අලියට කලින් හොරා වැට පැන්නද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    කාලකන්නි පාහර JVP බල්ලො ඒ පාර මැරුණ මළ මිනියටත් අපහාස කරනවා පච හල හල..ඉතිං තොපි වගේ උන්ට හරි යයිද..🤮🤮🤮
    ඌ ජැකාට මුකුත් කියලා නෑ නේ යකෝ..
    අරකි අහක යන තොප්පි අරන් ජැකාට දාල
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    මයිනට තාම බහිරවය ගැහුවෙ නැත්තෙ මොකෝ. හාරන වැඩේට ඌ එන්නෙ නැති නිසා බහිරවයා ඌව දකින්න නැතුව ඇති :sorry:
    බහිරවයත් මයින්ද මාත්තයට ඡන්දෙ දුන්න කෙනෙක් වෙන්න ඇති. 🥲
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    edit yako :ROFLMAO:
    link ekak thiyanawada ?
    මේක එඩිට් නෙවෙයි. තනිකර ඇත්තක්.
    මේකේ කමෙන්ට් ⁣තිබුනා සැහෙන්න. මාධවිගේ කතාවට අතුරු කමෙන්ට් තිබුනා. ⁣දැන් මේක අයින් කරලා.

    මලවිගෙගේ ප්‍රොපයිල් එකේ බලන්න.පසු වදනක් දාලාත් ඇති
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ලොකුවට නොහිතුනු දෙයක් එකපාරට පවුලේ කෙනෙක්ම මතක් කරනවා. අනේ මන්දා කවුරු කාට කලින් වැට පැන්නාද කියලා

    අලියත් හම්බුනේ නැ කියනවානේ.




    FB-IMG-1696917113379.jpg
    edit ekak bun
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    edit ekak bun
    නැ බං. සිරා. පොස්ට් එක දැන් නැ.
    මලවිගේ ගේ ප්‍රොෆයිල් එකේ බලන්න. එයා දාලා ඇති පසුවදනකුත්.

    අනික කෙන්දර බොසා මලවිගේ දන්නවා කියලා හිතුවේ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නැ බං. සිරා. පොස්ට් එක දැන් නැ.
    මලවිගේ ගේ ප්‍රොෆයිල් එකේ බලන්න. එයා දාලා ඇති පසුවදනකුත්.

    අනික කෙන්දර බොසා මලවිගේ දන්නවා කියලා හිතුවේ.



    onna oya video eketh ekek kiynawa ... aliya giyaata passe tamai un lagata giye kiyala..
     
    • Haha
    Reactions: N A K A M U R A

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    උගත් මිනිහෙක් නේද පොන්නයො උබ? තමන්ගෙ තත්වෙ තියාගෙන මරුන මිනිහට නිදහසේ ඉන්න දීපන්.
    ඕක උබ උගේ ළමයින්ට කියපං.
    තාත්තාගේ ගෞරවය තියන්න කියලා.
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ඕක උබ උගේ ළමයින්ට කියපං.
    තාත්තාගේ ගෞරවය තියන්න කියලා.
    උගෙ ලමයි දන්නව. තොගෙ ලමයි ගැන හිතාගන්න පුලුවන්. උන් ගැන හොයපන් අනුන්ගෙ හුත්තවල් හොයන්නෙ නැතුව.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජැක්සන්ගේ රථයේ හැපුනු අලියා අතුරුදහන්…

    පසුගිය 2022 වසරේ ජූලි මස 02 වැනිදා ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ගමන් ගත් වාහනයේ ගැටුනු අලියා සම්බන්ධව මේ දක්වාම කිසිදු තොරතුරක් නැති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එහි අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතා පවසන්නේ එදින රාත්‍රී 10 ට පමණ අනුරාධපුර තලාව ප්‍රධාන මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති බවත් එම ස්ථානය නිතර අලින් පාර මාරුවන ස්ථානයක් බවත්ය.

    කෙසේ වෙතත් අලියෙකුට බරපතළ අනතුරට ලක් වූයේ නම් කිලෝ මීටර් දෙක තුනක් හෝ ගමන් කිරීමට නොහැකි බවත් එවන් බරපතල තත්ත්වයෙන් සිටි අලියෙකු වනජීවී නිලධාරීන්ට හමු වී නැති බවත් හෙතෙම පැවසීය.

    ඒ අනුව අනතුරින් අලියාට අනතුරින් හානියක් සිදු නොවන්නට ඇතැයි ද ඔහු පැවසීය.

    අනතුරින් පසු කිලෝමීටර් 5ක පමණ ප්‍රදේශයක් වන ජීවී නිලධාරීන් නිරීක්ෂණය කළ ද අනතුරකට ලක් වූ කිසිදු අලියෙකුට එපමණ දුරක් ගමන් කිරීමට නොහැකි බවත් ඔහු කියා සිටියේය.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පව්ලේ අය කටවල් අරින එකෙන් වෙන්නේ ජැක්ෂන්ගේ ඉතුරු වෙලා තියන තත්වයත් නැති කරන එක
    ජැකා ගේ පවුල කොහොමත් දුවන්නේ කටින් තමයි..වාචාල පවුලක්
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    මේක එඩිට් නෙවෙයි. තනිකර ඇත්තක්.
    මේකේ කමෙන්ට් ⁣තිබුනා සැහෙන්න. මාධවිගේ කතාවට අතුරු කමෙන්ට් තිබුනා. ⁣දැන් මේක අයින් කරලා.

    මලවිගෙගේ ප්‍රොපයිල් එකේ බලන්න.පසු වදනක් දාලාත් ඇති
    ow ow malaviya daala tibba :lol:
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    එහෙම බහිරවයෝ ගහනව නම් මයින ගේ ලොකු එකා තාම ඉන්නෙ බන්. අලියට මුකුත් වෙන්න නැතුව ඇති. යකඩ බෙට්ටක් පෑගුනා කියලා හිතලා ඌ යන්න ඇති
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    එහෙම බහිරවයෝ ගහනව නම් මයින ගේ ලොකු එකා තාම ඉන්නෙ බන්. අලියට මුකුත් වෙන්න නැතුව ඇති. යකඩ බෙට්ටක් පෑගුනා කියලා හිතලා ඌ යන්න ඇති
    යන්තන් ඇති මොලේ තියන එකෙක් ඉන්නව.