අලිගැට පේර

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අලිපේර විතරක් නෙමේ බන් ඔය වගේ මත් අහු උනා රබුටන් වලට
    අලි ලොකු රබුටන් මචන් කාල බැලුව කිසි අවුලක් නැ රස නිසා ගොඩක් ගෙනාව කන්න පුලුවන් නිසා
    ගෙනල්ල බලනකොට ලෙල්ල ගැහුවම ඇටේ පොඩි වතුර වගේ පිරිල ගෙඩියෙ ඇතුලේ ... මොන මල ජරාවල් ගහලද දන්නේ නැ
    මට හිතෙනව විඩිහට ගෙඩිය ලොකු වෙන්න කලින් බෙහෙත් ගහල වටෙ පොත්ත ලොකුවට හැදිල හැබයි මදේ හැදිලා නැ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උබ කිව්ව නරක් වෙන සීන් එකනම් ඇත්ත. වතුර සීන් එක අලුත් එකක් බං. නැත්තම් වෙනදා කොහොම කනවද බං ඕවා.
    අපේ ගෙදර උදවිය ඕවා ගෙඩි පිටින් කන්නේ.
    :yes::yes::yes::yes:

    නුවර කෑල්ලගේ ගෙවල් පැත්තේ හෙන ලොකු අලිපේර තියෙනවා බන් ගස්වල
    හැබැයි කැඩුවම පට්ට අමුයි
    ඔය පොඩි ගෙඩි ඉදෙන්නේ මොනවා හරි ගහනවා ඇති බන්
    :(:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැම දේටම කෙලිනවා.
    තව අවුරුදු ගානකින් ස්භාවිකයි කියලා දෙයක් නැත්තටම නැති වෙනවා

    ඔව් ඉතිං තව ඉස්සරහට ඉපදෙන උන් අවුරුදු පනහක්වත් අල්ලලා ඉන්න එකක් නෑ බං මේ යන විදියට.. කන බත් ඇටේ පවාම වහනේ.. :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය හායි ගාල කඩ ඇරන් ඉන්න ගොං KAරියන්ගෙන් ඕව ගන්න එපා. ගොඩක්ම දුර ගමන් යන පාරවල් අයිනේ තියෙන කඩවල උන් ගූ හරි දාල විකුණයි ආයේ එන්නැති බව දන්නා හින්දා.:eek::eek:

    පොඩ්ඩක් ඇවිදලා කරලා පොලක ඉන්න වයසක මනුස්සයෙක්ගෙන් එළවළුවක් පළතුරක් ගනිං. ඒ මිනිස්සු එදාවේල හම්බුකරගන්න ගම වටේ ඇවිදලා අලුත් එළවලු පලතුරු හොයන් එන්නේ. උබට දාහ නතින් වුනාට ඒ වගේ මනුස්සයෙක්ට එක මහාමේරුවක්. අන්තිමට දෙගොල්ලම සතුටින්...... මම මේක කිරියේ හෙන සැරයක් කියල ඇති.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    නුවර කෑල්ලගේ ගෙවල් පැත්තේ හෙන ලොකු අලිපේර තියෙනවා බන් ගස්වල
    හැබැයි කැඩුවම පට්ට අමුයි
    ඔය පොඩි ගෙඩි ඉදෙන්නේ මොනවා හරි ගහනවා ඇති බන්
    :(:(:(:(

    කෙමිකල් තමා බං
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අලිපේර විතරක් නෙමේ බන් ඔය වගේ මත් අහු උනා රබුටන් වලට
    අලි ලොකු රබුටන් මචන් කාල බැලුව කිසි අවුලක් නැ රස නිසා ගොඩක් ගෙනාව කන්න පුලුවන් නිසා
    ගෙනල්ල බලනකොට ලෙල්ල ගැහුවම ඇටේ පොඩි වතුර වගේ පිරිල ගෙඩියෙ ඇතුලේ ... මොන මල ජරාවල් ගහලද දන්නේ නැ
    මට හිතෙනව විඩිහට ගෙඩිය ලොකු වෙන්න කලින් බෙහෙත් ගහල වටෙ පොත්ත ලොකුවට හැදිල හැබයි මදේ හැදිලා නැ

    අලිගැට පේර සීන් එකම වෙන්න ඇති බං
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔය හායි ගාල කඩ ඇරන් ඉන්න ගොං KAරියන්ගෙන් ඕව ගන්න එපා. ගොඩක්ම දුර ගමන් යන පාරවල් අයිනේ තියෙන කඩවල උන් ගූ හරි දාල විකුණයි ආයේ එන්නැති බව දන්නා හින්දා.:eek::eek:

    පොඩ්ඩක් ඇවිදලා කරලා පොලක ඉන්න වයසක මනුස්සයෙක්ගෙන් එළවළුවක් පළතුරක් ගනිං. ඒ මිනිස්සු එදාවේල හම්බුකරගන්න ගම වටේ ඇවිදලා අලුත් එළවලු පලතුරු හොයන් එන්නේ. උබට දාහ නතින් වුනාට ඒ වගේ මනුස්සයෙක්ට එක මහාමේරුවක්. අන්තිමට දෙගොල්ලම සතුටින්...... මම මේක කිරියේ හෙන සැරයක් කියල ඇති.

    ඔව් බං සහතික ඇත්ත ඒක. මමත් ගොඩක්ම ගං කරන්නේ ඔය වගේ තැන වලට තමා. එදා හවස් උන හින්දා වෙන ගන්න තැනක් තිබුනේ නෑ. ඒකයි ඔය ගුබ්බෑයමෙන් තන්න උනේ
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    mata una ban me langadi. rata kanna kiyala gediyak aran awa. wathura wage :angry:

    කන්න ගත්තට කන්න බෑ බං ඒවා. පට්ට අප්පිරියාවක් එන්නේත කෙමිකල් රහකුත් එනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ප්ලාස්ටික් බිත්තර ගැනත් news එකක් දැක්ක..
    අනේ මන්ද මොනා වෙන්න යනවද කියල..
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ප්ලාස්ටික් බිත්තර ගැනත් news එකක් දැක්ක..
    අනේ මන්ද මොනා වෙන්න යනවද කියල..

    ප්ලාස්ටික් හාල් සීන් එක ආපු දවස් වල වගේ නේද බං බිත්තර සීන් එකත් ආවේ මතක විදියට. චීනෙලු තියෙන්නේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔතන ඉතින් දිග ඇරන් කාලා බලලා ගන්න පුලුවන් පළතුරකුත් නෙවෙයිනේ අනික..
    ඇයි කාලා බලන්න බැරි? :eek: