අලිබබා එකෙන් පොඩි බඩුවගයක් ගෙන්න ගන්න තියෙනවා. අපේ කිරියේ ඉන්නවද දන්න කියන විශ්වාසවන්ත Shipping agent කෙනෙක්.. වැඩේ වෙන්න ඕඅන කිසිම රස්තියාදුවක් නැතිව භාණ්ඩ ටික ගෙදරටම ලැබෙන විදියට. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න


@Solo Rider සිරාවටම ගෙන්වලා දෙන්න පුළුවන්ද?
බොරු කියන්න වැඩක් නෑනේ බං.. 2018 මම මගේ වාහනේ Import කරගත්තේත් කිරියේ කෙනෙකුට කියලා තමයි..![]()
@creed1 ?@Solo Rider සිරාවටම ගෙන්වලා දෙන්න පුළුවන්ද?
බොරු කියන්න වැඩක් නෑනේ බං.. 2018 මම මගේ වාහනේ Import කරගත්තේත් කිරියේ කෙනෙකුට කියලා තමයි..![]()
Freightways Lanka Private Limited | Kadawataඅලිබබා එකෙන් පොඩි බඩුවගයක් ගෙන්න ගන්න තියෙනවා. අපේ කිරියේ ඉන්නවද දන්න කියන විශ්වාසවන්ත Shipping agent කෙනෙක්.. වැඩේ වෙන්න ඕඅන කිසිම රස්තියාදුවක් නැතිව භාණ්ඩ ටික ගෙදරටම ලැබෙන විදියට. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න
අනේ එහෙම කරන්න එපා බාප්පේ. කවුරුහරි උදව්වක් ඉල්ලුවම සප් එකක් දෙන්නකෝ. කලින් දෙතුන් දෙනෙක් පිස්සු කෙලපු එක ඇත්ත. ඒත් හැමෝම එහෙම නැහැනේAne boru ban

Thanks Bro.. Unta msg ekak damma. balamu..