අලියෙක්ගෙන් බේරෙන්නේ කොහොමද

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    917
    1,007
    93
    අලියෙක්ගෙන් බේරෙන්නේ කොහොමද කියලා වීඩියෝ බලද්දි තේරුන විදියට දුවන්නේ නැතුව එහෙම ම ඉන්න එවුන් විතරයි බේරෙන්නේ. හිතාගන්න බෑ දූවිලි විහිදගෙන එන අලියා හරියට ම ඉස්සරහ නැවතිලා බලන් ඉදලා පස්සී යනවා හැරිල. ගොඩක් ඉන්න වෙලාවක අපි නැවතිලා හිටියත් පස්සේ ඉන්න එවුන් දිව්වොත් මේ ක්‍රමය වැඩ කරන්නේ නැති වෙයි ද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    හැම තිස්සෙම නවතින්නෑ ඉතින් දූවිලි විහිදං ඇවිත් පාගන්නත් පුළුවන් නැවතිලා හිටියත්.

    හොඳම වැඩේ අලි ඉන්න පළාතකටවත් නොයා ඉන්න එක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,210
    113
    එකමත් එක රටක
    Go Go Go Running GIF
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හැම තිස්සෙම නවතින්නෑ ඉතින් දූවිලි විහිදං ඇවිත් පාගන්නත් පුළුවන් නැවතිලා හිටියත්.

    හොඳම වැඩේ අලි ඉන්න පළාතකටවත් නොයා ඉන්න එක

    na ban aliya baya wenawa
    ekay passata yanne
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    917
    1,007
    93
    හැම තිස්සෙම නවතින්නෑ ඉතින් දූවිලි විහිදං ඇවිත් පාගන්නත් පුළුවන් නැවතිලා හිටියත්.

    හොඳම වැඩේ අලි ඉන්න පළාතකටවත් නොයා ඉන්න එක
    අඩෝ ඇඩ්වයිස් වල එහෙම තමයි තිබුනෙත් ඇෆ්‍රිකන් සෆාරි යන උන් කරන්නෙත් එහෙමයි. පස්ස බැලුවොත් බයයි කියල පෙනුනොත් තමයි ඌ ඇටෑක් කරන්නේ කියලා උන් කියන්නෙ.
     
    • Like
    Reactions: NRTG and Psiko

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    අලියා එක්ක දුවනකොට කෙලින් දුවලා හරියන්නෑ . සිග් සැග් විදිහට දුවන්න ඕනා.අනික අලියෙක් එලවනම් කන්දකදී උනොත් පල්ලමට දුවන්න ඕනා.අලියා මලාටවත් පල්ලම බහින්නෑ වේගෙන් ගල්වලට හිමින් හිමින් අඩිය තිය තිය පණ බයේ බහින්නේ.අලියෙක්ගේ ලගින්ම ඉදල මම බලලා තියෙනවා.පල්ලම නම් ලොවෙත් බහින්නෑ වේගෙන් අඩිය තිය තිය සේෆ්ටිය බල බල බහින්නේ.ගූ බයයි පල්ලම් වලට..
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    අලියෙක් ඉස්සරහට හම්බුනොත් දුවලා ගිහින් බේරෙන්න බැරි නං හොදම දේ තමයි හෙල්ලෙන්නේ නැතුව ඉන්න එක. එතකොට අලියා අපි ඉස්සරහට දුවගෙන ආවත් ලගටම ඇවිත් හැරිලා යනවා.

    මොකද අපි හෙල්ලුනොත්, දිව්වොත් අලියා දන්නවා ඌට බයේ යන්නේ, මට පහර දෙන්න පුළුවන් කියලා.

    හැබැයි අපි එහෙම්ම හිටගෙන හිටියොත් අලියා කල්පනා කරනවා මේ ඉන්න කෙනා මට වැඩිය බලසම්පන්න කෙනෙක් වෙන්න ඕනි, මට ප්‍රහාරයක් එල්ල කරන්න තමයි මේ හදන්නේ, හිමිට අයින් වෙන එක හොදයි කියලා.

