අලියව දාගත්තෙ නැත්තෙ ඇයි...
1)කූබිච්චියෙක් ස්කූටියක නැගල ටවුන් එකට යද්දි මගදි අලියෙක් හම්බෙලා,ස්කූටියට නැග්ගලු...ටික දුරක් යද්දි තවත් අලියෙක් ඉදල දාන් යන්ඩ කීවලු ඒත් කූබිච්චි කැමති වුනේ නෑලු ඇයි ඒ!!...
හරි ඒකට උත්තරේ ආවා..ඉස්සරහ ට්රැපික් ඉන්නවලු...කව්ද කැමති 3 දෙනෙක් දාන් ගිහිල්ලා කෙලවගන්න...රවී මාමිගෙ දඩේ මතකනේ....ඔන්න 2වෙනි එක...
2)අලියෙකුයි කූබියෙකුයි පිනුම් තටාකෙක පීනනවලු..ඒ අතරෙ දෙන්න මාරුවෙන් මාරුවට...තටාකෙට ගොඩට ඇවිත් පනිනවලු...ඒත් දෙන්නම එක පාර ගොඩ ඇවිත් පනින් නෑලු ඇයි ඒ....

Last edited:

සරල සිද්දියක්...