වෙනත් කෙනෙක් කරපු මොනව හරි පෞද්ගලික දේපල්කට කරපු අලාභ හානියකදී අලාභය හරි වන්දිය හරි අරන්දෙන්න පොලිසියට පුලුවන්ද නැත්නම් නඩු දානවද? පොලිසියෙන් නඩුව දානවද නැත්නම් අපි ම දාන්න ඕනද?