අලිගැට පේර

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනුරාධපුරේ කොහෙද බ්රෝ ඉන්නේ..?
    අනුරාදපුරේ නෙමෙයි යාපනේ හිටියත් වැස්ස කාලේ පලතුරු ගන්න එපා ගොඩක් වෙලාවට ගෙදර ගස්වලත් ගෙඩි දියරහයි:eek::eek:. අවිශ්වාසනම් එක වැස්සක් වැස්සට පස්සේ ජම්බු ගෙඩියක් පැපොල් ගෙඩියක් කාල බලන්න දියම දිය රහයි. පෑවිල්ල තියෙන කාලෙට පලතුරු පට්ට රහයි:cool::P
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    ඒක ඇත්ත බං මම දන්නවා. ඒ පැත්තට එහෙම වහින්නේ නෑ. මේක වර්ගෙ හැටියක් වත් වැස්ස හින්දා වත් නෙවෙයි. හොදට හොයන්න පුල්වන් වෙලා තියෙන දේ..
    :confused::confused::confused::confused:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක ඇත්ත බං මම දන්නවා. ඒ පැත්තට එහෙම වහින්නේ නෑ. මේක වර්ගෙ හැටියක් වත් වැස්ස හින්දා වත් නෙවෙයි. හොදට හොයන්න පුල්වන් වෙලා තියෙන දේ..
    :confused::confused::confused::confused:

    අමතර දෙයක් කිව්වේ..... අරූ උබට කුණු කවලා:sorry:....... අනික් පාර සෝටක් ගහන් :eek: පොලේ පල...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අලි ගැට......
    අලින්ට කොහෙද ගැට...... අලියාගේ ගැටේට කියන්නෙත් ගැටේ කියලද? හොමෙක්ද මන්දා නම දාල තියෙන්නේ...... හිතල බැලුවහම පිස්සුවගේ :P:P:eek::rofl:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අමතර දෙයක් කිව්වේ..... අරූ උබට කුණු කවලා:sorry:....... අනික් පාර සෝටක් ගහන් :eek: පොලේ පල...

    ඔව් බං මං දන්නවා එළ....:love::love::love::love:
    රැවටුන එක ඇත්ත බං. ඉස්සරහටත් මිනිස්සු රැවටෙනවා. ඒක නවත්තන්නයි ඕන
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අලි ගැට......
    අලින්ට කොහෙද ගැට...... අලියාගේ ගැටේට කියන්නෙත් ගැටේ කියලද? හොමෙක්ද මන්දා නම දාල තියෙන්නේ...... හිතල බැලුවහම පිස්සුවගේ :P:P:eek::rofl:

    අලිගැට පේර ගහේ අලී...ගැට්ටක් ඇති
    එහෙමවත් හිතමු ඉතිම්
    :lol::lol::lol::lol::lol:
     
    kingdewi

    Well-known member
  • ඔය හායි ගාල කඩ ඇරන් ඉන්න ගොං KAරියන්ගෙන් ඕව ගන්න එපා. ගොඩක්ම දුර ගමන් යන පාරවල් අයිනේ තියෙන කඩවල උන් ගූ හරි දාල විකුණයි ආයේ එන්නැති බව දන්නා හින්දා.:eek::eek:

    පොඩ්ඩක් ඇවිදලා කරලා පොලක ඉන්න වයසක මනුස්සයෙක්ගෙන් එළවළුවක් පළතුරක් ගනිං. ඒ මිනිස්සු එදාවේල හම්බුකරගන්න ගම වටේ ඇවිදලා අලුත් එළවලු පලතුරු හොයන් එන්නේ. උබට දාහ නතින් වුනාට ඒ වගේ මනුස්සයෙක්ට එක මහාමේරුවක්. අන්තිමට දෙගොල්ලම සතුටින්...... මම මේක කිරියේ හෙන සැරයක් කියල ඇති.

    :cool::cool: thithatama hari ban !
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය හායි ගාල කඩ ඇරන් ඉන්න ගොං KAරියන්ගෙන් ඕව ගන්න එපා. ගොඩක්ම දුර ගමන් යන පාරවල් අයිනේ තියෙන කඩවල උන් ගූ හරි දාල විකුණයි ආයේ එන්නැති බව දන්නා හින්දා.:eek::eek:

    පොඩ්ඩක් ඇවිදලා කරලා පොලක ඉන්න වයසක මනුස්සයෙක්ගෙන් එළවළුවක් පළතුරක් ගනිං. ඒ මිනිස්සු එදාවේල හම්බුකරගන්න ගම වටේ ඇවිදලා අලුත් එළවලු පලතුරු හොයන් එන්නේ. උබට දාහ නතින් වුනාට ඒ වගේ මනුස්සයෙක්ට එක මහාමේරුවක්. අන්තිමට දෙගොල්ලම සතුටින්...... මම මේක කිරියේ හෙන සැරයක් කියල ඇති.

    නංගි හරි නංගි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය හායි ගාල කඩ ඇරන් ඉන්න ගොං KAරියන්ගෙන් ඕව ගන්න එපා. ගොඩක්ම දුර ගමන් යන පාරවල් අයිනේ තියෙන කඩවල උන් ගූ හරි දාල විකුණයි ආයේ එන්නැති බව දන්නා හින්දා.:eek::eek:

    පොඩ්ඩක් ඇවිදලා කරලා පොලක ඉන්න වයසක මනුස්සයෙක්ගෙන් එළවළුවක් පළතුරක් ගනිං. ඒ මිනිස්සු එදාවේල හම්බුකරගන්න ගම වටේ ඇවිදලා අලුත් එළවලු පලතුරු හොයන් එන්නේ. උබට දාහ නතින් වුනාට ඒ වගේ මනුස්සයෙක්ට එක මහාමේරුවක්. අන්තිමට දෙගොල්ලම සතුටින්...... මම මේක කිරියේ හෙන සැරයක් කියල ඇති.

    උඹ ගන්නේ එහෙමද දැන් :cool::cool::cool:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    උඹ ගන්නේ එහෙමද දැන් :cool::cool::cool:

    ඔහොම අය කනාවට සෙට් වෙන්නේ බං. වටේ ගිහින් ඇවිත් ඔහොම කෙනෙක් කනාවට හරි සෙට් උනොත් අතේ තියෙන සල්ලි ටික ඉවරයි. ඕකයි තත්වේ
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    dam pata eka nam rasai.. kola pata eke godak oya wage thama :(

    ඔව් මචං පාට දෙකෙත් ලොකු වෙනසක් තියෙනවා. දම් ඒවා රස වැඩී..
    මම ගත්තෙත් දම් පාට ඒවාම තමයි බං. :sorry::sorry:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අපි ගන්නේ ඔබලා බලලා නේ..... දැන් අලිගැටපෙර තම්බනවා..... කන්න ආස පලතරු ගෙදර වවන එක තමයි ඇගට ගුන.....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ඔය කේස් එක වෙන්නේ මචන් අලිගැටපේර පැහෙන්න කලින් කඩන නිසා. ලොකු වෙනකොටම ගහ පිටින් මිනිස්සු බදු දෙනවා. ඒ බදු ඇරන් මුලු ගහේම ගෙඩි කඩනවා. පැහිලා වගේ පෙනුනට ඒවා පැහිලා නෑ. තව දෙයක් අලිගැටපේර වල ජාති දෙක තුනක් තියෙනවා. කොච්චර පැහිලා ඉදුනත් වතුර රහක් එන ඒවා. ඔය කඩුගන්නාව කඩවල් වල තියෙන්නේ ගස් පිටින් බදු ඇරන් අමු ගැට කඩපු අලිගැට පේර. අලිගැටපේර ගන්නවා නම් පොඩී කඩේකින් හරි ගෙයක් ඉස්සරහා මේසයක් උඩ දාලා තියෙන අලිගැටපේර ගනින්. අන්න ඒවා තමයි හොදට පැහිච්ච අලිපේර
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපි ගන්නේ ඔබලා බලලා නේ..... දැන් අලිගැටපෙර තම්බනවා..... කන්න ආස පලතරු ගෙදර වවන එක තමයි ඇගට ගුන.....

    අඩේ සිරාද බන් තම්බන සීන් එක. එහෙනම් එහෙම කරපුවද දන්නේ නෑ.
    ඒත් බං මම කාලා බැලුවා පොඩි කෙමිකල් රහකුත් එනවා බං
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔය කේස් එක වෙන්නේ මචන් අලිගැටපේර පැහෙන්න කලින් කඩන නිසා. ලොකු වෙනකොටම ගහ පිටින් මිනිස්සු බදු දෙනවා. ඒ බදු ඇරන් මුලු ගහේම ගෙඩි කඩනවා. පැහිලා වගේ පෙනුනට ඒවා පැහිලා නෑ. තව දෙයක් අලිගැටපේර වල ජාති දෙක තුනක් තියෙනවා. කොච්චර පැහිලා ඉදුනත් වතුර රහක් එන ඒවා. ඔය කඩුගන්නාව කඩවල් වල තියෙන්නේ ගස් පිටින් බදු ඇරන් අමු ගැට කඩපු අලිගැට පේර. අලිගැටපේර ගන්නවා නම් පොඩී කඩේකින් හරි ගෙයක් ඉස්සරහා මේසයක් උඩ දාලා තියෙන අලිගැටපේර ගනින්. අන්න ඒවා තමයි හොදට පැහිච්ච අලිපේර

    ඔව් මචං උබේ කතාව හරි..