අලියා දඩයක්කරුගේ අත පය ගලවයි.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,842
    113
    විල්පත්තුවේ දඩයමේ ගියපු දඩයකාරයෙක්ට අලියා ගහල උගේ අත පයත් ගලවල දාල.
    අනිත් උන් දුවල.
    හොද වැඩේ හුත්තිගේ පුතාට.






    416364009_2024951844571567_7307199349209943087_n.jpg
    418518772_2024951877904897_6335378426469262944_n.jpg


    418475638_3262419557237960_1682948506031453315_n.jpg





     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නියමයි ,

    funny-dogs-me-so-happy.png






    ඔය සත්තු මරන්න කැලේට යන උන් weapon නැතුව වනජීවී එකේ හෝ කැලේ අතරමන් උන් කෙනෙක් දැක්කොත් මරලා යන්නේ .

    25 Wildlife officer කෙනෙක් මැරිලා තීන්නේ , අල්ලපු උන්ට දුන්න දඬුවම් මොනවද ? උන් එළියේද? 2020 news


     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    aliya pita dala karapu murder ekak neda ( mokada sinhalu kiyanne katen gihin puken ena jathiyak )
    Nah ban aliya ghapu ekak... mata kalin ma photos awa .. dannath apiriyai.. ekai damme naththey.. . Eeta kalin dawas keepayakta kalin ekek ta gahala eth maruna..

    Dan ali apey hotel eka paththeth innawa.. wilpattu athule gangwathura wage hinda godak un gama paththata enawa .
     
    • Sad
    • Like
    Reactions: NRTG and manjulabw

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,842
    113
    දාපන් ඒවා මේකෙ ඉන්න පිළිකුල් භාවනාව වඩන සෙට් එකට එහෙම හොඳයි,,
    ඔය FB පොස්ට් එක දාපු එකා ලග වීඩියෝ එකකුත් තියනවලු.
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    88 / 89 භීෂණ කාලේ ජවිපෙ නම දාල ගූන්පී එකෙන් මිනි මැරුව වගේ, මොකෙක් හරි අලියා පිටින් දාල හොඳම එකෙන් ඇරියස් එකක් කවර් කරලා වගේ...

    :yes:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,732
    2,859
    113
    colombo
    aliya gaehuwama chappa ne wenne boku are mehe eliye yanna

    Nah ban aliya ghapu ekak... mata kalin ma photos awa .. dannath apiriyai.. ekai damme naththey.. . Eeta kalin dawas keepayakta kalin ekek ta gahala eth maruna..

    Dan ali apey hotel eka paththeth innawa.. wilpattu athule gangwathura wage hinda godak un gama paththata enawa .
    dapan
    ------ Post added on Jan 12, 2024 at 6:33 PM
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් අවුරුදු ගානකට කලින් කන්තලේ පලාත්සභාවෙ හිටිය සභාපති කෙනෙක් තාත්තගෙ යාලුවෙක්. එයාගෙ මල්ලි වනජීවී එකේ. ඒ ගන් එකෙන් ගිහින් දඩයම් කරගෙන එනවා. ගෝනමස් මුවමස් මොනරමස් එහෙම වරදින්නෙ නෑ එහෙ ගියාම :yes:
     
    • Sad
    Reactions: NRTG and jjpala