You must spread some Reputation around before giving it to crazybuddy again.
ඇයි කාලා බලන්න බැරි?![]()




උඹලා අලිගැටපේර කියලා වෙන මොනා හරිද දන්නෙත් නෑ උස්සං එන්නෙ..



කන්න ගත්තට කන්න බෑ බං ඒවා. පට්ට අප්පිරියාවක් එන්නේත කෙමිකල් රහකුත් එනවා
රෑට වෙන කන්න දෙයක් තිබ්බේ නැහැ 


ප්ලාස්ටික් බිත්තර ගැනත් news එකක් දැක්ක..
අනේ මන්ද මොනා වෙන්න යනවද කියල..



කොල්ලෝ කෙමිකල් අලිගැට පේර බඩේ කන එක විතරයි. ගෑනු කාල, තව මුනෙත් උලා ගන්නවා.![]()



අන්තිමට හිතෙන්නේ මොනවද මේ ලංකාවට වෙලා තියෙන්නේ කියලා.
උබලත් පරිස්සමෙන් ඔය වගේ තැනකින් පළතුරු ගනිද්දි..
මමත් ගත්ත සති දෙක තුනකට කලින් නුවර එලියෙන් වැඩි ගානක් දීල ඒ ගෙඩි ටික පට්ට චාටර් ඇතුල කලු පාටයි.
ඒ එන ගමන්ම පේරාදෙනිය පැත්තේ පොඩි කඩේක ගොඩක් තිබුන ගෙඩි 4ක් 100යි. 250කට ගෙඩි 10ක් දාල වැඩිපුරත් 2ක් දැම්ම කඩේ හිටපු කොල්ල. කඩේ ගාවම තියෙන ගහේ ඒව අපි බලනකොට එතකොටත් ගහේ කොල්ලෙක් නැගල ගෙඩි කඩනව.
ඒවත් ටිකක් ඇල් රහක් ආව බන්. හැබැයි වතුර ගතියක් තිබ්බේ නෑ ගෙඩිය ඇතුලේ.
මොන දේ උනත් කඩ කාරයෝ මොකක් හරි මරිසියක් දානවනේ බං.
පුදුම මිනිස්සු නේද බන් දැන් ඉන්නෙ![]()
ඔය ලොකු පලතුරු කඩ වලින් ගන්න හොද නෑ බන්,
පාරවල් ගාව පොඩියට ගෙවල් වලින් කඩාගෙන තියාගෙන ඉන්න අයගෙන් තමා ගන්න ඕනේ, Town කිට්ටුව නෙවෙය් ටිකක් දුරින් වෙන්න.
අපි නම් ගන්නෙම එහෙම ඒක හින්ද අහු වෙනව අඩුය්.
ඉස්සර නගරාසන්නව තමයි ඔහොම දේවල් තිබුනේ දෑන් දුර පලාත් වලටත් වසන්ගතේ බෝ වෙලා.ඒ දවස් වලනම් ට්‍රිපක් ගියම හොද බඩු අරන් එනවා. දෑන් ඒවටත් කෙල වෙලා තියෙන්නේ. වවන් කන්න තමයි තියෙන්න
අපේ ගෙදර ගහේ දැන් 3වනි පාරට හැදුන. කියල වැඩක් නැ බඩුනම්.. තනිකර පිටි ගතිය ඒක ගෙඩියක් කන්න බැ ඒක්කෙනෙකුට බං. බාගයක් කෑවත් මත්වෙනව වගේ
මම කීල්ස් එකෙන් ගත්තා සති දෙකක් යනකන් ඉදුනේ නෑ.ඊට පස්සෙ විසිකරා. වුන් ඉදෙන්නැති වෙන්න මොනා හරි කරනවා වගේ.


Address eka dipan. Elakiriye Pathum innawada kiyala ahannan awith





Address eka dipan. Elakiriye Pathum innawada kiyala ahannan awith

මචං මම අනුරාධපරේ ඒන වෙලෙවක වරෙන් මෙපැත්තේ