අල්‍ලාගේ_රස්තියාදුව

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Samanale-Fonseka-Garbage-Post-Against-Buddhism.jpg

    මේ අක්කාගෙන් අහලා බලපන්..උඹට ආප්පයක් වුනත් ගහන්න පුලුවන් වෙයි තව ටිකක් රැඩිකල් ටෝක්ස් දුන්නොත් ඒකි ඉස්සරහ

    :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඩොලර් කුට්ටි වලට අම්ම අප්පා විකුණන නපුංසකයෝ මුන්. ගොඩක් රැඩිකල් කියල කියාගත්තු උන් ඩොලර් වලට තමා කහින්නෙ. බුදු දහමට මඩ ගහල මිනිස්සු මිත්‍යාවට ඇදගන්න එක තමා මුන්ගේ වැඩේ. ප්‍රසිද්දියේ ගෙනල්ල ගල් ගහන්න ඕනේ මුන්ට..:angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අල්ලාහ් සමිදු පිහිටයි....!

    පොඩි කෙල්ලෝ රේප් කරනවා , තමන්ගේ ආගමට කොචෝක් කරන උන්ට ගල් ගහන්න ඕනේ කියනවා... කරන්නේ parody එකක් කියල හිතුවන උබ නියම හම්බය බන්... :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අල්ලාහ් සමිදු පිහිටයි....!

    පොඩි කෙල්ලෝ රේප් කරනවා , තමන්ගේ ආගමට කොචෝක් කරන උන්ට ගල් ගහන්න ඕනේ කියනවා... කරන්නේ parody එකක් කියල හිතුවන උබ නියම හම්බය බන්... :)

    රිදුනනම් කරන්න දෙයක් නෑ මාතියා. බෞද්ද අය ඔලුව පාත් කරන් තාක් කල් ඔලුවට අත හෝදන්න එන්නේ අනික් උන්.. මාතියා ගිහින් අල්ලට මොනා හරි කියල බලන්න සෞදියට ගිහින්.. එහෙනම් අල්ල හුකාබර් :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රිදුනනම් කරන්න දෙයක් නෑ මාතියා. බෞද්ද අය ඔලුව පාත් කරන් තාක් කල් ඔලුවට අත හෝදන්න එන්නේ අනික් උන්.. මාතියා ගිහින් අල්ලට මොනා හරි කියල බලන්න සෞදියට ගිහින්.. එහෙනම් අල්ල හුකාබර් :lol:

    හම්බ අපිලත් ඕම තමා මාතියා ඉතන්නේ...
    අපිලගේ ආගමට කෝචෝක් කරන උන්ව කපනෝ! මරනෝ! :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් මේක....තමන් රැඩිකල් කියල පෙන්නලා සමාජේ පොරක් වෙන එක...ඔහොම පොරවල් වෙන්න දගලන්නේ මන්ද මානසික ඩයල්. උන්ට තදින්ම තියනවා හීනමානය...

    අවාසනාවකට සන්නස්ගල ලොක්කත් උගේ ප්‍රකාශන ආයතනය හරහා එලියට දාන්නේ මේ වගේ ලෝකටු පොත්....
    පහුගිය දවස් වල එකක් දාල තිබ්බ Faculty of sex කියල. එකේ තියෙන්නේ ලියපු එකාගේ ඔලුවේ තිබ්බ කුණු රස තියන සෙක්ස් ෆැන්ටසි එකක්.....හැබැයි උන් හිතන්නේ ඒවා මහා අමරණිය, සාහිතයේ දිශානතිය තීරණය කරන, මහාර්ඝ සාහිත්‍ය කෘති කියල......
     
    • Like
    Reactions: Vandetta

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් මේක....තමන් රැඩිකල් කියල පෙන්නලා සමාජේ පොරක් වෙන එක...ඔහොම පොරවල් වෙන්න දගලන්නේ මන්ද මානසික ඩයල්. උන්ට තදින්ම තියනවා හීනමානය...

    අවාසනාවකට සන්නස්ගල ලොක්කත් උගේ ප්‍රකාශන ආයතනය හරහා එලියට දාන්නේ මේ වගේ ලෝකටු පොත්....
    පහුගිය දවස් වල එකක් දාල තිබ්බ Faculty of sex කියල. එකේ තියෙන්නේ ලියපු එකාගේ ඔලුවේ තිබ්බ කුණු රස තියන සෙක්ස් ෆැන්ටසි එකක්.....හැබැයි උන් හිතන්නේ ඒවා මහා අමරණිය, සාහිතයේ දිශානතිය තීරණය කරන, මහාර්ඝ සාහිත්‍ය කෘති කියල......

    RESPECT :)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පොඩි ඌනපූර්නයක් එකතු කරන්නන්. ඔය රැඩිකල් වෙන්න හදන හැම එකාම දඟලන්නේ බුද්ධාගමට ගහන්න. නිරාගමික උන්ටත් වැඩිපුර පේන්නේ බුද්ධාගමේ දේවල්. අන්න එතනයි උන්ගේ හෙළුව පේන්න ගන්නේ.

    ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් මේක....තමන් රැඩිකල් කියල පෙන්නලා සමාජේ පොරක් වෙන එක...ඔහොම පොරවල් වෙන්න දගලන්නේ මන්ද මානසික ඩයල්. උන්ට තදින්ම තියනවා හීනමානය...

    අවාසනාවකට සන්නස්ගල ලොක්කත් උගේ ප්‍රකාශන ආයතනය හරහා එලියට දාන්නේ මේ වගේ ලෝකටු පොත්....
    පහුගිය දවස් වල එකක් දාල තිබ්බ Faculty of sex කියල. එකේ තියෙන්නේ ලියපු එකාගේ ඔලුවේ තිබ්බ කුණු රස තියන සෙක්ස් ෆැන්ටසි එකක්.....හැබැයි උන් හිතන්නේ ඒවා මහා අමරණිය, සාහිතයේ දිශානතිය තීරණය කරන, මහාර්ඝ සාහිත්‍ය කෘති කියල......
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් මේක....තමන් රැඩිකල් කියල පෙන්නලා සමාජේ පොරක් වෙන එක...ඔහොම පොරවල් වෙන්න දගලන්නේ මන්ද මානසික ඩයල්. උන්ට තදින්ම තියනවා හීනමානය...

    අවාසනාවකට සන්නස්ගල ලොක්කත් උගේ ප්‍රකාශන ආයතනය හරහා එලියට දාන්නේ මේ වගේ ලෝකටු පොත්....
    පහුගිය දවස් වල එකක් දාල තිබ්බ Faculty of sex කියල. එකේ තියෙන්නේ ලියපු එකාගේ ඔලුවේ තිබ්බ කුණු රස තියන සෙක්ස් ෆැන්ටසි එකක්.....හැබැයි උන් හිතන්නේ ඒවා මහා අමරණිය, සාහිතයේ දිශානතිය තීරණය කරන, මහාර්ඝ සාහිත්‍ය කෘති කියල......

    ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු හොයපු එකා ගැන තව මොන කතාද :lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔය රැඩිකල් කියල කියන අ.හු.පො.වේ.පු. ලා ගැන කියන්න එපා බං......
    අපි අත්දකීමෙන් දන්නේ ඔය පොන්ස්ලා ගැන....

    ekanam aththa, habai me potha kiyawanakan mama waraddak kiyanna yanne na. order ekak damma kiyawala iwarawela comment ekak dannam
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes::yes::yes::yes:

    owa salli deela ganna pattama mole amaruwak tiyenna ona.

    okai ara chaturika ge "janadipati thaththa" kiyana ekai.

    උඹ ගාව ජනාධිපති තාත්තා තියෙනවද :baffled: pdf එකක් තියෙ නං එවහංකො :love: