කිව් ලෙසට ම සංකයා අලියාව ළිදේ දමා ඇත..... පින් සිදු වේවා!!!!
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Aug 28, 2015 #41 කිව් ලෙසට ම සංකයා අලියාව ළිදේ දමා ඇත..... පින් සිදු වේවා!!!!
minipura Well-known member Jan 8, 2011 20,653 523 113 Aug 28, 2015 #42 dath kimbula said: ඊයෙ.... ඊයෙ කොහෙද කුකුලෝහ් අද!!! Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 28, 2015 #43 minipura said: Click to expand... ඊයේ මොකෝ අද මොකෝ හෙට මොකෝ නේහ්.. සිදුවන්නේ එකම සන්තෑසිය නම්
Amith0424 Well-known member Oct 27, 2010 14,260 24,416 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Aug 28, 2015 #44 Congrats For Your Life...
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Aug 28, 2015 #46 මැරිඩ් ක්ලබ් එකෙහි නිත්‍ය සාමාජිකත්වයට අවශ්‍ය සුදුසුකම ඉතා ඛේදනීය ලෙස සපුරා ලූ අලි පැටියා මලයාට මගේ උණුසුම් සුබ පැතුම්
මැරිඩ් ක්ලබ් එකෙහි නිත්‍ය සාමාජිකත්වයට අවශ්‍ය සුදුසුකම ඉතා ඛේදනීය ලෙස සපුරා ලූ අලි පැටියා මලයාට මගේ උණුසුම් සුබ පැතුම්
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Aug 28, 2015 #47 kingdewi said: මැරිඩ් ක්ලබ් එකෙහි නිත්‍ය සාමාජිකත්වයට අවශ්‍ය සුදුසුකම ඉතා ඛේදනීය ලෙස සපුරා ලූ අලි පැටියා මලයාට මගේ උණුසුම් සුබ පැතුම් Click to expand... මාමාව හම්බෙන්න එයි දැං ඉතිං..
kingdewi said: මැරිඩ් ක්ලබ් එකෙහි නිත්‍ය සාමාජිකත්වයට අවශ්‍ය සුදුසුකම ඉතා ඛේදනීය ලෙස සපුරා ලූ අලි පැටියා මලයාට මගේ උණුසුම් සුබ පැතුම් Click to expand... මාමාව හම්බෙන්න එයි දැං ඉතිං..
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Aug 28, 2015 #48 Dinushasankalpa said: මාමාව හම්බෙන්න එයි දැං ඉතිං.. Click to expand... හ්ම්ම් හ්ම්ම්
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Aug 28, 2015 #49 ඇරඹුනා වූ නව දිවියට උණුසුම් සුභපැතුම්.... (කිඹුලා ලියල තියන විස්තර වලට අනුව නව ගතියක් නැති ගතියක් තමයි තියෙන්නේ..)
ඇරඹුනා වූ නව දිවියට උණුසුම් සුභපැතුම්.... (කිඹුලා ලියල තියන විස්තර වලට අනුව නව ගතියක් නැති ගතියක් තමයි තියෙන්නේ..)
rock pora Well-known member May 18, 2011 11,954 2,798 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Aug 28, 2015 #50 suba pathum machoo
minipura Well-known member Jan 8, 2011 20,653 523 113 Aug 28, 2015 #51 Dinushasankalpa said: ඊයේ මොකෝ අද මොකෝ හෙට මොකෝ නේහ්.. සිදුවන්නේ එකම සන්තෑසිය නම් Click to expand...
.::J@S::. Well-known member Dec 4, 2011 9,881 6,519 113 ගග අද්දර Aug 28, 2015 #52 සිරි සුබ මංගලම් වේවා...
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Aug 28, 2015 #53 සුභපැතුම් මචං..
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Aug 28, 2015 #54 Happy Wedded Life SunBoy
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Aug 28, 2015 #55 පට්ට පට්ට සුව පැතුම් කොල්ල
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Aug 28, 2015 #58 මචං හදිස්සියේ මේක දැක්කෙ... සුභපැතුම් සහෝ... බොක්කෙන් පස්සෙ සුභපතනවා... රේඩියෝවෙන්ම
jhnnwp Well-known member Jan 6, 2012 44,208 31,942 113 Aug 28, 2015 #59 අමාරුවේ වැටුන එකට සුහපැතුම් කියහන්!
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Aug 28, 2015 #60 පරක්කු වෙලා හරි උණුසුම් සුභ පැතුම් අලි සහෝ... දැන් ඉතින් අද ඉඳන් අමාරුවෙන් බොක්ස් අස්සෙ රිංගන්න ඕනෙ නෑ..
පරක්කු වෙලා හරි උණුසුම් සුභ පැතුම් අලි සහෝ... දැන් ඉතින් අද ඉඳන් අමාරුවෙන් බොක්ස් අස්සෙ රිංගන්න ඕනෙ නෑ..