giant ass තමා ඉතින්![]()
ආදායම් බදු එකේ වෙබ් එක හදපු උන්ටම දීලා වගේ එකත්




giant ass තමා ඉතින්![]()
ආදායම් බදු එකේ වෙබ් එක හදපු උන්ටම දීලා වගේ එකත්




Dialog,hutch,airtelලීගලි හරී ඉල්ලීගල්ල්ය් හරි ඕක ලංකාවේ එකෙක් ට එන එක වටිනවා, ජාතික ආරක්ශාව නිසා.
ෆේස්බුක් එක CIA එකෙන් Suckerburg දාලා දුන්නා වගේ.
Government servers - SLTDialog,hutch,airtel![]()
ado kari cut ekaSSL වත් නැති කෝපරේට් ජයන්ට් මොකද්ද සොන්නයෝ. මගෙ පර්සනල් වෙබ් සයිට් එකටත් SSL තියනවා

රජයේ ආයතන ප්‍රතිසංවිදාන සදහා කමිටු වලින් SLT එක ගන්න කැමති වුන ආයතන තුනෙන් දෙකක් තෝරගෙන තියෙනව ඊලග RFP ස්ටෙප් එකට.
තේරුන ආයතන දෙක.
1. Gortune International Investment Holding Ltd
2. Jio Platforms Ltd
ප්‍රතික්ශේප වුන ආයතනය.
3. Pettigo Comercio International LDA
* මට නම් මේ Gortune කියන කම්පනි එක ගැන හරියට කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුනා.
මම මුලින් හිතුවෙ Fortune කියන එක ටයිපො එකකින් Gortune කියල වැටිල වෙන්නැති කියල, ඒත් එකදිගටම තාම එහෙම වෙන්නත් බෑනෙ. මෙච්චර ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවනම් පොඩි කම්පනි එකක් වෙන්නත් බෑනෙ, ඒත් කිසිම ඩීටේල් එකක් හොයාගන්නත් බෑ. ෆුල් සස් සීන් එකක්.
ලීගලි හරී ඉල්ලීගල්ල්ය් හරි ඕක ලංකාවේ එකෙක් ට එන එක වටිනවා, ජාතික ආරක්ශාව නිසා.
ෆේස්බුක් එක CIA එකෙන් Suckerburg දාලා දුන්නා වගේ.
Lyca ayin karapu eken nam process eke waraddak penne nahaneGortune kiyanne shell company ekak wage neda. oka mula idan jio ekata denna plan karan idala boru fair bidding process yanawa pennanna hadapu company ekak wage gortune eka.
එහෙනම් මහින්දගෙ ඇටවුමක්.මට නම් මේ Gortune කියන කම්පනි එක ගැන හරියට කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුනා.
Namal sir ge daලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවනම් පොඩි කම්පනි එකක් වෙන්නත් බෑනෙ, ඒත් කිසිම ඩීටේල් එකක් හොයාගන්නත් බෑ. ෆුල් සස් සීන් එකක්.
මොකෙක් හරි ලංකාවේම එකෙක් අටවපු සමාගමක් දාලා ගේමක් ගහන්න හදනවද දන්නේ නෑ.
අර ගෝඨාභය සිංගප්පූරුවේ සමාගමක් අටවලා මිග් යානා ගත්තා වගේ..
නෑමොලයගේ වෙන්න ඇතිමොකෙක් හරි ලංකාවේම එකෙක් අටවපු සමාගමක් දාලා ගේමක් ගහන්න හදනවද දන්නේ නෑ.
අර ගෝඨාභය සිංගප්පූරුවේ සමාගමක් අටවලා මිග් යානා ගත්තා වගේ..
Cloudflare දැම්මා නම් free දෙනව sslSSL වත් නැති කෝපරේට් ජයන්ට් මොකද්ද සොන්නයෝ. මගෙ පර්සනල් වෙබ් සයිට් එකටත් SSL තියනවා