අල්ල පිරිපිත්තාන්...

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අල්ල පිරිපිත්තාන්...

    පොඩි කතාවක් අරගෙන ආව ඔන්න රෙප් ටිකක් කපාගන්නත් එක්ක...

    ඔන්න එක පවුලක් හිටියලු... මේ පවුලේ කෙල්ල ලස්සනයිලු... කොල්ල කුලී වැඩලු කරන්නේ... මේ සිද්දිය වෙලා තියෙන්නෙත් ගොඩක් ඈත අතීතේ...
    ඉතින් ඒ දවස් වල මුස්ලිම් මිනිස්සු කදවල් අරගෙන එහෙම යනවනේ පාරේ බඩු අරගෙන... එහෙම ගියපු මුස්ලිම් කෙනෙක් ආවලු මේ ගෙදරටත්...
    බඩු එහෙම අරගෙන ඉවර වෙලා යන්න කිට්ටුව මුස්ලිම් මනුස්සය වතුර එකක් ඉල්ලුවලු බොන්න...
    වතුර එක ගේන අතරේ මෙය‍ා ගිහින් චු කරන්න... ගැහැණු කෙනා කුස්සියට යද්දී පේනවලු මු චු කරනවා...
    ඉතින් අරක දැක්කට පස්සේ ගෑනි නලියනවලු...
    කොහොම හරි මිනිහත් නැති එකේ වැඩේ කරවගත්තලු....
    දැන් ගෑනි හැමදාම බලන් ඉන්නවලු මිනිහ යනකන් වැඩේ කරවගන්න...
    මිනිහට අහුවුනොතින් කියල බයේ මුස්ලිම් මිනිහ ගේ කිට්ටුවට එනගමන් හයියෙන් "අල්ල පිරිපිත්තාන්" කියල කෑ ගහනවලු....
    මිනිහ හිටියෝතින් "අද එපා, අද තියෙනවා" කියල ගෑනි කෑ ගහනවලු...
    ඔහොම කාලේ ගෙවිල යද්දී,
    මිනිහ දවසක් වැඩට ගිහින් මොකක්ද අමතක වෙලා එනවලු,
    එනකොට මුස්ලිම් මිනිහ ගෑනි එක්ක හෝ ගාල වැඩලු...
    ඌ යනකන් ඉඳල මිනිහ ලීයක් ගිනියම් කරලා අරකිගේ අහවල් එක ඇතුලට බැස්සුවලු...
    ශූස් ගාල පිච්චුනාලු... ගෑනිට දැන් ඒක තිබුනත් නැහැ වගේ....
    පස්සෙන්ද මිනිහ වැඩට ගියාලු...
    පාරෙන් ඇහෙනවා "අල්ල පිරිපිත්තාන්" කියනවා...
    ගෑනි අමාරුවෙන් කෑ ගහනවලු "වැඩක් නැහැ හයියෝ #ත්ත කරකුට්ටාන්" කියල...

    ...............................................................................................................................

    තව තියනවා.. හවස් වෙන්න දාන්නම්...
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    20-16. අහස්ද මහපොළොව සහ ඒ දෙක අතර පවතින දෑද විනෝදය සදහා අපි නිර්මාණය නොකළෙමු.
    20-17. විනෝදයක් ලෙස කිසිවක් කිරිමට අප සිතුවේ නම් අපගේ සන්නිධානයෙන්ම එය කළ හැකිව තිබුණි.
    20-18. නමුත් අපි සත්‍යය අසත්‍යය මත හෙළන්නෙමු. එවිට එය (සත්‍යය, අසත්‍ය) සුනු විසුණු කරන්නේය. එවිට එය(අසත්‍යය) අතුරුදන්වී යන්නේය. නුඹලා ගොතා පාන දැයින් නුඹලාට විනාශයයි.



    6-32. මෙලොව ජීවිතය කෙළි සෙල්ලමක් හා විනෝදයක් මිස නැත. සැබවින්ම (අල්ලාහ් කෙරෙහි) බියබැතිමත් අයට පරලොව ඉතා හොඳය. (මෙය) නුඹලා වටහා නොගන්නෙහිද?

    57-20. මෙලොව ජීවිතය (යනු පුහු) කෙළි දෙළකි. (පුහු) විනෝදයකි. (පුහු) අලංකාරයකි. නුඹලා එකිනෙකා අතර ආඩම්භරය හුවා දක්වා ගැනීමකි. ධනය සහ දරුවන් වර්ධනය ගැන එකිනෙකා අතර පුරසාරම් දෙඞීමකි. එය වර්ෂාවක් බඳුය. එයින් පසුව වැපුරූ බීජ බෝග වීම වගාකරුවන් සතුටට පත් කළේය. පසුව එය වියළී කහවන් වනු නුඹ දැක්කෙහිය. පසුව එය සුණු විසුණු වන්නේය. පරලොවෙහි දැඩි. දඬුවම් නැතහොත් අල්ලාහ්ගේ සමාව හා තෘප්තිය වේ. මෙලොව ජීවිතය මායා සුඛෝපගෝයක් මිස නැතැයි දැන ගනු.


    4-57. විශ්වාස කර යහපත් කි‍්‍රයාවන්හි යෙදුණු අය වන ඔවුන් අපි එහි යටින් දිය ඇළි ගලා බස්නා ස්වර්ගයට ඇතුළත් කරමු. ඔවුන් එහි සදාකල්හිම වෙසෙනු ඇත. එහි ඔවුනට පවිත‍්‍ර වූ සහකාරියෝද වෙති. තවද අපි ඔවුන් ඉතා පුළුල් වු සෙවනැල්ලෙහි ඇතුළත් කරන්නෙමු.

    7-50. නිරයේ වැසියන් ස්වර්ගයේ වැසියන් අමතා “ජලයෙන් හෝ අල්ලාහ් නුඹලාට දුන් දෙයින් හෝ අප මත වත් කරන්න යැයි විලාප නගති. එවිට (ස්වර්ගවාසීන්) නියත වශයෙන්ම අල්ලාහ් ප‍්‍රතික්‍ෂේප කළවුන් කෙරෙහි ඒදෙක තහනම් කළේයැයි.” (ස්වර්ගවාසීහු) කියන්නෝය.

    7-51. (ඔවුහු කවරෙක්ද නම්) තමන්ගේ දහම විනෝදය හා කෙළි සෙල්ලම් බවට පත්කර ගත්තාවූද ලෞකික ජීවිතය ඔවුන්ව මංමුළා කළාවුද අය වේ. ඔවුන් අපගේ ආයාත් (වදන්) ප‍්‍රතික්‍ෂේප කළාක් මෙන්ද මෙදින හමුවීම අමතක කළාක් මෙන්ද අපිද අද දින ඔවුන්ව අමතක කළෙමු. (යැයි අල්ලාහ් පවසයි.)

     

    blue_in_rio

    Well-known member
  • මම මේ කතාව ඉස්සෙල්ලම ඇහුවේ 1997දි.හැබැයි ඒකේ මිනිහා ගල් ඉන්නක් ගිනියම් කරලා ඔබන්නේ.වචන ටික එහෙම අමතක වෙලා තිබුනේ. :yes::yes: