අලිම වැඩේ - Orange LED

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    Orange LED බල්බ් එකක් ගත්ත
    ගෙනාපු දවසෙම එළිය ඩිම් විනාඩි 2ක් විතර ගිහින් ෆුල් එළිය ආව
    පස්සෙ පස්සෙ දිගටම ඩිම් එළිය
    මේ අවුරුදද්දෙ පෙබරවාරිවල ගත්ත එකක් රු 500/=

    අද බල්බ් එක ගත්තු තැනට ගිහින් කිව්වම (වොරන්ටි කොලෙත් එක්ක)
    බල්බ් එක ගහල යන්ඩෝනලු එකක් දෙන්ඩ :baffled:

    පිලිගන්නෙත් නෑ අපි අරං තියෙන්නෙ වොට් ගාන අඩු එකක්ලු,
    වොට් 9එකක් තමා අරං තියෙන්නෙ, ඒ වුණාට කණා මැදිරි එළියක් මේකෙන් එන්නෙ
    එදා ඉඳල අපිව අඳුරන දන්න කියන සුපර්මාකට් එකක්. බක පණ්ඩිත කම වැඩියි පොඩ්ඩක් :lol:
     
    Last edited:
    • Like
    Reactions: dilshandilshan v

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    ඉතිං කඩේ තියන ඒ වොට් ගනෙම එකකුත් එක්ක ගහල කම්පෙයා කරලා පෙන්නපන්කෝ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ORANGE එකට කෝල් එකක් අරන් කියපන්
     

    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    පුළුවන් නම් වෝල්ට් ගාන පොඩ්ඩක් වැඩි කරලා දීපන්.. චුටුස් ගායි... ගපුවම ගෙනිහින් දීපන්.... දැන් හරි කියලා


    ප.ලි. පරිස්සමට කොල්ලෝ හැබැයි.....
     
    • Like
    Reactions: dilshandilshan v

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    dan hama magulama anne china walin tamay..



    kelani bulb hoday... philips hoday , wusley kiyala bulb jathiyakuth mam use kara eewath awlak naha.. osram ekath hoday..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    පුළුවන් නම් වෝල්ට් ගාන පොඩ්ඩක් වැඩි කරලා දීපන්.. චුටුස් ගායි... ගපුවම ගෙනිහින් දීපන්.... දැන් හරි කියලා


    ප.ලි. පරිස්සමට කොල්ලෝ හැබැයි.....

    ඒ ඉස්සර
    LED වල එන්නෙ SMPS ඒව පට්ට voltage range එකක වැඩ කරනවා, ගොඩක් ඒව 100-300v විතර range එකක වැඩ කරනවා
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    අපේ ගෙදර තියෙන්නේ philps,lakshapana එකම වොට් ගාන තියෙන බල්බ් දෙකක් ගලවලා බැලුවම දේකේම තියෙන්නේ එකම බෝර්ඩ් එක නම් දෙක විතරයි වෙනස්
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඔය එලිය ඩිම් සින් එක මටත් වුනා.
    එවලේම ගිහින් මාරු කරගත්තා.


    එකත් ඔරේන්ජ් තමයි.