අලාභ හානි වන්දි

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    වෙනත් කෙනෙක් කරපු මොනව හරි පෞද්ගලික දේපල්කට කරපු අලාභ හානියකදී අලාභය හරි වන්දිය හරි අරන්දෙන්න පොලිසියට පුලුවන්ද නැත්නම් නඩු දානවද?

    පොලිසියෙන් නඩුව දානවද නැත්නම් අපි ම දාන්න ඕනද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිසියෙන් නඩු දාල උඹට වන්දි අරන් දෙනවා. මතක ඇතුව එකවුන්ට් නම්බර් එක කොලේක ලියල OIC ට දෙන්න
     
    • Like
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    පොලිසියෙන් නඩු දාල උඹට වන්දි අරන් දෙනවා. මතක ඇතුව එකවුන්ට් නම්බර් එක කොලේක ලියල OIC ට දෙන්න
    account number eka kiwwe kage account number eka da?

    පොලිසියෙන් නඩු දාල උඹට වන්දි අරන් දෙනවා. මතක ඇතුව එකවුන්ට් නම්බර් එක කොලේක ලියල OIC ට දෙන්න
    meka thamai siddiya

    https://elakiri.com/threads/නීතිමය-help.2133545/
    ------ Post added on Dec 15, 2023 at 12:21 AM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මේ පොන්නයට නං හොඳටම පිස්සු. A/L ප්‍රේශර් එක වැඩි වුණාම මොකක් හරි සුරංගනා කතාවක් ගොතනවා.