අල්ලාහ් දෙවියන්ගෙ නිතිය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සනත්

    මේ ම්ලේඡ්ච නීති ශ්‍රී ලංකාවට නෙමෙයි, ලොවෙනුත් අතුගා දැමිය යුතු තිරිසන් නීති.​

    ජාතිවාදේ අවුස්සන්න එපා බන්.. ශරියා කියන්නේ ශ්‍රේශ්ට අල්ලා දෙවියන්ගේ නීතිය.. අල්ලා කියන්නේ ලෝකේ පැතලි කියලා හොයාගත්ත ශ්‍රේශ්ට නබි තුමා හරහා පනිවිඩය එවපු ලෝකේ පැතලියට මැව්ව දෙයියෝ :angry::angry::angry:

    දන්නැත්නම් අහගනින්

    ජාතිවාදියා....!!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හම්බයෝ කියන්නේ තනිකරම ත්‍රස්තවාදියෝ.අල්ලා කියන්නේ ත්‍රස්තවාදී නායකයා
    තොටත් ගයියට කියපු ටිකම තමා කියන්න තියෙන්නෙ..:angry::frown:
    ජාතිවාදය අවුස්සන්න එපා වේසියෙ.. ඉස්ලාම් කියන්නෙ ලෝකෙ තියෙන උතුම්ම ආගම.. ඒ වගේම සියලු ඉස්ලාමීය ජනතාව දැනුම අතින් ඉතාම ඉහළ තැනක ඉන්නෙ.. උඹ බලපං ඔය ආගමේ ලෝකයාට ආදරය කරන එකයි, සාමය පතුරවන එකයි ඇරෙන්න පුංචි හෝ වැරැදි දෙයක් කරනවද කියලා.. අඩුම තරමෙ වචනෙකින්වත්.. සතෙකුට උනත් ඒ ආගමේ අය මාර විදියට ආදරෙයි.. විශේෂයෙන් ඔටුවන්ට සහ ගවයන්ට.. කුරාණයේ වැඩිපුරම මං දැකලා තියෙන්නෙ ආදරය, සාමය කියන වචන දෙක.. කොතනකවත් ලියැවිලා නෑ.. කපපන්, කොටපන්, වෛර කරපන්, ඉරිසියා කරපන්, ගැහුවොත් ගහපන්, පලිගනිං වගේ දේවල්.. උඹ මේ මගුලක් කතා කරනවා..:angry:

    අනික උඹ ඔය නීති වලට නම් ගේම දාන්නෙපා.. ඔය සියලු නීති අල්ලා දෙවියන් මවපුවා.. උඹට බැහැ ඒවාට අබියෝග කරන්න.. ඒ නීති හරිම සාධාරණයි..:yes: උඹට දැන්වත් තේරෙනවද ඉස්ලාම් ආගම කියන්නෙ මොකක්ද කියලා..:frown:

    ඉස්ලාම් ආගම කියන්නෙ මොන තරම් ශ්‍රෙෂ්ඨ ආගමක්ද.. ඔය ආගමේ අයට ලේ බින්දුවක් දැක්කත් ඇති ක්ලාන්ත වෙනවා.. පුංචි දේකට වුණත් හිත කලබල වෙනවා.. එයාලගෙ හිත් මල් වගේ හරිම සියුමැලියි..:love: ඒ වගේම අහිංසකයි සමනල්ලු වගේ.. :love:

    තේරුනාද උඹට.. යකෝ නිකන් ආගම් වලට අපහාස කරන්නෙපා.. ජාතිවාදියො වෙන්නෙපා.. මෝඩයෙක් උඹ නම් තනිකර..:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;14762275 said:
    ජාතිවාදේ අවුස්සන්න එපා බන්.. ශරියා කියන්නේ ශ්‍රේශ්ට අල්ලා දෙවියන්ගේ නීතිය.. අල්ලා කියන්නේ ලෝකේ පැතලි කියලා හොයාගත්ත ශ්‍රේශ්ට නබි තුමා හරහා පනිවිඩය එවපු ලෝකේ පැතලියට මැව්ව දෙයියෝ :angry::angry::angry:

    දන්නැත්නම් අහගනින්

    ජාතිවාදියා....!!!
    මේ ඉන්නෙ මහම ජාතියාදියා.. මූ තමා ඉස්ලාම් වැනි උතුම් ආගමකට නිතරම එක එක නරක දේවල් කියන්නෙ.. තෝ මෙච්චර කල් කොහෙද බොල ගිහින් හිටියෙ.. අපි නූලක් දැම්මොත් බම්ප් එකක්වත් දාන්නෑ ආසවට.. ගෙරි ජාතිවාදියා.. :angry:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    තොටත් ගයියට කියපු ටිකම තමා කියන්න තියෙන්නෙ..:angry::frown:
    ජාතිවාදය අවුස්සන්න එපා වේසියෙ.. ඉස්ලාම් කියන්නෙ ලෝකෙ තියෙන උතුම්ම ආගම.. ඒ වගේම සියලු ඉස්ලාමීය ජනතාව දැනුම අතින් ඉතාම ඉහළ තැනක ඉන්නෙ.. උඹ බලපං ඔය ආගමේ ලෝකයාට ආදරය කරන එකයි, සාමය පතුරවන එකයි ඇරෙන්න පුංචි හෝ වැරැදි දෙයක් කරනවද කියලා.. අඩුම තරමෙ වචනෙකින්වත්.. සතෙකුට උනත් ඒ ආගමේ අය මාර විදියට ආදරෙයි.. විශේෂයෙන් ඔටුවන්ට සහ ගවයන්ට.. කුරාණයේ වැඩිපුරම මං දැකලා තියෙන්නෙ ආදරය, සාමය කියන වචන දෙක.. කොතනකවත් ලියැවිලා නෑ.. කපපන්, කොටපන්, වෛර කරපන්, ඉරිසියා කරපන්, ගැහුවොත් ගහපන්, පලිගනිං වගේ දේවල්.. උඹ මේ මගුලක් කතා කරනවා..:angry:

    අනික උඹ ඔය නීති වලට නම් ගේම දාන්නෙපා.. ඔය සියලු නීති අල්ලා දෙවියන් මවපුවා.. උඹට බැහැ ඒවාට අබියෝග කරන්න.. ඒ නීති හරිම සාධාරණයි..:yes: උඹට දැන්වත් තේරෙනවද ඉස්ලාම් ආගම කියන්නෙ මොකක්ද කියලා..:frown:

    ඉස්ලාම් ආගම කියන්නෙ මොන තරම් ශ්‍රෙෂ්ඨ ආගමක්ද.. ඔය ආගමේ අයට ලේ බින්දුවක් දැක්කත් ඇති ක්ලාන්ත වෙනවා.. පුංචි දේකට වුණත් හිත කලබල වෙනවා.. එයාලගෙ හිත් මල් වගේ හරිම සියුමැලියි..:love: ඒ වගේම අහිංසකයි සමනල්ලු වගේ.. :love:

    තේරුනාද උඹට.. යකෝ නිකන් ආගම් වලට අපහාස කරන්නෙපා.. ජාතිවාදියො වෙන්නෙපා.. මෝඩයෙක් උඹ නම් තනිකර..:angry:

    tumblr_lndswgG1Np1qch7pn.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ඉන්නෙ මහම ජාතියාදියා.. මූ තමා ඉස්ලාම් වැනි උතුම් ආගමකට නිතරම එක එක නරක දේවල් කියන්නෙ.. තෝ මෙච්චර කල් කොහෙද බොල ගිහින් හිටියෙ.. අපි නූලක් දැම්මොත් බම්ප් එකක්වත් දාන්නෑ ආසවට.. ගෙරි ජාතිවාදියා.. :angry:

    තෝව ගල් ගහලා @#$%^&ලා කුරුබාන් කරන්න ඕනේ...ජාතිවාදියා....!!! :angry::angry:
     
    Last edited:

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    ජාතිවාදය අවුස්සන එපා සහෝ... ඉස්ලාමය කියන්නේ ගොඩ දෙනෙක් වැලඳ ගන්න කැමති සාමාකාමී ආගමක්...බලපං දැන් ලෝකේ ඉස්ලාම් වැලඳ ගන්න ප්‍රතිශතය එන්න එන්න වැඩි වෙනවා..ඇයි එළකිරියේ ත්‍රෙඩ් කියවන්නේ නැද්ද...:dull:

    11se884.gif
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපේ වේ. ගේ පුතාලටත් ඕනේ මේවගේ නීති ලංකාවට ගෙන්න හදන පිරිසක් ලොකු කර ගන්නනේ. මෝඩ හැතිකරේ, මගේ නම් අදහස කල හැකි කුමක් හෝ ක්‍රමයක් පාවිච්චි කරල අපි මේ හම්බ ප්‍රශ්නෙන් ගැලවෙන්න ඕනේ.

    (ඔය ලිපිය දැකල ලේ රත්වෙච්ච ගමන්ම තමයි මේ කොමෙන්ට් එක දැම්මෙත්. හිතට ආපු ඔක්කොම ලිව්වනම් මාව සතියකට බෑන් කරනවා සුවර්.)

    තම හොඳම මිත්‍රයා අබ්බගාතයෙකු කිරීම පිළිබඳව වරදකරුවකු කළ අයකුට දඬුවම වශයෙන් ඔහුද එවැනිම අබ්බගාතයෙකු කිරීමට සෞදි අරාබියාවේ අධිකරණයක් තීන්දුකර ඇති බව අඟහරුවාදා පුවත්පත්වල පළ විය.
    ගතානුගතිකත්වය ඉහළින්ම පිළිපදින සෞදි රජය අනුගමනය කරන්නේ ඉස්ලාමීය ෂරියා නීතිය බවද ඒ යටතේ ඉඳහිට පෞරාණික "ඇසට ඇසක් " යන උපහැරණයෙන් කියවෙන ආකාරයේ දඬුවම් ක්‍රියාත්මක කෙරෙන බවද එම ප්‍රවෘත්තිය කියයි.
    මෙම දඬුවම නියමකර ඇත්තේ අලි අල් කවාහිර් නම්වූ 24 හැවිරිදි සෞදි අරාබියා තරුණයෙකුටය. මීට වසර 10යකට පෙර වයස අවුරුදු 14 රේදී අල් කවාහිර් තමන්ගේ මිතුරෙකුට පිහියෙන් ඇන තුවාලකර ඇත. කශේරුකාවට වැදුන එම පිහිපාරින් ඔහුගේ මිතුරා සදාකාලික අබ්බගාතයෙක් බවට පත්විය.මේ සඳහා අල් කවාහිර්ට හිරදඬුවමක්ද ඔහුගේ මිතුරාට වන්දි වශයෙන් ඇමෙරිකා ඩොලර් මිලියනයක් ගෙවීමටද නියම විය. පසුගිය වසර 10කම සිරගතව සිටි අල් කවාහිර්ට එතරම් මුදලක් වන්දි වශයෙන් ගෙවීමට කිසිම හැකියාවක් නොමැති බව පෙනීගොස් ඇති නිසා මේගැන කළයුත්තේ කුමක්දැයි තීරණය කිරීමේ අයිතිය අධිකරණය විසින් අබ්බගාතව සිටින ඔහුගේ මිතුරාට පවරා ඇත. මේගැන සලකා බැලු ඔහුගේ මිතුරා නිර්දේශකර ඇත්තේ තමාට සිදුවු අන්දමේම අතවරයක් ඔහුගේ මිතුරාටද විඳවීමට සලස්වන ලෙසටයි.
    තම පුතා මෙම පීඩාවෙන් බේරාගැනීමට අවශ්‍ය වන්දි මුදල සොයාගැනීම සඳහා අල් කවාහිර්ගේ වියපත් මව දැඩි උත්සාහයක් ගත්තද ඇයට පිහිටවීමට කිසිවෙක් ඉදිරිපත්වුයේ නැති බවද එම වාර්තාවේ සඳහන්ව තිබුණි.
