අලින්ට පිස්සු හැදිලා😬😬😬

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    බලපං බං අපේ එවුන් කරන ගොන් කම් වල තරම. පොඩි ළමයිනුත් දාගෙන ගිහින් මේ වගේ ගොන් වැඩ කරනවා නේ . කෝචාචරවත් කියනවා වල් අලින් ලඟට යන්න එපා කියලා එකම කරනවා. අලියා ගහලා මාලාම ආණ්ඩුවට බායිනවා 😬😬

     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    සත්තුන්ට කෑම දාලා පුරුදු වෙලා නිසා සත්තු ඒ පුරුද්දට හැම වාහනෙන්ම කෑම කන්න බලනවා. මේ මිනිස්සුත් පාන් දීලනේ. ඒක මදි නිසා තමයි කරදර කරන්නේ. ඔය දේවල් මිනිස්සුන්ගේම වැරදි. සත්තුන්ට බැනල වැඩක් නෑ
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මෝඩ *ත්තලා සත්තුවත්තේ ගිහින් කොරන්නෙත් ඔය හරියම තමයි...... එපා කියද්දි සත්තුන්ව අල්ලන්නයි කෑම දාන්නයි කූඩුවල ගෑවෙන නොගෑවෙන ගානට හිටගෙන ෆොටෝස් ගන්නයි ගොන් හැති කරේ........!!
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    සත්තුන්ට කෑම දාලා පුරුදු වෙලා නිසා සත්තු ඒ පුරුද්දට හැම වාහනෙන්ම කෑම කන්න බලනවා. මේ මිනිස්සුත් පාන් දීලනේ. ඒක මදි නිසා තමයි කරදර කරන්නේ. ඔය දේවල් මිනිස්සුන්ගේම වැරදි. සත්තුන්ට බැනල වැඩක් නෑ
    මමත් කියන්නේ ඒකමයි කැලේ වල් කාලා ඉන්න අලින්ට පාන් කොමඩු පලතුරු දුන්නම ඒවට වහ වැටෙනවා .ඊළඟට මින් කැළේ කෑම හොයන්නෙ නැතුව පාරට ගම්වලට එනවා කෑම හොයාගෙන. ගම වල කෑම නැත්නම් ගෙවල් කඩනවා කෑම හොයන්න. මේක ලොකුම ප්‍රශ්නයක් වෙනවා . පොඩ්ඩක් අපි හිතලා මෙහෙම වල් අලින්ට කෑම දෙන එක නතර කරන්න ඕනේ . නැත්නම් ලංකාවේ වල් අලිත් ඉවරයි මිනිසුන්ගේ ජීවිතත් ඉවරයි😬😬