩි 10ක් වගේ. දැන් අපිට පැහැදිලි සහ සධාරණ සැකයක් එනවා.

    [/FONT] [FONT=&quot]1 අල්ලාහ්ට මතක් වුනේ නැද්ද අඩුම තරමේ අන්ධ සහ අබාධිත අයට යුද්දෙට යන්න බෑ කියලා ? (අමතක වෙන කෙනෙක් කොහොමද සර්ව බළධාරි වෙන්නේ ?)

    [/FONT] [FONT=&quot]2 අන්ධ මනුස්සයා නැගිටලා මට මොකද්ද වෙන්නේ කියලා අහනකන් අල්ලාට දන්නේ නැද්ද අඩුම තරමේ අන්ධයෙක් ඉන්නවා කියලා ( සියල්ල දත් වෙන්නේ කොහොමද මේ සරල කාරනාව නොදැන...)

    [/FONT] [FONT=&quot]3 විණාඩි ගානකින් වෙනස් කරන්න නොවෙන විදියට තනි වාක්‍යයේ නිතියක් හෝ ඉගැන්වීමක් කියන්න බැරි අල්ලාහ් බුද්ධිමත්ද ? (ඉහල බුද්ධියක් තියෙනවා කියන්නේ කොහොමද මෙහෙව් සරල දෙයක් වත් කරගන්න බැරිව ?)

    [/FONT] [FONT=&quot]4. එහෙම නැත්තම් වැරදුනේ මුහමම්ද්ටද ? මුහමම්ද් අල්ලාගෙ නම පාවිච්චි කරලා කුරානය නිර්මාණය කලා වෙන්න ඕනේ. මුහම්මද් නූගත් ගෝත්‍රික වෙලෙඳෙක් නිසා මුහමම්ද්ට වැරදීම සධාරණයි. නමුත් අල්ලාහ් කිව්වා කියලා රැවටීම වැරදියි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Source
    [/FONT]
    [FONT=&quot]
    [FONT=&quot]Narrated Al-Bara:

    There was revealed: 'Not equal are those believers who sit (at home) and those who strive and fight in the Cause of Allah.' (4.95) The Prophet (ﷺ) said, "Call Zaid for me and let him bring the board, the inkpot and the scapula bone ([/FONT]
    [FONT=&quot]or the scapula bone and the ink pot)."' Then he said, "Write: 'Not equal are those Believers who sit..", and at that time `Amr bin Um Maktum, the blind man was sitting behind the Prophet (ﷺ). He said, "O Allah's Apostle! What is your order For me (as regards the above Verse) as I am a blind man?" So, instead of the above Verse, the following Verse was revealed: 'Not equal are those believers who sit (at home) except those who are disabled (by injury or are blind or lame etc.) and those who strive and fight in the cause of Allah.' (4.95)

    Other references
    In-book reference Book 66, Hadith 12
    USC-MSA web (English) reference Volume 6, Book 61, Hadith 512

    Related Quran verses 4.95
    [/FONT]
    [/FONT]
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Holy Quran cannot understand just by meaning, it has to verified with context where/when its revealed.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    Holy Quran cannot understand just by meaning, it has to verified with context where/when its revealed.
    මෙතන තියෙන්නේ කුරානයේ ආයාවක් වෙනස් කරපු විදිය මිසක් ආයාවක තෙරුම නෙවෙයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,766
    113
    මහ පොලව රොටියක් වගේ කිව්වම මහ ලොකු විද්‍යාඥයෝ අපිට හිනා උනා. අදි තාක්ශනික කැමරා වලින්, පොලව ඇත්තටම රොටියක් ඒත් අපේ මිනිස් ඇස ගෝලාකාර නිසා පොලවත් ගෝලාකාරව පේන බව දැන් නාසා එකෙන් තහවුරු කරගෙන තියෙනවා. පරම සත්‍ය කුරානය බව තේරෙයි හැබැයි කල් යයි. උබලා හැමෝම අපායේ යයි.
     
    • Like
    Reactions: Duper

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    15977072_358478404521274_6409661808227857208_n.png.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Holy Quran cannot understand just by meaning, it has to verified with context where/when its revealed.

    අල්ලාහ් ව වරිෆයි කරගෙන හිටපන් මුලින් සුරංගනා කතා වරිෆයි කරන්න ඉස්සෙල්ල ගොන් කැ*යා

    :rofl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    :eek:
    මහ පොලව රොටියක් වගේ කිව්වම මහ ලොකු විද්‍යාඥයෝ අපිට හිනා උනා. අදි තාක්ශනික කැමරා වලින්, පොලව ඇත්තටම රොටියක් ඒත් අපේ මිනිස් ඇස ගෝලාකාර නිසා පොලවත් ගෝලාකාරව පේන බව දැන් නාසා එකෙන් තහවුරු කරගෙන තියෙනවා. පරම සත්‍ය කුරානය බව තේරෙයි හැබැයි කල් යයි. උබලා හැමෝම අපායේ යයි.

    :eek: Nasa source please
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Holy Quran cannot understand just by meaning, it has to verified with context where/when its revealed.

    ගූ ගියා නේද? ඔය අල්ලගේ කුරානය කියන මැනුවල්එක නිසා උඹලා නිකන් පච වෙනවා.