අල්ලා මොන පයන්නකටද මේ ලොකේ නරක මැව්වෙ..හැමෝම සමානව මැව්වා නම් මේ කිසි පෂ්නයක් නෑනේ..ඕකා ඔහොම මවපු නිසයි හැමදාම පෂ්න..අල්ලාට සාප වෙන්න ඕන අපිව මැව්වට..මල වදයක්නෙ ඕයි මේක..පයන්නකට මවා ගත්තද මන්ද?? අල්ලගෙ ලෝකෙට ගියත් අපේ කාලකන්නි මෙහෙ විදියටම ඉන්නව ඇත්තෙ..17-41. ඔවුන් මෙනෙහි කරනු පිණිස අපි මෙම කුර්ආනයෙහි නියතවශයෙන් නොයෙක් අයුරින් අනුශාසනා කළෙමු. (නමුත් සත්‍යයෙන්) ඈත්වීම මිස ඔවුනට එය වැඩි නොකරන්නේය.






