අලිගැට පේර

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මම ඊයේ පොඩි ගමනක් ගියා. එනකොට ආවේ කඩුගන්නාව පැත්තේන්. එන ගමන් මොනවා හරි ගෙදර අරගෙන යන්න ඕන නිසා අපේ ගෙදර කස්ටිය අලිගැට පේර වලට ආසත් නිසා පල්ලමේ යන ගමන් පළතුරු කඩයක් ලග නැවැත්තුවා..
    පට්ටම ලස්සනයි අලිගැට පේර එහෙම. කිසි වංචාවක් නෑ කපලා බලලානේ දෙන්නේ. රු.100 ට ගෙඩි 3ක් දෙනවා. මමත් ඉතින් ගත්තා ලෝබ නැතුව රු.1000 ක.ටිකක් අමුවා එහෙමත් ගත්තා ඉදෝලා කන්න පුලුවන්නේ. එතන තිබුන හොදම ඒවයින් තෝර තෝර ගත්තේ ඒකටම ගියා පැය භාගයක් විතර..මාත් එක්ක තව පොරක් ගියා ඌත් ගත්තා 300 ක විතර.
    ඊයේ රෑ තමා ගෙදර ආවේ. රෑ හින්දා කෑවෙ නෑ. අද උදේ කපලා බැලුවා කිසි අවුලක් නෑ. සාමාන්‍ය විදියට කෑලි අරගෙන දීසියකට දාන්න යද්දි ඒවා නිකං වතුර වගේ බං. කෑලි තැලෙනකොට වතුර බේරෙනවා.
    ඒත් කමක් නෑ කියමුකෝ දාලා හදාගෙන කන්න හදද්දි මෙලෝ රහක් නෑ බං වතුර රහක් එන්නේ පට්ටම අප්පිරියයි. අනිත් ඒවත් කපලා බැලුවා ඒ ඔක්කොමත් එහෙමයි බං.. අමුයි කියලා ගත්තුවත් කපලා බැලුවා ඒවයෙත් වතුර වගේ බං.
    මං හිතන්නේ දැන් මේවා ඉදවන්නත් මොකක් හරි අලුත් ක්‍රමයක් හොයා ගෙන වගේ. පොඩි කෙමිකල් රහක් එනවා හොදට තේරෙනවා. ගෙඩි වර්ගෙ අවුලක් නෙවෙයි ෂුවර්...
    මට දුක රු.1000 ගැන නෙවෙයි ඔතන්ට එන කී දාහක් මිනිස්සු නම් ඕවට රැවටෙනවද. ඔතන ඉතින් දිග ඇරන් කාලා බලලා ගන්න පුලුවන් පළතුරකුත් නෙවෙයිනේ අනික..
    මම ගන්නකොටත් ට්‍රිප් යන කට්ටියයි තව බර සෙනගක් හිටියා එතන පළතුරු ගන්න. ඔය පළතුරු කඩවල ගොඩක්ම තියෙන්නේ අලිගැට පේර තමා..
    අන්තිමට හිතෙන්නේ මොනවද මේ ලංකාවට වෙලා තියෙන්නේ කියලා.
    උබලත් පරිස්සමෙන් ඔය වගේ තැනකින් පළතුරු ගනිද්දි..
    :confused::confused::confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: fe-lix

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මාත් අහුවුනා මචං, ටික කලකට කලින්.
    Tfs!

    You must spread some Reputation around before giving it to Gccamila again.:confused:
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Api eka parak genawa, ewa idenne naha bn, tikak kal thibila kalupata wela narak wenawa
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මාත් අහුවුනා මචං, ටික කලකට කලින්.
    Tfs!

    You must spread some Reputation around before giving it to Gccamila again.:confused:

    හොයලා බලලා ගන්නත් බෑනේ බං. එක්කෝ එතන කපලා ටිකක් කාලම බලන්න ඕන
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ නම් ට්‍රිප් එකක් ගිහින් ගෙනාවොත් කන්න වෙන්නේ නෑ බන්
    එක්කෝ අමු වැඩියි නැත්තම් ඊළග දවසේ බලද්දි නරක් වෙලා
    අමු එකත් ඉදවලා කන්න බලද්දි ඒකත් නරක් වෙලා
    :baffled::baffled::baffled::baffled:
    මම නම් හොදට ඉගෙන ගත්තා ඕකෙන්
    අලිපේර ෂොපින් බෑග් වල දාලා තිබ්බොත් නරක් වෙනවා
    හාල් මුට්ටිය නෑ කියලා නිකන් බිම තියන්නත් එපා
    නිකන් බිම වැදිලා තියෙන පැත්ත නරක් වෙනවා

    වතුර වගේ කේස් එක නම් තාම සෙට් වෙලා නෑ මට අලුතෙන් එන සීන් එකක් වෙන්න ඇති
    :sorry::sorry::sorry::sorry:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපේ නම් ට්‍රිප් එකක් ගිහින් ගෙනාවොත් කන්න වෙන්නේ නෑ බන්
    එක්කෝ අමු වැඩියි නැත්තම් ඊළග දවසේ බලද්දි නරක් වෙලා
    අමු එකත් ඉදවලා කන්න බලද්දි ඒකත් නරක් වෙලා
    :baffled::baffled::baffled::baffled:
    මම නම් හොදට ඉගෙන ගත්තා ඕකෙන්
    අලිපේර ෂොපින් බෑග් වල දාලා තිබ්බොත් නරක් වෙනවා
    හාල් මුට්ටිය නෑ කියලා නිකන් බිම තියන්නත් එපා
    නිකන් බිම වැදිලා තියෙන පැත්ත නරක් වෙනවා

    වතුර වගේ කේස් එක නම් තාම සෙට් වෙලා නෑ මට අලුතෙන් එන සීන් එකක් වෙන්න ඇති
    :sorry::sorry::sorry::sorry:

    උබ කිව්ව නරක් වෙන සීන් එකනම් ඇත්ත. වතුර සීන් එක අලුත් එකක් බං. නැත්තම් වෙනදා කොහොම කනවද බං ඕවා.
    අපේ ගෙදර උදවිය ඕවා ගෙඩි පිටින් කන්නේ.
    :yes::yes::yes::yes:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    :(:(:(
    සක්කිලි හැත්ත..

    හැම දේටම කෙලිනවා.
    තව අවුරුදු ගානකින් ස්භාවිකයි කියලා දෙයක් නැත්තටම නැති වෙනවා
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    how to select avacado?
    Hollapuwahama ate hellenawanam pahila. Thats my experience

    සමහරක් එහෙම හෙල්ලෙන ඒවයේ කපලා බැලුවාම ඇතුල ටිකක් කලු වෙලා නැත්තම් පුස් අලල්ලා බං.