මචං මම අනුරාධපරේ ඒන වෙලෙවක වරෙන් මෙපැත්තේ
අනුරාධපුරේ කොහෙද බ්රෝ ඉන්නේ..?
මචං මම අනුරාධපරේ ඒන වෙලෙවක වරෙන් මෙපැත්තේ
අනුරාදපුරේ නෙමෙයි යාපනේ හිටියත් වැස්ස කාලේ පලතුරු ගන්න එපා ගොඩක් වෙලාවට ගෙදර ගස්වලත් ගෙඩි දියරහයිඅනුරාධපුරේ කොහෙද බ්රෝ ඉන්නේ..?

. අවිශ්වාසනම් එක වැස්සක් වැස්සට පස්සේ ජම්බු ගෙඩියක් පැපොල් ගෙඩියක් කාල බලන්න දියම දිය රහයි. පෑවිල්ල තියෙන කාලෙට පලතුරු පට්ට රහයි

අනුරාදපුරේ නෙමෙයි යාපනේ හිටියත් වැස්ස කාලේ පලතුරු ගන්න එපා ගොඩක් වෙලාවට ගෙදර ගස්වලත් ගෙඩි දියරහයි. අවිශ්වාසනම් එක වැස්සක් වැස්සට පස්සේ ජම්බු ගෙඩියක් පැපොල් ගෙඩියක් කාල බලන්න දියම දිය රහයි. පෑවිල්ල තියෙන කාලෙට පලතුරු පට්ට රහයි

ඒක ඇත්ත බං මම දන්නවා. ඒ පැත්තට එහෙම වහින්නේ නෑ. මේක වර්ගෙ හැටියක් වත් වැස්ස හින්දා වත් නෙවෙයි. හොදට හොයන්න පුල්වන් වෙලා තියෙන දේ..
....... අනික් පාර සෝටක් ගහන්
පොලේ පල...

අමතර දෙයක් කිව්වේ..... අරූ උබට කුණු කවලා....... අනික් පාර සෝටක් ගහන්
පොලේ පල...

අලි ගැට......
අලින්ට කොහෙද ගැට...... අලියාගේ ගැටේට කියන්නෙත් ගැටේ කියලද? හොමෙක්ද මන්දා නම දාල තියෙන්නේ...... හිතල බැලුවහම පිස්සුවගේ![]()

ඔය හායි ගාල කඩ ඇරන් ඉන්න ගොං KAරියන්ගෙන් ඕව ගන්න එපා. ගොඩක්ම දුර ගමන් යන පාරවල් අයිනේ තියෙන කඩවල උන් ගූ හරි දාල විකුණයි ආයේ එන්නැති බව දන්නා හින්දා.![]()
පොඩ්ඩක් ඇවිදලා කරලා පොලක ඉන්න වයසක මනුස්සයෙක්ගෙන් එළවළුවක් පළතුරක් ගනිං. ඒ මිනිස්සු එදාවේල හම්බුකරගන්න ගම වටේ ඇවිදලා අලුත් එළවලු පලතුරු හොයන් එන්නේ. උබට දාහ නතින් වුනාට ඒ වගේ මනුස්සයෙක්ට එක මහාමේරුවක්. අන්තිමට දෙගොල්ලම සතුටින්...... මම මේක කිරියේ හෙන සැරයක් කියල ඇති.

thithatama hari ban !ඔය හායි ගාල කඩ ඇරන් ඉන්න ගොං KAරියන්ගෙන් ඕව ගන්න එපා. ගොඩක්ම දුර ගමන් යන පාරවල් අයිනේ තියෙන කඩවල උන් ගූ හරි දාල විකුණයි ආයේ එන්නැති බව දන්නා හින්දා.![]()
පොඩ්ඩක් ඇවිදලා කරලා පොලක ඉන්න වයසක මනුස්සයෙක්ගෙන් එළවළුවක් පළතුරක් ගනිං. ඒ මිනිස්සු එදාවේල හම්බුකරගන්න ගම වටේ ඇවිදලා අලුත් එළවලු පලතුරු හොයන් එන්නේ. උබට දාහ නතින් වුනාට ඒ වගේ මනුස්සයෙක්ට එක මහාමේරුවක්. අන්තිමට දෙගොල්ලම සතුටින්...... මම මේක කිරියේ හෙන සැරයක් කියල ඇති.
ඔය හායි ගාල කඩ ඇරන් ඉන්න ගොං KAරියන්ගෙන් ඕව ගන්න එපා. ගොඩක්ම දුර ගමන් යන පාරවල් අයිනේ තියෙන කඩවල උන් ගූ හරි දාල විකුණයි ආයේ එන්නැති බව දන්නා හින්දා.![]()
පොඩ්ඩක් ඇවිදලා කරලා පොලක ඉන්න වයසක මනුස්සයෙක්ගෙන් එළවළුවක් පළතුරක් ගනිං. ඒ මිනිස්සු එදාවේල හම්බුකරගන්න ගම වටේ ඇවිදලා අලුත් එළවලු පලතුරු හොයන් එන්නේ. උබට දාහ නතින් වුනාට ඒ වගේ මනුස්සයෙක්ට එක මහාමේරුවක්. අන්තිමට දෙගොල්ලම සතුටින්...... මම මේක කිරියේ හෙන සැරයක් කියල ඇති.

උඹ ගන්නේ එහෙමද දැන්![]()
dam pata eka nam rasai.. kola pata eke godak oya wage thama![]()

අපි ගන්නේ ඔබලා බලලා නේ..... දැන් අලිගැටපෙර තම්බනවා..... කන්න ආස පලතරු ගෙදර වවන එක තමයි ඇගට ගුන.....
ඔය කේස් එක වෙන්නේ මචන් අලිගැටපේර පැහෙන්න කලින් කඩන නිසා. ලොකු වෙනකොටම ගහ පිටින් මිනිස්සු බදු දෙනවා. ඒ බදු ඇරන් මුලු ගහේම ගෙඩි කඩනවා. පැහිලා වගේ පෙනුනට ඒවා පැහිලා නෑ. තව දෙයක් අලිගැටපේර වල ජාති දෙක තුනක් තියෙනවා. කොච්චර පැහිලා ඉදුනත් වතුර රහක් එන ඒවා. ඔය කඩුගන්නාව කඩවල් වල තියෙන්නේ ගස් පිටින් බදු ඇරන් අමු ගැට කඩපු අලිගැට පේර. අලිගැටපේර ගන්නවා නම් පොඩී කඩේකින් හරි ගෙයක් ඉස්සරහා මේසයක් උඩ දාලා තියෙන අලිගැටපේර ගනින්. අන්න ඒවා තමයි හොදට පැහිච්ච අලිපේර