    මෙම අධිකරණ තීන්දුව අනුව අල් කවාහිර්ගේ කොඳු නාරටිය එන්නතක් භාවිතා කර අඩපණ කිරීමටත් එමගින් ඔහු සදාකාලික අබ්බගාතයෙකු කිරීමටත් පියවර ගනු ඇතැයිද එම පුවත්පත වාර්තා කරයි.
    මෙවැනි ඉතා අමානුෂික දරුණු ක්‍රියාවලියක් අනුගමනය කිරීම වධ හිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ ගිවිසුමේ සඳහන් වගන්ති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව මේ පිළිබඳව අදහස්දක්වන ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ඈන් හැරිසන් පවසා ඇත.
    එම පුවත්පත් වාර්තාවේ දක්වා ඇති පරිදි 2010 දී මෙලෙසින්ම දබරයකදී සිදුවූ බරපතල ආබාධයක් වෙනුවෙන් වරදකරුවූවකුට එවැනිම තත්වයේ දඬුවමක් ලබාදී ඇත.
    මීටපෙර ඇසිඩ් ප්‍රහාරයකින් දෙනෙත් අන්ධකිරීමේ වරදට දඬුවම් ලැබුවකුගේ දෙනෙත් සෞදි ආරෝග්‍යශාලාවකදී ශල්‍යකර්මයක් මගින් උලුප්පා දමා ඇත.
    මෙවන් අමානුෂික දඬුවම් ලබාදෙන සෞදි අරාබියාවේ අධිකරණ පද්ධතිය සහ නඩු විභාගයන්ද රහසිගතව පැවැත්වෙන බවත් සැකකරු බොහෝ අවස්තාවල නිසි නීතිඥ නියෝජනයක් නොලැබෙන බවත් කියන මානව හිමිකම් සංවිධාන මෙවැනි ක්‍රියාදාමයන් තරයේම හෙළාදැකිය යුතු බවද පවසයි.
    ඔවුන් පෙන්වාදී ඇත්තේ ලෝකයේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කෙරෙන රටවල් අතර සෞදි අරාබියාව ඉහලින්ම ඉන්නා බවයි.
    සාමාන්‍යයෙන් එම රටේ මරණ දඬුවම ක්‍රියාත්මක කෙරෙන්නේ ප්‍රසිද්ධියේ හිස ගසා දැමීමෙනි. මේ අවුරුද්දේ පසුගිය ගෙවීගිය මාස තුන ඇතුලත සෞදි අරාබියාවේ හිස ගසාදැමීම් 8ක් සිදුකර ඇතිබව පුවත් පත් වාර්තා වල දක්වා ඇත.
    තමන්ගේ නිර්දෝෂී භාවය පිළිබඳව අනේක අප්‍රමාන ගැනවිලි කියාපාමින් මරණ දඩුවම වෙනස් කරන ලෙසට වසර අටක් තිස්සේ විවිධාකාරයේ ඉල්ලීම් ඉදිරිපත් කෙරුනද තමා භාරයේ සිටි මාස හතරක ළදරුවකු මරාදැමීමේ වරදට ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවක් වූ රිසානා නෆීක් පසුගිය ජනවාරි මාසයේ හිසගසා මරාදමනු ලැබීය.

    ලංකාදිප 05/04/13

    වුරුදු 14දි නොතෙරෙවර්මෙවෙනි ඩුමක් දෙන එදාකො රියා නිතිහොයි කින අය එ අමෙක අනුවාද?

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Quran (5:33) - "The punishment of those who wage war against Allah and His messenger and strive to make mischief in the land is only this, that they should be murdered or crucified or their hands and their feet should be cut off on opposite sides or they should be imprisoned; this shall be as a disgrace for them in this world, and in the hereafter they shall have a grievous chastisement"
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපේ වේ. ගේ පුතාලටත් ඕනේ මේවගේ නීති ලංකාවට ගෙන්න හදන පිරිසක් ලොකු කර ගන්නනේ. මෝඩ හැතිකරේ, මගේ නම් අදහස කල හැකි කුමක් හෝ ක්‍රමයක් පාවිච්චි කරල අපි මේ හම්බ ප්‍රශ්නෙන් ගැලවෙන්න ඕනේ.

    (ඔය ලිපිය දැකල ලේ රත්වෙච්ච ගමන්ම තමයි මේ කොමෙන්ට් එක දැම්මෙත්. හිතට ආපු ඔක්කොම ලිව්වනම් මාව සතියකට බෑන් කරනවා සුවර්.)

    ඇත්ත කිව්වහමත් බෑන් කරන රටක් තියනවද බං
     
    • Like
    Reactions: gayankuwait
    Aug 18, 2011
    6,147
    788
    0
    අම්මපා මේ හම්බ හැත්තට සපෝට් කරන අනිත් පොන්ටියෝ පුලුවන් ඉක්මනින් මැරෙන්න ඕන, මැරිලා ඇෆ්ගනිස්තානේ ලෙබි ගෑනු වෙලා ඉපදෙන්න ඕ. ඒත් ඉදෙන්න ඕකාබුල් වනෙවෙයි අල් යිඩා කායෝ ඉන්න අගල් ගුහා ඒරියා එක. එහේ ඉදිලා කට්ට අව්වේ ගල් කුඩු/දූවිලි කාගෙජීත් වෙලා අයිමන් අල් ස්වාහිරිගේ 40 වෙනි ගෑනි ගේ වෙන්න ඕන. ඊස්සේ ලිංගිලියෝ විදිගේ කුනු වෙච්ඇට 2 හෝදන් වුනාමුන්ට හම්බයොන්ගේ ආතල් එක තේරේවි :baffled::baffled:
     
    • Like
    Reactions: gayankuwait

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බින්දු;14766869 said:
    අම්මපා මේ හම්බ හැත්තට සපෝට් කරන අනිත් පොන්ටියෝ පුලුවන් ඉක්මනින් මැරෙන්න ඕන, මැරිලා ඇෆ්ගනිස්තානේ ලෙබි ගෑනු වෙලා ඉපදෙන්න ඕ. ඒත් ඉදෙන්න ඕකාබුල් වනෙවෙයි අල් යිඩා කායෝ ඉන්න අගල් ගුහා ඒරියා එක. එහේ ඉදිලා කට්ට අව්වේ ගල් කුඩු/දූවිලි කාගෙජීත් වෙලා අයිමන් අල් ස්වාහිරිගේ 40 වෙනි ගෑනි ගේ වෙන්න ඕන. ඊස්සේ ලිංගිලියෝ විදිගේ කුනු වෙච්ඇට 2 හෝදන් වුනාමුන්ට හම්බයොන්ගේ ආතල් එක තේරේවි :baffled::baffled:
    esema wewaaaaaaa
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    ජාතිවාදය අවුස්සන එපා සහෝ... ඉස්ලාමය කියන්නේ ගොඩ දෙනෙක් වැලඳ ගන්න කැමති සාමාකාමී ආගමක්...බලපං දැන් ලෝකේ ඉස්ලාම් වැලඳ ගන්න ප්‍රතිශතය එන්න එන්න වැඩි වෙනවා..ඇයි එළකිරියේ ත්‍රෙඩ් කියවන්නේ නැද්ද...:dull:

    most of them become Muslim not because allah because of the money they get after that :P
     
    බින්දු;14766869 said:
    අම්මපා මේ හම්බ හැත්තට සපෝට් කරන අනිත් පොන්ටියෝ පුලුවන් ඉක්මනින් මැරෙන්න ඕන, මැරිලා ඇෆ්ගනිස්තානේ ලෙබි ගෑනු වෙලා ඉපදෙන්න ඕ. ඒත් ඉදෙන්න ඕකාබුල් වනෙවෙයි අල් යිඩා කායෝ ඉන්න අගල් ගුහා ඒරියා එක. එහේ ඉදිලා කට්ට අව්වේ ගල් කුඩු/දූවිලි කාගෙජීත් වෙලා අයිමන් අල් ස්වාහිරිගේ 40 වෙනි ගෑනි ගේ වෙන්න ඕන. ඊස්සේ ලිංගිලියෝ විදිගේ කුනු වෙච්ඇට 2 හෝදන් වුනාමුන්ට හම්බයොන්ගේ ආතල් එක තේරේවි :baffled::baffled:

    එසේම වේවා :yes::D:P:dull::rofl::lol: