අලියා vs සුද්දො හතරදෙනා

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    විජාතික බලවේග වලට එරෙහිව
    රට ජාතිය වෙනුවෙන්
    මහ පාරේ තනියම සටන් වදින

    නියම සිංහල අලියෙක්.
    unp.jpg

    සුද්දොත් ගේම අත අරින්නෙ නෑ හැබැයි.:)

    Last edited:
    • Like
    Reactions: Chimpanzee Putha

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    උන්ගේ චැනල් එක මරු බන් වැඩිය කට්ටිය බලලා නැති උනාට, කැනඩාවේ පොරකුයි ස්විස් එව්න් වගේකුයි වීල් දෙකකින් ගිහිල්ලා මරු ආතල් එකක් ගන්නවා.ගොඩක් වීඩියෝ හොදයි උන්ගේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උන්ගේ චැනල් එක මරු බන් වැඩිය කට්ටිය බලලා නැති උනාට, කැනඩාවේ පොරකුයි ස්විස් එව්න් වගේකුයි වීල් දෙකකින් ගිහිල්ලා මරු ආතල් එකක් ගන්නවා.ගොඩක් වීඩියෝ හොදයි උන්ගේ

    මුන්ගේ නම් මම බලලම නැහැ. හැරල්ඩ් කාරයයි ඌත් එක්ක ඉන්න තට්ටයගේ ඒවා ටිකක් බැලුවා කාලයක්. පස්සේ තේරුනේ උන් සෙට් එක යන යන තැන කානු පල්ලෙ රින්ගන් video ගහන අමුතු ටොක්සික් සීන් එකක් තියෙන්නෙ කියලා. ඒක නිසා බලන එක නතර කරා.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මුන්ගේ නම් මම බලලම නැහැ. හැරල්ඩ් කාරයයි ඌත් එක්ක ඉන්න තට්ටයගේ ඒවා ටිකක් බැලුවා කාලයක්. පස්සේ තේරුනේ උන් සෙට් එක යන යන තැන කානු පල්ලෙ රින්ගන් video ගහන අමුතු ටොක්සික් සීන් එකක් තියෙන්නෙ කියලා. ඒක නිසා බලන එක නතර කරා.
    "හැරල්ඩ්" & "bald and bankrupt" කොහොමත් කරන්නෙ culture එක investigate කරන එක තමයි :yes:
     
    • Like
    Reactions: KrishanL89

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    "හැරල්ඩ්" & "bald and bankrupt" කොහොමත් කරන්නෙ culture එක investigate කරන එක තමයි :yes:

    මම බලන්න කැමති travel vlog ටයිප් එකේ ඒවා. මුන් කරන්නෙ එහෙම ඒවා නෙවෙයි කියලා නම් තේරුණා බලද්දි. තට්ටයගේ vietnam video සෙට් එක ටිකක් බලද්දි එපා උනා. හැරල්ඩ් කාරයා ලංකාවේ එහෙ මෙහෙ ඇවිද ඇවිද ගහපු video සෙට් එකම වගේ බැලුවා. මට තේරුන විදියට උට තාම මෙලෝ clue එකක් නැහැ ලංකාවේ වැඩිපුර ඉන්නෙ සිංහල buddhist උන් කියලා. පොර කියන ඒවා වලින් තේරුනේ ඌ තාම හිතන් ඉන්නෙ ඉන්දියාවේ වගේ හින්දු ආගම අදහන දෙමල සෙට් එකක් කියලා වගේ.
     
    • Dislike
    Reactions: KrishanL89