අලියව දාගත්තෙ නැත්තෙ ඇයි...

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අලියව දාගත්තෙ නැත්තෙ ඇයි...

    1)කූබිච්චියෙක් ස්කූටියක නැගල ටවුන් එකට යද්දි මගදි අලියෙක් හම්බෙලා,ස්කූටියට නැග්ගලු...ටික දුරක් යද්දි තවත් අලියෙක් ඉදල දාන් යන්ඩ කීවලු ඒත් කූබිච්චි කැමති වුනේ නෑලු ඇයි ඒ!!...
    හරි ඒකට උත්තරේ ආවා..ඉස්සරහ ට්‍රැපික් ඉන්නවලු...කව්ද කැමති 3 දෙනෙක් දාන් ගිහිල්ලා කෙලවගන්න...රවී මාමිගෙ දඩේ මතකනේ....ඔන්න 2වෙනි එක...
    2)අලියෙකුයි කූබියෙකුයි පිනුම් තටාකෙක පීනනවලු..ඒ අතරෙ දෙන්න මාරුවෙන් මාරුවට...තටාකෙට ගොඩට ඇවිත් පනිනවලු...ඒත් දෙන්නම එක පාර ගොඩ ඇවිත් පනින් නෑලු ඇයි ඒ....
     
    Last edited:

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    හෙල්මට් දෙකයි තිබ්බේ..රවී මාමා දඩත් වැඩි කරානේ:oo:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කූබිච්චියෙක් ස්කූටියක නැගල ටවුන් එකට යද්දි මගදි අලියෙක් හම්බෙලා,ස්කූටියට නැග්ගලු...ටික දුරක් යද්දි තවත් අලියෙක් ඉදල දාන් යන්ඩ කීවලු ඒත් කූබිච්චි කැමති වුනේ නෑලු ඇයි ඒ!!...

    ewele scootiye idal godak thibb nisa.:oo:
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    අඩෝ උඹ කුබින්ට කඩේ යනවා නේද, අනික ඔය මොන රටේද ?
    අපේ රටට කුමන්ත්‍රණය කරන්න නේද හදන්නේ උඹ අලි කුඹි ගැන කියල !
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    1)කූබිච්චියෙක් ස්කූටියක නැගල ටවුන් එකට යද්දි මගදි අලියෙක් හම්බෙලා,ස්කූටියට නැග්ගලු...ටික දුරක් යද්දි තවත් අලියෙක් ඉදල දාන් යන්ඩ කීවලු ඒත් කූබිච්චි කැමති වුනේ නෑලු ඇයි ඒ!!...
    හරි ඒකට උත්තරේ ආවා..ඉස්සරහ ට්‍රැපික් ඉන්නවලු...කව්ද කැමති 3 දෙනෙක් දාන් ගිහිල්ලා කෙලවගන්න...රවී මාමිගෙ දඩේ මතකනේ....ඔන්න 2වෙනි එක...
    2)අලියෙකුයි කූබියෙකුයි පිනුම් තටාකෙක පීනනවලු..ඒ අතරෙ දෙන්න මාරුවෙන් මාරුවට...තටාකෙට ගොඩට ඇවිත් පනිනවලු...ඒත් දෙන්නම එක පාර ගොඩ ඇවිත් පනින් නෑලු ඇයි ඒ....

    eka para godata enn godata yana parawal dekak nethi nisa:oo: