අලිබබා එකෙන් භාණ්ඩ මිලට ගන්න

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අලිබබා එකෙන් පොඩි බඩුවගයක් ගෙන්න ගන්න තියෙනවා. අපේ කිරියේ ඉන්නවද දන්න කියන විශ්වාසවන්ත Shipping agent කෙනෙක්.. වැඩේ වෙන්න ඕඅන කිසිම රස්තියාදුවක් නැතිව භාණ්ඩ ටික ගෙදරටම ලැබෙන විදියට. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    @Solo Rider සිරාවටම ගෙන්වලා දෙන්න පුළුවන්ද? ;)
    බොරු කියන්න වැඩක් නෑනේ බං.. 2018 මම මගේ වාහනේ Import කරගත්තේත් කිරියේ කෙනෙකුට කියලා තමයි.. :lol:
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    274
    432
    63
    අලිබබා එකෙන් පොඩි බඩුවගයක් ගෙන්න ගන්න තියෙනවා. අපේ කිරියේ ඉන්නවද දන්න කියන විශ්වාසවන්ත Shipping agent කෙනෙක්.. වැඩේ වෙන්න ඕඅන කිසිම රස්තියාදුවක් නැතිව භාණ්ඩ ටික ගෙදරටම ලැබෙන විදියට. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න
    Freightways Lanka Private Limited | Kadawata
     
    • Like
    Reactions: super077 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    Ane boru ban
    අනේ එහෙම කරන්න එපා බාප්පේ. කවුරුහරි උදව්වක් ඉල්ලුවම සප් එකක් දෙන්නකෝ. කලින් දෙතුන් දෙනෙක් පිස්සු කෙලපු එක ඇත්ත. ඒත් හැමෝම එහෙම නැහැනේ :yes: