අලියයි හරකයි(18+)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෑන් එකේ ආපු උන්ටත් පිස්සු බං.. අර යකා අලියා ගාවට යනකන් උන් වෑන් එකට වෙලා බලන් ඉන්නවා.. අරූ පාගනව දැකලත් උන් ගානක් නැතුව ඉන්නවා.. පුදුම ගොන් යක්කු.. අරුන් හොඳ වැඩියි.. ඕන පකක් කරගනිං කියලා ගියා නම් ඉවරයි.. ඔය වගේ පිස්සු හු#තලට උදව් කරලා වැඩක් නෑ..