අලිගැටපේර ගන්න තියෙන්නෙ කොහෙද මේ දවස් වල

MINT_51

Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    මහරගම, බොරලැස්ගමුව අවට හැමතැනම බැලුව. මේ අවාරෙ හින්ද කොහෙවත් නෑ.
    ගන්න පුලුවන් තැනක් තියනව නම් කියන්න කවුරු හරි.
    ලෙඩෙක්ට දෙන්න හොයන්නෙ. ලොකු උදව්වක්
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    Machan there was a lorry near Homagama Kandos outlet opposite side of the road.
    I bought last week 1kg for 280 rupees.

    You better check out there.
    උදේම ගියොත් ගන්න පුලුවන් වෙයිද බං? උබ ගත්තෙ මොන වෙලාවට වගේද?
     

    Voldermott

    Junior member
  • Mar 20, 2013
    49
    59
    18
    Cargills වල තියෙනවා නාරහෙන්පිට ආර්ථිකේ තිබ්බ කිලෝ එක 500
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නුවර පැත්තේ යන කවුරු හරි ඉන්නවා නම් කඩුගන්නාව කන්දේ පලතුරු කඩ වල බලන්න කියන්න.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නුවර පැත්තේ යන කවුරු හරි ඉන්නවා නම් කඩුගන්නාව කන්දේ පලතුරු කඩ වල බලන්න කියන්න.
    wahuwe ewwa neda
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මහරගම, බොරලැස්ගමුව අවට හැමතැනම බැලුව. මේ අවාරෙ හින්ද කොහෙවත් නෑ.
    ගන්න පුලුවන් තැනක් තියනව නම් කියන්න කවුරු හරි.
    ලෙඩෙක්ට දෙන්න හොයන්නෙ. ලොකු උදව්වක්
    Keells super, cargills _
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කීල්ස් එකෙන් ගත්තා.
    ගෙඩි දෙකක්.
    දැන් සති 3ක් විතර.
    තාම ගල් ගෙඩි වගේ .
    ෆ්‍රිඩ්ජ් එක දවසක් තියල, එලියට අරන් දවසක් තියන්න
    එහෙම මාරුවෙන් මාරුවට තියල බලන්න