නීතිමය help
අපේ ගෙදරට එහාපැත්තෙ CD DVD shop eke කලින් වැඩ කරපු මිනිහෙක් එහෙන් අයින් කරල දාලා තිබ්බා.දැන් අවුරුදු 3ක් වගේ වෙනවා.මම එහා පැත්තෙ CD shop 1ta ගිහිල්ල ම නෑ.ඒ කඩෙ කරන අය කඩේ කරන්නෙත් කුලියට ගත්ත කාමරේක.
එතනින් අයින් කරපු මිනිහා මම ඌට කැරි වැඩක් කරා කියලා ඊයෙ උදේ මම පන්ති ගිහින් එනකොට උගේ බයික් එකෙන් සයිකලේ හරස් කරල මට ගහන්න ආවා.
වලියෙදි පොඩි පොඩි සීරීම් උණා.මගේ සයිකලේට ලොකු අලාභහානියක් වෙල තිය්න්නෙ.මම ඊයේ ම පොලිසියට complain එකක් දැම්මා.මම al ලියන්න තව සති දෙක තුනයි තියෙන්නෙ.
මේ පැමිණිල්ල විභාග කරද්දි මට සාධාරණයක් වෙයි ද, al liyanna යන්න බැරි වෙන්න ප්‍රශ්නයක් එයි ද කියලා දැන ගන්නෝනෙ.
පලි: මම ඌට කිසිම කැරි වැඩක් කරල නෑ.මම ඌ එක්ක කතා කරලා වත් නෑ. CD shop eke අය එක්කත් දැක්කොත් හිනා වෙනවා ඇරි වෙන ලොකුවට කතා බහ කරලා වත් නෑ.මම silent එකේ ඉන්න කෙනෙක්.ඒ කැරියා බොරු හේතුවක් මවාගෙන වලියට ආවා කියලා මට ශුවර්.මූට මානසික ලෙඩක් කියලා පොලිසියෙන් action එකක් නොගෙන් හිටීවි ද?

Last edited: