අලිගැට පේර

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,009
    9,595
    113
    එක තැනක නෑ
    :sorry::sorry:
    උඹලා අලිගැටපේර කියලා වෙන මොනා හරිද දන්නෙත් නෑ උස්සං එන්නෙ..

    අලිගැට පේර තමයි බන්. :angry::angry::angry:

    කන්න ගත්තට කන්න බෑ බං ඒවා. පට්ට අප්පිරියාවක් එන්නේත කෙමිකල් රහකුත් එනවා

    මම නම් අමාරුවෙන් කෑවා බන් :P රෑට වෙන කන්න දෙයක් තිබ්බේ නැහැ :(

    :angry::angry::angry:

    ප්ලාස්ටික් බිත්තර ගැනත් news එකක් දැක්ක..
    අනේ මන්ද මොනා වෙන්න යනවද කියල..

    වෙසී දැක්ක කල් :angry::angry::angry:
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    කොල්ලෝ කෙමිකල් අලිගැට පේර බඩේ කන එක විතරයි. ගෑනු කාල, තව මුනෙත් උලා ගන්නවා.:(:(:(
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කොල්ලෝ කෙමිකල් අලිගැට පේර බඩේ කන එක විතරයි. ගෑනු කාල, තව මුනෙත් උලා ගන්නවා.:(:(:(

    අඩෝ සිරා බං. වතුර වගෙ නිසා කලවම් කරගන්නත් ලේසියිනේ.
    :lol::lol::lol::lol:
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ඉස්සර නගරාසන්නව තමයි ඔහොම දේවල් තිබුනේ දෑන් දුර පලාත් වලටත් වසන්ගතේ බෝ වෙලා.ඒ දවස් වලනම් ට්‍රිපක් ගියම හොද බඩු අරන් එනවා. දෑන් ඒවටත් කෙල වෙලා තියෙන්නේ. වවන් කන්න තමයි තියෙන්න
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    පුදුම මිනිස්සු නේද බන් දැන් ඉන්නෙ:(:(:(:(:(:(

    ඔය ලොකු පලතුරු කඩ වලින් ගන්න හොද නෑ බන්,

    පාරවල් ගාව පොඩියට ගෙවල් වලින් කඩාගෙන තියාගෙන ඉන්න අයගෙන් තමා ගන්න ඕනේ, Town කිට්ටුව නෙවෙය් ටිකක් දුරින් වෙන්න.

    අපි නම් ගන්නෙම එහෙම ඒක හින්ද අහු වෙනව අඩුය්.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    මමත් ගත්ත සති දෙක තුනකට කලින් නුවර එලියෙන් වැඩි ගානක් දීල ඒ ගෙඩි ටික පට්ට චාටර් ඇතුල කලු පාටයි.
    ඒ එන ගමන්ම පේරාදෙනිය පැත්තේ පොඩි කඩේක ගොඩක් තිබුන ගෙඩි 4ක් 100යි. 250කට ගෙඩි 10ක් දාල වැඩිපුරත් 2ක් දැම්ම කඩේ හිටපු කොල්ල. කඩේ ගාවම තියෙන ගහේ ඒව අපි බලනකොට එතකොටත් ගහේ කොල්ලෙක් නැගල ගෙඩි කඩනව.
    ඒවත් ටිකක් ඇල් රහක් ආව බන්. හැබැයි වතුර ගතියක් තිබ්බේ නෑ ගෙඩිය ඇතුලේ.
    මොන දේ උනත් කඩ කාරයෝ මොකක් හරි මරිසියක් දානවනේ බං.
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0

    අන්තිමට හිතෙන්නේ මොනවද මේ ලංකාවට වෙලා තියෙන්නේ කියලා.
    උබලත් පරිස්සමෙන් ඔය වගේ තැනකින් පළතුරු ගනිද්දි..
    :confused::confused::confused::confused:

    මම කීල්ස් එකෙන් ගත්තා සති දෙකක් යනකන් ඉදුනේ නෑ.ඊට පස්සෙ විසිකරා. වුන් ඉදෙන්නැති වෙන්න මොනා හරි කරනවා වගේ.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මමත් ගත්ත සති දෙක තුනකට කලින් නුවර එලියෙන් වැඩි ගානක් දීල ඒ ගෙඩි ටික පට්ට චාටර් ඇතුල කලු පාටයි.
    ඒ එන ගමන්ම පේරාදෙනිය පැත්තේ පොඩි කඩේක ගොඩක් තිබුන ගෙඩි 4ක් 100යි. 250කට ගෙඩි 10ක් දාල වැඩිපුරත් 2ක් දැම්ම කඩේ හිටපු කොල්ල. කඩේ ගාවම තියෙන ගහේ ඒව අපි බලනකොට එතකොටත් ගහේ කොල්ලෙක් නැගල ගෙඩි කඩනව.
    ඒවත් ටිකක් ඇල් රහක් ආව බන්. හැබැයි වතුර ගතියක් තිබ්බේ නෑ ගෙඩිය ඇතුලේ.
    මොන දේ උනත් කඩ කාරයෝ මොකක් හරි මරිසියක් දානවනේ බං.

    සමහරක් වර්ග තීනවා මචං රස ටිකක් අඩු ඇල් රහක් වගෙත් එනවා ඒත් ඒවා කන්න පුලුවන් බං. ඒත් මම ගත්ත ඒවා 100%ක්ම මොකක් හරි ජිල්මාට් එකක් දාපු එකක් තමා
    උබ ගත්තා වගේ තැනකින් ගන්න තිබුනා නම් සුපිරි බං
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පුදුම මිනිස්සු නේද බන් දැන් ඉන්නෙ:(:(:(:(:(:(

    ඔය ලොකු පලතුරු කඩ වලින් ගන්න හොද නෑ බන්,

    පාරවල් ගාව පොඩියට ගෙවල් වලින් කඩාගෙන තියාගෙන ඉන්න අයගෙන් තමා ගන්න ඕනේ, Town කිට්ටුව නෙවෙය් ටිකක් දුරින් වෙන්න.

    අපි නම් ගන්නෙම එහෙම ඒක හින්ද අහු වෙනව අඩුය්.

    දැන් ඔය වගෙ තැනුත් හොයා ගන්න අමාරුයි බං.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Lagadi N'eliye gihin enakota Podi tamil kollo set ekak tiyan hitiya Patha size gedi. ewa nan awlak na. 100ta un 6kma dunna. Podi 7 ,8 wasare wage kollo tikak. Unma nagala Kadala wikunanawada koheda.. ewa nan okkoma hodata tibba.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඉස්සර නගරාසන්නව තමයි ඔහොම දේවල් තිබුනේ දෑන් දුර පලාත් වලටත් වසන්ගතේ බෝ වෙලා.ඒ දවස් වලනම් ට්‍රිපක් ගියම හොද බඩු අරන් එනවා. දෑන් ඒවටත් කෙල වෙලා තියෙන්නේ. වවන් කන්න තමයි තියෙන්න

    සල්ලි වියදම් කරලා අරගෙන ආවට වැඩක් නෑ වහනේ කන්න වෙන්නේ..
     
    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    අපේ ගෙදර ගහේ දැන් 3වනි පාරට හැදුන. කියල වැඩක් නැ බඩුනම්.. තනිකර පිටි ගතිය ඒක ගෙඩියක් කන්න බැ ඒක්කෙනෙකුට බං. බාගයක් කෑවත් මත්වෙනව වගේ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    අපේ ගෙදර ගහේ දැන් 3වනි පාරට හැදුන. කියල වැඩක් නැ බඩුනම්.. තනිකර පිටි ගතිය ඒක ගෙඩියක් කන්න බැ ඒක්කෙනෙකුට බං. බාගයක් කෑවත් මත්වෙනව වගේ

    Address eka dipan. Elakiriye Pathum innawada kiyala ahannan awith
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මම කීල්ස් එකෙන් ගත්තා සති දෙකක් යනකන් ඉදුනේ නෑ.ඊට පස්සෙ විසිකරා. වුන් ඉදෙන්නැති වෙන්න මොනා හරි කරනවා වගේ.

    ඔය සුපර් මාකට් වල විකුන්න තියෙන එලවලු පළතුරු අර නැවුම් මේ නැවුම්, දැන් නෙලපු ගමන් කියලා විකුනන්නේ. ඕවා ගේන තැනුයි ගේන හැටියි දැක්කා නම් කවුරුත් ගන්නේ නෑ ඕවා..
    ම අවු-1.5 ක් ElephantHouse Sales Rep වෙලා හිටියා. දන්න උන් දන්නවා අපි යන්නේ අවුට්ලට් වල පිටිපස්සෙන්. හොදම දේවල් වෙන්නේ පිටිපස්සේ :yes::yes::yes: