වටේටම නෙළුවා.20 ගැන හොඳ පැහැදිලි කිරීමක් කරා. අැත්තටම සුපිරිම කථිකයෙක්..ඒ වගේම උගතෙක්..සජිත් නම් මොනාද ගොන් කථා ටිකක් අහල කිච වුනා..හර්ෂද සිල්වා,අනුර කුමාර,ෆොන්සේකල ඒ අතින් පට්ට..වැදගත් විදිහට දෙයක් කියල වාඩි වුනා..සජිත් මෝඩය වගේ කියෝ කියෝ අල් සබ්‍රිව බාධා කර කර නැගිටලම ඉඳල ඵයාගෙ මුඩුක්කු කම පෙන්නුවා..
Last edited:

