Orange LED බල්බ් එකක් ගත්ත
ගෙනාපු දවසෙම එළිය ඩිම් විනාඩි 2ක් විතර ගිහින් ෆුල් එළිය ආව
පස්සෙ පස්සෙ දිගටම ඩිම් එළිය
මේ අවුරුදද්දෙ පෙබරවාරිවල ගත්ත එකක් රු 500/=
අද බල්බ් එක ගත්තු තැනට ගිහින් කිව්වම (වොරන්ටි කොලෙත් එක්ක)
බල්බ් එක ගහල යන්ඩෝනලු එකක් දෙන්ඩ
පිලිගන්නෙත් නෑ අපි අරං තියෙන්නෙ වොට් ගාන අඩු එකක්ලු,
වොට් 9එකක් තමා අරං තියෙන්නෙ, ඒ වුණාට කණා මැදිරි එළියක් මේකෙන් එන්නෙ
එදා ඉඳල අපිව අඳුරන දන්න කියන සුපර්මාකට් එකක්. බක පණ්ඩිත කම වැඩියි පොඩ්ඩක්

Last edited: