අලිමංකඩ ස්මාරකය

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    අලිමංකඩ ස්මාරකය

    උතුරු නැගෙනහිර සාමකාමී උනාට පස්සේ ඔයගොල්ලො ගොඩ දෙනෙක් යාපනය පැත්තෙ යන්න ඇති... ඉතිං එහෙම යන කොට අලිමංකඩ ප්‍රදේශයේදී හමුවෙන ස්මාරකය තමයි මේ...

    img2596yp.jpg


    මේ ස්මාරකය හදලා තියෙන්නේ උතුරින් 53 සහ 55 සේනාංකත් දකුණින් 57 සහ 58 සේනාංකත් එකිනෙකට හමුවෙලා A9 මාර්ගය සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදයෙන් මුදවාගත්ත තැන.

    ඉතිං මේ ස්මාරකයට ප්‍රධාන පාරේ ඉදං යන්න තියෙන මාර්ගයේ දකුණු දෙසට දකුණු පළාතේ බහුලව වැවෙන ශාකත් උතුරු දෙසට උතුරු පළාතේ බහුලව වැවෙන ශාකත් රෝපණය කරල තියෙනවා...

    img2609w.jpg


    img2594l.jpg
     
    Last edited: