අලියාගේ තියෙන ලාබ බඩු (aliexpress) මොනවාද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අලියාගෙන ලාබෙට ගන්න පුලුවන් ගැජමැටික් කෑලි මොනවද
    කම්පියුටර් කෑලි
    mobile phone කෑලි
    අනන් මනන් සුකුරුත්තන් කෑලි
    ඔබලා ගෙන්නපු ඒවායේ ලින්ක් එක කොටන් යන්කෝ
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අලියාගෙන ලාබෙට ගන්න පුලුවන් ගැජමැටික් කෑලි මොනවද
    කම්පියුටර් කෑලි
    mobile phone කෑලි
    අනන් මනන් සුකුරුත්තන් කෑලි
    ඔබලා ගෙන්නපු ඒවායේ ලින්ක් එක කොටන් යන්කෝ
    new user coupon eken wifi adapter ekk genuwa. mehe bluwam 1750i.
    rs 40 ta genawe
    thama weda gemmata :P