    ඒ කියන්නේ චන්ඩි දෙන්නෙක් හම්බුනාම, දෙන්නම එක වගේ නං ඉස්සෙල්ලා ගහන්න යන්නේ නැහැනේ. පුළුවන් නං ගහපන් බලමු මොකද වෙන්නේ කියලා කියව කියව ඉන්නවා විතරනේ. ඒ වගේ තමයි.

    අලියෝ එක්ක දුවලා බේරෙන්න අමාරුයි මිනිසුන්ට.

    අනික මම සමහර කඳු මුදුන් වල, අපිත් බොහොම අමරුවෙන් ලනු දාලා එල්ලිලා ගිහින් බලද්දී ඒවායේ අලින්ගේ වසුරු දක්නට ලැබිලා තියෙනව.

    උන් මිනිසුන්ට යන්න අමාරු කඳු පල්ලම් වලත් ඒ නිසා යනවා. හැබැයි බොහොම පරිස්සමට ඉස්සරහ කකුල් දෙක නමලා, පරිස්සමට යනවා.
     
    අඩෝ කොහේ කදු පල්ලම් වල ද උබ අලිබෙටි දැක්කේ
     
    • Like
    Reactions: Psiko and NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    අලියෙක් ඉස්සරහට හම්බුනොත් දුවලා ගිහින් බේරෙන්න බැරි නං හොදම දේ තමයි හෙල්ලෙන්නේ නැතුව ඉන්න එක. එතකොට අලියා අපි ඉස්සරහට දුවගෙන ආවත් ලගටම ඇවිත් හැරිලා යනවා.

    මොකද අපි හෙල්ලුනොත්, දිව්වොත් අලියා දන්නවා ඌට බයේ යන්නේ, මට පහර දෙන්න පුළුවන් කියලා.

    හැබැයි අපි එහෙම්ම හිටගෙන හිටියොත් අලියා කල්පනා කරනවා මේ ඉන්න කෙනා මට වැඩිය බලසම්පන්න කෙනෙක් වෙන්න ඕනි, මට ප්‍රහාරයක් එල්ල කරන්න තමයි මේ හදන්නේ, හිමිට අයින් වෙන එක හොදයි කියලා.

    ඒ කියන්නේ චන්ඩි දෙන්නෙක් හම්බුනාම, දෙන්නම එක වගේ නං ඉස්සෙල්ලා ගහන්න යන්නේ නැහැනේ. පුළුවන් නං ගහපන් බලමු මොකද වෙන්නේ කියලා කියව කියව ඉන්නවා විතරනේ. ඒ වගේ තමයි.

    අලියෝ එක්ක දුවලා බේරෙන්න අමාරුයි මිනිසුන්ට.

    අනික මම සමහර කඳු මුදුන් වල, අපිත් බොහොම අමරුවෙන් ලනු දාලා එල්ලිලා ගිහින් බලද්දී ඒවායේ අලින්ගේ වසුරු දක්නට ලැබිලා තියෙනව.

    උන් මිනිසුන්ට යන්න අමාරු කඳු පල්ලම් වලත් ඒ නිසා යනවා. හැබැයි බොහොම පරිස්සමට ඉස්සරහ කකුල් දෙක නමලා, පරිස්සමට යනවා.
    කන් පුම්බගෙන ආවොත් බය කරන්න. කන් අකුලන් ආවොත් ශොට් ඒක දෙනවා. අලියට හැරෙන්න අමාරුයි ඒක ගැන හිතලා දුවන තරමක් තමා
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    අලින්ගෙ කන් දෙක දෙපැත්තට විහිදාගෙන දුවන් එන්නෙ බය කරන්න. එතකොට දුවන්නෙ නැතුව හිටගෙන බය නොවී තමන්ගෙ ග්‍ර්වුන්ඩ් එකේ ඉන්නෙ ඔනේ. කන් දෙක අකුලන් එනවා නම් දෙන්නම තමා එන්නෙ. දුවලා නම් බෙරෙන්න අමාරුයි...

    තමන්ගෙ ගමක් ආශ්‍රීතව නම් අලි එක්ක වලි දා ගන්න එක හරිම ඩේන්ජර්. මොනා හරි කුප්ප වැඩක් කලොත් ඌ අවුරුදු ගානක් ගිහින් හරි අදාළ එකාට ශොට් එක දෙනවම තමා.