අල් සබ්‍රිගෙ දැන් පාලිමන්ට් ඵකේ කරපු කථාව අැහුවද?😎

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    වටේටම නෙළුවා.20 ගැන හොඳ පැහැදිලි කිරීමක් කරා. අැත්තටම සුපිරිම කථිකයෙක්..ඒ වගේම උගතෙක්..සජිත් නම් මොනාද ගොන් කථා ටිකක් අහල කිච වුනා..හර්ෂද සිල්වා,අනුර කුමාර,ෆොන්සේකල ඒ අතින් පට්ට..වැදගත් විදිහට දෙයක් කියල වාඩි වුනා..සජිත් මෝ‍ඩය වගේ කියෝ කියෝ අල් සබ්‍රිව බාධා කර කර නැගිටලම ඉඳල ඵයාගෙ මුඩුක්කු කම පෙන්නුවා..

    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වටේටම නෙළුවා.20 ගැන හොඳ පැහැදිලි කිරීමක් කරා. අැත්තටම සුපිරිම කථිකයෙක්..ඒ වගේම උගතෙක්..සජිත් නම් මොනාද ගොන් කථා ටිකක් අහල කිච වුනා..හර්ෂද සිල්වා,අනුර කුමාර,ෆොන්සේකල ඒ අතින් පට්ට..වැදගත් විදිහට දෙයක් කියල වාඩි වුනා..සජිත් මෝ‍ඩය වගේ කියෝ කියෝ අල් සබ්‍රිව බාධා කර කර නැගිටලම ඉඳල ඵයාගෙ මුඩුක්කු කම පෙන්නුවා..
    පොඩ්ඩක් ඉන්න අපේ සර්ලා ටික ඇවිත් ඒ නෝන්ඩි වුන ටික ගොඩදායි..තැලිදාල තැමන් බයියා..කෝ කෝ බදියුදින් ඇල්ලුවද වගේ ටිකක් දාලා..එතකං ඉන්නකෝ හුම්ම්ම
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    පොඩ්ඩක් ඉන්න අපේ සර්ලා ටික ඇවිත් ඒ නෝන්ඩි වුන ටික ගොඩදායි..තැලිදාල තැමන් බයියා..කෝ කෝ බදියුදින් ඇල්ලුවද වගේ ටිකක් දාලා..එතකං ඉන්නකෝ හුම්ම්ම

    නෑ බං මිනිහ අැත්තටම සුපිරිම බුලට් ඵකක්..අාගම,ජාතිය අදාල නෑ..මේ වගේ අය තමා ඉන්න ඕන..සජිත් වටේ යනවා අදාලව කථා නොකර.මම සාමාන්‍යයෙන් ඕව අහන්නෙ නෑ ඒත් මට ඒ කථාව නම් අහල ඉවර වෙනකන්ම බලන් ඉන්න හිතුනා.මේකේ ඵකෙක් දැම්ම ලයිව් ලින්ක් ඵකකින් අහම්බෙන් සෙට් වුනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    වටේටම නෙළුවා.20 ගැන හොඳ පැහැදිලි කිරීමක් කරා. අැත්තටම සුපිරිම කථිකයෙක්..ඒ වගේම උගතෙක්..සජිත් නම් මොනාද ගොන් කථා ටිකක් අහල කිච වුනා..හර්ෂද සිල්වා,අනුර කුමාර,ෆොන්සේකල ඒ අතින් පට්ට..වැදගත් විදිහට දෙයක් කියල වාඩි වුනා..සජිත් මෝ‍ඩය වගේ කියෝ කියෝ අල් සබ්‍රිව බාධා කර කර නැගිටලම ඉඳල ඵයාගෙ මුඩුක්කු කම පෙන්නුවා..
    සහතිකේට කේම්බ්‍රිජ් ගිය උන්නෙ.
     
    • Sad
    Reactions: neyohk

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,868
    8,097
    113
    මෙන්න මෙතන...
    නෑ බං මිනිහ අැත්තටම සුපිරිම බුලට් ඵකක්..අාගම,ජාතිය අදාල නෑ..මේ වගේ අය තමා ඉන්න ඕන..සජිත් වටේ යනවා අදාලව කථා නොකර.මම සාමාන්‍යයෙන් ඕව අහන්නෙ නෑ ඒත් මට ඒ කථාව නම් අහල ඉවර වෙනකන්ම බලන් ඉන්න හිතුනා.මේකේ ඵකෙක් දැම්ම ලයිව් ලින්ක් ඵකකින් අහම්බෙන් සෙට් වුනේ.
    Sabri mokek unath u muslim..un yatin game gahanne..ewa ape unta penne ne..balapan antimata adikaraneta mokada wenne kiyala
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    එයාගෙ කතාවෙන් පස්සෙ දැන් 20 හොඳයිද?

    ඔව් FB මඩ පේජ් වල යන තරමට සහ උඹල මේකේ කියවන තරමටම ලොකු අවුලක් නෑ..සජිත් වගේ අයට නම් අවුලක් කියල පෙනුනා..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    Sabri mokek unath u muslim..un yatin game gahanne..ewa ape unta penne ne..balapan antimata adikaraneta mokada wenne kiyala
    okanam matath hithenawa sirawata
    "good thambies are dead thambies" කියලා පැරැන්නෝ කියලා තියනවානේ
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    121787284-10157815572500186-8440848953597908474-n.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    20 ගැන මොනවද ඌ කියපු දේවල්

    පොඩ්ඩක් හිටපං තාම live ඵක යනව..ඉවරවුනහම මේකේම දාන්නම්..සජිත් කිසිම වැදගැම්මකට අැති දෙයක් අැහුවෙ නෑ.මිනිහ දුක් වෙන්නෙ මහින්දගෙ බල තල අඩු වෙන ඵකට.20 න් මහින්දව පියන් කෙනෙක් කරන්න හදන්නෙ අැයි අහනව..මහ පිස්සෙක්.ඕවද බං අහන්න ඕන ප්‍රශ්ණ.