I propose for a ceremonial welcome after honeymoon (if they have such, as we know it's happen long before in liberty!)![]()

I propose for a ceremonial welcome after honeymoon (if they have such, as we know it's happen long before in liberty!)![]()

පරක්කු වෙලා හරි උණුසුම් සුභ පැතුම් අලි සහෝ...
දැන් ඉතින් අද ඉඳන් අමාරුවෙන් බොක්ස් අස්සෙ රිංගන්න ඕනෙ නෑ..![]()
නරකද දැන් වැල බලන එක සීමා කරලා බැන්දොත් වැලෝ....?? 
බොට ඉතින් බොක්ස් අස්සෙ රින්ගන්න ඕනි නෑනේ, ගෙදරටම එනකොට.....![]()
ඉංගිරියෙන් ජබොක්.... 
Wena mukuth epada danne na..![]()
මැණික් කැටයක් මිසක් තඩි කළු ගලක් නෙවේ ඌ කිව්වේ...... 